ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Innovation/Creativity ඇති වෙන්නෙ Financial Freedom එකක් තියෙන environment එකක. එක රටක් කියපන් අපි වගේ අමාරුවෙන් ගේම ගහන් Creative වෙච්ච?
    ඕක දෙපැත්තකින් බලපානව. එක පැත්තකින් Innovative වෙන්න කාටවත් රිස්ක් ගන්න බෑ. එදාවේල හම්බ කරන්න ඕනෙ.
    අනිත් පැත්තෙන් ඒ Innovative වෙලා හදන දේ ගන්න මොකෙක්වත් නෑ.

    අනිත් පැත්තෙන් අප්පට හිකෙන් රස්නෙයි humidity එකයි එක්ක ඕවා කොහොමත් කරන්න බෑ. ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන රස්නෙම රටක්.
    මේ තියෙන්නෙ පට්ට රස්නෙයි කියල හිතන් ඉන්න මැදපෙරදිග මේ වෙලාවෙ උෂ්ණත්වය. මුන්ගෙ Temperature වැඩි වෙලාවක උනත් Humidity පට්ට අඩුයි. Temperature Humidity වැඩි කිසි තැනක දියුණුවක් නෑ.


    CDqCFi1.png
    මේ කතාව හරි, අපිට පොඩි දෙයක් කරත් මහන්සි ගතිය දැනෙන්නේ එකයි...

    ඒ උනාට මාන් මාස දෙකකට කලින් china හිටියා, වුහන්, ෂැන්ඩෝන් වගේ province තුන හතරකට ගියා ඔක්කොම 38-42 ඉන්න බෑ එළියේ... මට හිතෙන්නේ උන් ඒව නිසාම තමා innovative වෙලා තියෙන්නේ ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරන්නේ...
     
    • Like
    Reactions: vectorizer

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මොලේ අඩුකම තමා. සුද්ද ඇවිත් මේක හදල ගියේ නැත්නම් තාම කැලේ රෙන්නේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    suddo blessed ban, oka indian api witharak nevi, usa , europe, japan, ausie, nz arunama loke anith ratawal okkoma hena gobbai
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    As a whole, I think it’s a cultural issue and it applies to the whole of southasia. We live in a society where money making or going after pleasure/comforts is generally demonized.
    that cant explain poverty in latin america or africa then.
    suddo blessed ban, oka indian api witharak nevi, usa , europe, japan, ausie, nz arunama loke anith ratawal okkoma hena gobbai
    this cant be true neh.5000 years ago Egyptians were the superior race . and there were many other races that ruled the world before suddas in different eras.
    i think something happened to gene code very recently in the last 500 years or so and suddas started going crazy like a monkey in a lab.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    that cant explain poverty in latin america or africa then.

    It does not have to be one specific reason that applies across the board for all ethnicities and regions ne. As for Africa, I don’t think they ever had an illustrious past at any point (blacks were literally treated as animals and used as slaves) and modern day Latin America is relatively a lot richer than South Asia.

    I was just being critical about things we can experience and observe in real life here.

    Temperature / humidity should also be one of those factors, as I’ve read that one of the first things LKY did after coming to power was air con government buildings.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,945
    2,076
    113
    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි? හැමදාම දේශපාලකයින්ගේ වැරදිම කිය කිය ඉන්න එකනේ කරන්නේ. නමුත් අපි රටක් විදියට creative/innovative පැත්තේ අඩුම ලෙවල් එකක ඉන්නේ. වැඩිය ඕන නැ. නිකන් බලපං , කොළඹින්/නුවරින් පිට ගත්තත් අලුත් බිස්නස් අයිඩියා එකක් තිෙයයිද.. එකෙක් රොටි විකුනුවොත් ඒකම කරනවා. ඉල්ලුමට සැපයුම කියන්න එප.

    education අවුලක් නෙමේද තියෙන්න? පොඩි කාලේ ඉදන් පාඩම් කරන මානසිකත්වය හදන එක?

    It's a saturated market, everywhere in the world

    People like Thomas Edison, Steve Jobbs etc., earned the most patents, while they lived, so it's very rare to invent new technologies

    රොටි isn't an invention - just that someone decided to sell them, in an open vehicle, which for me is bit unhygienic as well

    Even Dilmah Tea and tourism maybe at its peak

    Why there are known thugs in every municipality, apart from P&S outlets and Airbnb joints

    SL is a tiny island, with 300 plus people cramped into each sqkm, so you see same old s### everywhere

    In Australia, thousands of businesses "get busted" through insolvency, with construction and accommodation/food services accounting for the highest numbers in recent periods
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කලවන් තිරික්කල ෆොන්ස්ලට මොන ක්‍රියේටිව් මයින්ඩ් එකක්ද? චව් චව් වගේ කොයි වෙලෙත් නැ බෑ කියාගත්ත ගමන්. තමුන්ගේ කියලා කිසි දෙයක් නෑ රටට තමුන්ගේ තියෙන්නේ ඒක දේශික ශාක හා සත්ව ප්‍රජාව විතරයි, ඒ ට්කත් මුං හානවා🤬
     
    • Like
    Reactions: gahasitha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    මේ කලවන් තිරික්කල ෆොන්ස්ලට මොන ක්‍රියේටිව් මයින්ඩ් එකක්ද? චව් චව් වගේ කොයි වෙලෙත් නැ බෑ කියාගත්ත ගමන්. තමුන්ගේ කියලා කිසි දෙයක් නෑ රටට තියෙන්නේ ඒක දේශික ශාක හා සත්ව ප්‍රජාව විතරයි.
    කෙන්යාවෙ උන් එක්ක මිx වෙන්ඩ උන එක පන්කාදු නෑද්ද මම අහන්නෙ?

    dance kind GIF
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සල්ලි අද තියෙනවා හෙට තියෙනවා. ඕව පස්සේ යන එක තේරුමක් නැහැ. තණ්හාය ජායතී සෝකෝ".. කියල. කලාතුරකින් තමයි රිසක් එකක් ගන්න උගන්නන්නේ.
    තණ්හාය ජායතී සෝකෝ කියන්නෙ "සල්ලි එපා, සල්ලි හොයන්න එපා, සල්ලි ඉතුරු කරන්න එපා, සල්ලි වියදම් කරන්න එපා, ආයෝජනය කරන්න එපා" කියන එක නෙවේ.


    අතේ සල්ලි නැතුව හිටපු කොල්ලෙක් කලින් දවසෙ රෑ මැරුණ මීයෙක්ව අරන් ගිහින්, පූසෙක් ඇති කරන සිටු මාලිගාවකට දීලා ඉතාම සුළු මුදලක් අරගෙන, ඒක නැවත නැවත ආයෝජනය කරලා සල්ලි කාරයෙක් වුණ විදිහ බුදු දහමේ උගන්නන කොට........

    නරියෙක් මිදි පොකුරක් කඩා ගන්න උඩ පැනලා, බැරි වුණාම "මිදි තිත්තයි" කියලා යන්න ගිය කතාව තමයි සුද්දා අපේ රටේ පොඩි ළමයින්ගෙ ඔලු වලට දැම්මෙ.


    3D animation

    ------ Post added on Nov 1, 2025 at 3:13 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    Yes agreed with the genetic reasoning.

    But I think China and other South East Asian genes has something totally different from the western genes. These people are extremely hardworking, are really good at grinding at monotonous tasks day and night without complaint. They are also quite obedient to the masters. Have no problem compromising play for work.

    On the otherhand the western genes are more of liberal mindset- free thinking and risk taking. This drives innovation. They are good at pioneering new revolutionary thoughts be it science, engineering or social sciences.

    Both these entirely different traits have meritted each of these races well, and we are seeing the fruits of it. However, we the South Asians are more of a hybrid of those traits - less of the robot type workers than easterners and lot less free thinkers and risk averse than the westerners. We are at the low valley point of desirable traits.

    Indians are an exception solely due to their 1.4 billion massive population. Their market is so large that their businesses can grow to billion dollar valuation just by doing business in India alone. So they can spawn capital easily and with extremely cheap labour could easily compete internationally. IMO they are way behind for country with so much potential. A 20 million small island with poor economy beats the massive 1.4 billion subcontinent with a massive economy in sprinting events every single time. I bet this is sign of them not reaching at least 25% of their capacity.

    PS: There could be minority exceptions for the above mentioned traits among the individual demographics, but the point is to where the distribution of each demographic is skewed towards as a whole.
    true 👍
     
    • Like
    Reactions: CohenLenstra

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    324
    192
    43
    එක හේතුවක්,

    එහෙම creative දේවල් කරල වැටුනොත් වැටෙන්න බේස් එකක් නෑ.
    ඉතින් ගොඩක් අය බලන්නෙ අනික් අය කරල
    හරි යනව කියල විශ්වාසය හැදුන
    දෙයක්ම කරන්න risk
    එක අඩු නිසා


    ඕකට සිංහලෙන් කියනවා risk aversion කියලා
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    ඕකට හේතුව රස්නේ වැඩි කම බං සීතලේ ඉද්දිළු මොලේ ක්‍රියාශීලී වෙන්නේ ඒකනේ Ac දාන්නේ
     
    • Love
    Reactions: nalin0001

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    no natural distasters, everything sends to karma account, all people goes after money not passion, jobs selected according to money not passion, because innovations creativity comes when basic needs are fulfilled first.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    It does not have to be one specific reason that applies across the board for all ethnicities and regions ne. As for Africa, I don’t think they ever had an illustrious past at any point (blacks were literally treated as animals and used as slaves) and modern day Latin America is relatively a lot richer than South Asia.

    I was just being critical about things we can experience and observe in real life here.

    Temperature / humidity should also be one of those factors, as I’ve read that one of the first things LKY did after coming to power was air con government buildings.
    99% of people in any society do and want the same basic things in life in a rich or poor country regardless of culture. Its the remarkable 0.1% that make the difference . for some reason our 0.1% seem to be light years behind the 0.1% of suddas when it comes to creativity. i don't think that particular 0.1% in any country are bound by culture or weather or any external factor whatsoever.

    the real question we should be asking is why our extraordinary 0.1% look so ordinary compared to other 0.1% s in the world ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,648
    4,516
    113
    Anurayiya nam Creative...Lunuu watey maninna kiwwa..Polithin bag salli aya karala misak nikan customer ta denna epa kiwwa

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    99% of people in any society do and want the same basic things in life in a rich or poor country regardless of culture. Its the remarkable 0.1% that make the difference . for some reason our 0.1% seem to be light years behind the 0.1% of suddas when it comes to creativity. i don't think that particular 0.1% in any country are bound by culture or weather or any external factor whatsoever.

    the real question we should be asking is why our extraordinary 0.1% look so ordinary compared to other 0.1% s in the world ?


    primal needs being the same does not negate the impact of culture. How people act upon those needs is also shaped by culture and the external environment.....I believe the west fostered an environment/culture that allowed for material progress at any cost and we are still riding that wave....there's a reason why the west has the best phycists and the indian subcontinent has the best spiritual masters... :lol: