ඇයි සිරසෙ උන් ගහගන්න හදන්නෙ 😁🤣

redhat

Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    ඇයි සිරසෙ උන් ගහගන්න හදන්නෙ
    😁
    🤣


    උන්ගේ ප්‍රශ්න වලට උන් උත්තර දීලා මරාගන්නවා
    😁


    ඔව්... මාත් හැම channel ඒකම කරකවල බලනවා... සිරස ටිකක් වැඩේ අවුල් වගේ.. දෙරණ මොනා නැතත් ලස්සනට වැඩේ කරනවා

    460940684_10159925577496087_1297885877285161234_n.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඊයේ ඉදන් එහෙමයි බන්...සටන වැඩසටහනම කරලද කොහෙද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැබැයි දිලිත් කාරයා පළවෙනි සැරෙන්ම හොද ඡන් ද ටිකක් අරගෙන තියනවා.
    රොටී කඩ කාරයෝද කොහෙද උට දීලා තියෙන්නේ.
    එච්චරකට රොටි කෑවා මනුස්සයා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    හැබැයි දිලිත් කාරයා පළවෙනි සැරෙන්ම හොද ඡන් ද ටිකක් අරගෙන තියනවා.
    ඒක නම් ඇත්ත. උතුරු නැගෙනහිර මධ්‍යම ඇරෙන්න අනිත් බහුතරයක පලවෙනි 5 දෙනාට අනිවා ඉන්නවා. එකක මම දැක්කා නාමල් ටත් වඩා අරන් තිබ්බ. මොන වුණත් නාමල් ටත් කැත වැඩේ වුණේ, තව නාමල් රාජපක්‍ෂ කෙනෙක් දාලා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    රොටී කඩ කාරයෝද කොහෙද උට දීලා තියෙන්නේ.
    එච්චරකට රොටි කෑවා මනුස්සයා
    රජයේ ආයතනවල කැන්ටින් වලත් රොටි තියනවනේ. උනුත් දීලා වෙන්න ඇති, තැපල් ඡන් දත් ගොඩක් ලැබිලා තියනවා :P