ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,521
    113
    ප*යාගල
    sorry.com
    එක හේතුවක්,

    එහෙම creative දේවල් කරල වැටුනොත් වැටෙන්න බේස් එකක් නෑ.
    ඉතින් ගොඩක් අය බලන්නෙ අනික් අය කරල
    හරි යනව කියල විශ්වාසය හැදුන
    දෙයක්ම කරන්න risk
    එක අඩු නිසා

    ඕකට සිංහලෙන් කියනවා risk aversion කියලා
    ඒක ඇත්ත Govt එකෙන් කිසිම Support එකක් නෑ බිස්නස් එකක් පටන් ගන්න උන්ට. ලෝන් එකක් ගන්න ගියත් බිජ්ජෙ මයිල් ගාන ඉදන් ගනන් කරනවා ලෝන් එක Pass කරන්න.ණය වෙලා අලුත් බිස්නස් පටන් ගන්න එක පට්ටම රිස්කි සල්ලි නැති උන්ට
     
    • Love
    • Like
    Reactions: ruwper and tha123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඉස්සර ලංකාවේ ගම්වල අක්කර ගනම් වතු තිබ්බ. කොස් දෙල් පොල් , පලා, පලතුරු ගස් ඉබේ වැවෙන්නේ. අවුරුද්ද පුරා පලදාව. ඒ නිසා මිනිස්සුට කෑම වල අහේනියක් නැහැ. හැමවෙලේම කෑම අතිරික්තයක් තිබ්බේ. වෙන අවශතා අඩු නිසා බොහොම පොඩි මුදලකින් ජීවත් වෙන්න් පුළුවන්. හෙට ගැන හිතන්න ඕනේ නැහැ

    වෙන රටවල්වල මාස තුනයි ගස්වල කොළ තියෙන්නේ. වගාවක් කරලා මාස තුනෙන් ගොඩ දන්නා ඕනේ. හැදෙන අහර කල්තියල තියාගන්න ඕනේ. නැති නම් සීත කාලෙට මැරෙන්න වෙන්නේ. ඒ නිසා කල් තියල අනාගතය සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. තාක්ෂනය අවශයි
    necessity is the mother of invention

    and what you mention has to apply to the whole tropical belt.
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    බොරුනේ . මහින්ද මහත්තයා ගන්න කොච්චර ඉනොවේටිව්ද රටේ බලය අරන් යුද්ද කරලා අපේ සල්ලි වලින් මගුල් 3 කරා සැටලයිට් එකක් කක්ශගත කරා කීප දෙනෙක් අතුරුදහන් කරා රට සංවර්ධනය කරා . කවුද කියන්නේ ඉනවේටිව් මිනිස්සූ නෑ කියලා

    මල විකාර මෙයා
     
    • Like
    Reactions: Hankook

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    අවුල තියෙන්නේ නම් Education System එකේ
    අපේ අයට Challenge එකක් Risk එකක් ගන්න බයයි
    හොයාන්නේම මල් යහනා
     
    • Love
    Reactions: ruwper

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Innovation/Creativity ඇති වෙන්නෙ Financial Freedom එකක් තියෙන environment එකක. එක රටක් කියපන් අපි වගේ අමාරුවෙන් ගේම ගහන් Creative වෙච්ච?
    ඕක දෙපැත්තකින් බලපානව. එක පැත්තකින් Innovative වෙන්න කාටවත් රිස්ක් ගන්න බෑ. එදාවේල හම්බ කරන්න ඕනෙ.
    අනිත් පැත්තෙන් ඒ Innovative වෙලා හදන දේ ගන්න මොකෙක්වත් නෑ.

    අනිත් පැත්තෙන් අප්පට හිකෙන් රස්නෙයි humidity එකයි එක්ක ඕවා කොහොමත් කරන්න බෑ. ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන රස්නෙම රටක්.
    මේ තියෙන්නෙ පට්ට රස්නෙයි කියල හිතන් ඉන්න මැදපෙරදිග මේ වෙලාවෙ උෂ්ණත්වය. මුන්ගෙ Temperature වැඩි වෙලාවක උනත් Humidity පට්ට අඩුයි. Temperature Humidity වැඩි කිසි තැනක දියුණුවක් නෑ.

    CDqCFi1.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,461
    2,862
    113
    එක රටක් කියපන් අපි වගේ අමාරුවෙන් ගේම ගහන් Creative වෙච්ච?
    USA during the 1800's and early 1900's.

    1.Isolated from the world by the then super power, immediately after their independance in 1796. Basically USA started from scratch.

    2.Yellow Fever: From the late 1700s to early 1800s, yellow fever was a recurring problem, especially in port cities. A major epidemic in Philadelphia in 1793, then the U.S. capital, killed 5,000 people and forced 17,000 to flee the city, disrupting government and commerce.

    3.American Civil War (1861 – 1865)

    4.The Great Depression (1929 to late 1930s)

    Temperature Humidity වැඩි කිසි තැනක දියුණුවක් නෑ.
    Singapore is situated near the equator and has a typically tropical climate, with abundant rainfall, high and uniform temperatures, and high humidity all year round. (More than in SL)
     
    • Like
    Reactions: kingcapton

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒ risk එක ගන්න ඕනේ financial freedom එක අපේ රටේ නැහැ බ්න්.. initial investment එකට ඕනේ සල්ලි ගොඩක් උන්ට නැහැ.. රජයෙන් එහෙම startup වලට ලොකු සපෝර්ට් එකක් ඇත්තෙත් නැහැ.. කැම්පස් වල funds උනත් හම්බෙන්නේ 100% වගේ හරියයි කියල හිතෙන proposal එකකට මිසක් risk එකක් ගන්න ඕනේ proposal වලට හම්බෙන්නේ නෑ.. හම්බුනත් ඒක ගොඩක් පොඩි ගානක් මාර්ක්ට් එකේ තරග කරන්න අමාරුයි ඒ investment එකෙන්.. ලොකුම අවුල තරුණ පරම්පරාව ආර්තිකේ මිරිකිලා ඉන්නේ.. හැමෝම වගේ final year වෙද්දි ඉන්නේ ඉක්මනට අවුට් වෙලා ජොබක් හොයාගෙන පවුල ගොඩදාන මානසිකත්වේ මිසක් උන්ට රිස්ක් ගන්න කාලයක්/වාතාවරණයක් නැහැ..:dull:

    අපේ batch එකේ උනත් අවුට් වෙලා startup පටන් ගත්තේ family එකෙන් ලොකු financial backup එකක් තියෙන කිහිපදෙනෙක් විතරයි...

    වැඩිය ඕනේ නැහැ මගේ ඔලුවෙත් idea 2,3ක් තියෙනවා.. තාම මට ඒකට ඕනේ capital එකක් නැහැ.. අනික කැම්පස් අවුට් වෙද්දිම මට startup එකකට කතා කරා.. වැඩේ හරි ගියොත් මම business එකේ ලංකාවේ head කෙලින්ම.. හැබැයි මම offer එක reject කරා මොකද ඒකේ තියෙන risk එක ගන්න තරම් මට financial freedom එකක් නැහැ බන්..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    USA during the 1800's and early 1900's.

    1.Isolated from the world by the then super power, immediately after their independance in 1796. Basically USA started from scratch.

    2.Yellow Fever: From the late 1700s to early 1800s, yellow fever was a recurring problem, especially in port cities. A major epidemic in Philadelphia in 1793, then the U.S. capital, killed 5,000 people and forced 17,000 to flee the city, disrupting government and commerce.

    3.American Civil War (1861 – 1865)

    4.The Great Depression (1929 to late 1930s)

    Singapore is situated near the equator and has a typically tropical climate, with abundant rainfall, high and uniform temperatures, and high humidity all year round. (More than in SL)
    i think its common to most asian countries including india and china even Singapore etc. its a genes thing in my opinion. But their political leadership understood it and moved the economy to copy and manufacture or provide services that don't require much of innovative brilliance.

    indians started making lame ass cars etc by copying and now they are a manufacturing giant. same with china. its a blessing to have political leaders that can realize people's true potential or lack their of .
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    අධ්‍යාපනයේ තමයි ලොකුම වැරැද්ද. පොඩි කාලේ ඉඳලාම අපිට ඉගැන්නුවේ හොඳට ඉගෙන ගනින් ඊට පස්සේ හොඳ කියලා සම්මත කර ගත්ත රස්සාවක් කරපං කියලනේ. එහෙම නැතුව creative වෙයන් අනිත් අයට රස්සාවල් දීන තැනට පත්වෙයන් කියලා ඉගැන්නුවේ නෑනේ. ජීවිත කාලෙම අනුන් යටතේ වැඩ කරන්න තමයි ඉගැන්නුවේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඒ risk එක ගන්න ඕනේ financial freedom එක අපේ රටේ නැහැ බ්න්.. initial investment එකට ඕනේ සල්ලි ගොඩක් උන්ට නැහැ.. රජයෙන් එහෙම startup වලට ලොකු සපෝර්ට් එකක් ඇත්තෙත් නැහැ.. කැම්පස් වල funds උනත් හම්බෙන්නේ 100% වගේ හරියයි කියල හිතෙන proposal එකකට මිසක් risk එකක් ගන්න ඕනේ proposal වලට හම්බෙන්නේ නෑ.. හම්බුනත් ඒක ගොඩක් පොඩි ගානක් මාර්ක්ට් එකේ තරග කරන්න අමාරුයි ඒ investment එකෙන්.. ලොකුම අවුල තරුණ පරම්පරාව ආර්තිකේ මිරිකිලා ඉන්නේ.. හැමෝම වගේ final year වෙද්දි ඉන්නේ ඉක්මනට අවුට් වෙලා ජොබක් හොයාගෙන පවුල ගොඩදාන මානසිකත්වේ මිසක් උන්ට රිස්ක් ගන්න කාලයක්/වාතාවරණයක් නැහැ..:dull:

    අපේ batch එකේ උනත් අවුට් වෙලා startup පටන් ගත්තේ family එකෙන් ලොකු financial backup එකක් තියෙන කිහිපදෙනෙක් විතරයි...

    වැඩිය ඕනේ නැහැ මගේ ඔලුවෙත් idea 2,3ක් තියෙනවා.. තාම මට ඒකට ඕනේ capital එකක් නැහැ.. අනික කැම්පස් අවුට් වෙද්දිම මට startup එකකට කතා කරා.. වැඩේ හරි ගියොත් මම business එකේ ලංකාවේ head කෙලින්ම.. හැබැයි මම offer එක reject කරා මොකද ඒකේ තියෙන risk එක ගන්න තරම් මට financial freedom එකක් නැහැ බන්..
    Awurudu 100k 200k 300k passeta giyahama me katha adaala nane? 🤔
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,461
    2,862
    113
    i think its common to most asian countries including india and china even Singapore etc. its a genes thing in my opinion. But their political leadership understood it and moved the economy to copy and manufacture or provide services that don't require much of innovative brilliance.

    indians started making lame ass cars etc by copying and now they are a manufacturing giant. same with china. its a blessing to have political leaders that can realize people's true potential or lack their of .
    Yes agreed with the genetic reasoning.

    But I think China and other South East Asian genes has something totally different from the western genes. These people are extremely hardworking, are really good at grinding at monotonous tasks day and night without complaint. They are also quite obedient to the masters. Have no problem compromising play for work.

    On the otherhand the western genes are more of liberal mindset- free thinking and risk taking. This drives innovation. They are good at pioneering new revolutionary thoughts be it science, engineering or social sciences.

    Both these entirely different traits have meritted each of these races well, and we are seeing the fruits of it. However, we the South Asians are more of a hybrid of those traits - less of the robot type workers than easterners and lot less free thinkers and risk averse than the westerners. We are at the low valley point of desirable traits.

    Indians are an exception solely due to their 1.4 billion massive population. Their market is so large that their businesses can grow to billion dollar valuation just by doing business in India alone. So they can spawn capital easily and with extremely cheap labour could easily compete internationally. IMO they are way behind for country with so much potential. A 20 million small island with poor economy beats the massive 1.4 billion subcontinent with a massive economy in sprinting events every single time. I bet this is sign of them not reaching at least 25% of their capacity.

    PS: There could be minority exceptions for the above mentioned traits among the individual demographics, but the point is to where the distribution of each demographic is skewed towards as a whole.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    අධ්‍යාපනයේ තමයි ලොකුම වැරැද්ද. පොඩි කාලේ ඉඳලාම අපිට ඉගැන්නුවේ හොඳට ඉගෙන ගනින් ඊට පස්සේ හොඳ කියලා සම්මත කර ගත්ත රස්සාවක් කරපං කියලනේ. එහෙම නැතුව creative වෙයන් අනිත් අයට රස්සාවල් දීන තැනට පත්වෙයන් කියලා ඉගැන්නුවේ නෑනේ. ජීවිත කාලෙම අනුන් යටතේ වැඩ කරන්න තමයි ඉගැන්නුවේ.
    cant be education neh. the Germans had the same education system we have now back in 1920s and they were making weapons we cant even make today.
    We are at the low valley point of desirable traits.
    this right here is the problem. We keep denying we are at the valley or blame it on education or something else.
    we may have been creative 2000 years ago but now its surely not the case.

    i think we as a nation like to dwell in a lie rather than to be exposed to the reality. that vega car thing is the best example .he could have been selling e-cars right now had he started with scooters or something like that 10 years ago,but nooooooo he wanted to sell his first car to verstappen.

    its true india is an exception with huge population but look at Vietnam they are doing the same. copying and making stuff.
     
    • Like
    Reactions: CohenLenstra

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Innovative kese wetat Copy karala goda giya ratak nam China tamai. Passe un step by step existing product ekata wada features innovate karala goda giya.
    Balapn un tamai denata Extreme Poverty overcome karapu ratakata tiyene hodama example eka.

    Shift from Copying to Open Innovation!

    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    cant be education neh. the Germans had the same education system we have now back in 1920s and they were making weapons we cant even make today.

    this right here is the problem. We keep denying we are at the valley or blame it on education or something else.
    we may have been creative 2000 years ago but now its surely not the case.

    i think we as a nation like to dwell in a lie rather than to be exposed to the reality. that vega car thing is the best example .he could have been selling e-cars right now had he started with scooters or something like that 10 years ago,but nooooooo he wanted to sell his first car to verstappen.

    its true india is an exception with huge population but look at Vietnam they are doing the same. copying and making stuff.
    vega thing must have been one of the owners “personal project” sort of a thing….he already has a successful money making business.

    As a whole, I think it’s a cultural issue and it applies to the whole of southasia. We live in a society where money making or going after pleasure/comforts is generally demonized.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,653
    113
    East Blue (Goa Kingdom)
    එකම ප්‍රොම්ප්ට් එක කියන්නේ දෙකක් ,
    ඒ වගේ තමයි ලංකාවේ ඇත්තට වැඩ කරන්න ගියාම ,
    රජයේ ආයතන එක්ක deal කරද්දී ජරාවට වැඩ වෙන්නේ , බදු සහන ජරාව දෙන උන්ට ,

    nagul plays a violin and raps in Sinhala : දහ දෙනෙක් සීයට සීයක් සමාන බිස්නස් දහයක් පටන් ගත්තොත් . දහ දෙනාට බදු දහ විදිහක් කස්ටම් ටැක්ස් හෝල්ඩ් දහ විදිහක් සේරම ජරාවට කෙහෙම්මල් ක්‍රියේටිවිටියක් අදාල නැහැ ලංකාවේ . don't add subtitles or any text