ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    එහෙම කල්චර් එකක් හැදිලා නෑ මුල ඉදන්ම....

    ලංකාවේ industries, RnD කියලා දේකුත් නෑනේ...

    IT companies කියලා තිබ්බට ඒ ඔක්කොම digital agencies වගේ... කොහේ හරි western රටක ප්‍රෝජෙක්ට් එකක් අරන් support work කරන්නේ... මදේ උන් හදලා පස්සේ ලංකාවෙන් ගන්නවා ඉතුරු ටික continue කරන් යන්න....
     
    • Like
    Reactions: dragonsl

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,764
    113
    නිකමට බලපංකෝ ලංකාවේ ලොකු යැයි සම්මත කම්පැනි ඒවා කරන්නෙත් පහළ ලෙවල් එකේ ඉන්න සේල්ස් රෙප්ලව මරවනවා සේල්ස් ටාගට් දීලා. පාරිභෝගිකයට ප්‍රඩක්ට් එක උවමනා කරවන්න ක්‍රියේටිව් දේවල් නොකර. පාර අයිනේ සිම් තියාගෙන විකුණන එක බලපංකෝ. මිනිස්සු ඔච්චර සිම් අරගෙන බඩගින්නට කන්නද? උන් ඉන්න කස්ටමර්ලව රැකගන්නවත් ක්‍රියෙටව් දෙයක් නොකර සිම් විකුණන්න දඟලනවා.