ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි? හැමදාම දේශපාලකයින්ගේ වැරදිම කිය කිය ඉන්න එකනේ කරන්නේ. නමුත් අපි රටක් විදියට creative/innovative පැත්තේ අඩුම ලෙවල් එකක ඉන්නේ. වැඩිය ඕන නැ. නිකන් බලපං , කොළඹින්/නුවරින් පිට ගත්තත් අලුත් බිස්නස් අයිඩියා එකක් තිෙයයිද.. එකෙක් රොටි විකුනුවොත් ඒකම කරනවා. ඉල්ලුමට සැපයුම කියන්න එප.
education අවුලක් නෙමේද තියෙන්න? පොඩි කාලේ ඉදන් පාඩම් කරන මානසිකත්වය හදන එක?
ඇත්ත කතාව ඉතින්, ඒත් බිස්නස් වල අලුතෙන්ම දේවල් කරන්න ගියොත් කෙලවෙන සම්බාවිතාව වැඩී. ඒක නිසා තමයි ගොඩක් උන් දැනට තියෙන එක වගේ දෙයක් හදන්නෙ/කරන්නෙ.
බිස්නස් කරන්නෙ සල්ලි හොයන්න, ඒත් ක්‍රියේටිව් වෙච්ච පලියට සල්ලි ලැබෙනව කියල එකක් නෑ.
උබේ උදාහරනෙ රොටි කඩේ ගමු, එකෙක් රොටි විකුනල ඒක නැගල යනව නම්, ඒ කියන්නෙ ඒ හරියෙ තව රොටි කඩයක් දැම්මොත් අනිවා උබටත් අරූට හම්බුනු එකෙන් කොටසක් ලේසියෙන් කඩාගෙන සල්ලි කරගන්න පුලුවන්. අලුතෙන් රොටි නොවන එකක් දැම්මොත් කව්ද දන්නෙ ඒ පැත්තෙ එවුන් ගනීද කියල.
එක එකාට ක්‍රියේටිවිටි පෙන්නල මිනිස්සුන්ගෙ පක නලවන්න නෙමෙයි බිස්නස් කරන්නෙ සල්ලි හොයන්නයි.
හැබැයි ඉතින්, නිකමට හිතපන්කො කොත්තුවගෙ මනී ලෝන්ඩරින් කරන්න කඩ දැම්ම වගේ කියල, එතකොට ඉතින් උබත් ඒ ලග කඩයක් දැම්මට වැඩක් නෑ, මොකද ඌට කොහොමත් ප්‍රොෆිට් ආවෙ කඩෙන් නෙමෙයි නෙ මුල ඉදන්ම. ඒක නිසා ඒකත් බලන්න වෙනව. උදාහරනක් කිව්වෙ.