ඇයි සුද්දෝ Lord Buddha තියන් ඉන්නේ?

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    පිළිම එහෙම ?
    දාර්ශනිකයෙක් විදිහට ගත්තත් ප්ලේටෝ සොක්‍රටීස් රෙනේ ඩෙකාර්ට් ඉන්නවනේ වැඩි පිරිසක් පිළිගත්
    මොකක්ද ඒ සීන් එක

    647_102216045322.jpg
    Akons-video-for-Sexy-Chic-001.jpg
    vlcsnap-2022-11-13-07h58m20s141.png
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    Mathakada akon ge show ekata kelo gaththa kalakanni tika oya nisa.thu witharak apitath show eka nathi una
    සිරාවටම නේ පිස්සු පක්කු. අපරාදේ ලයිෆ් ටයිම් චාන්ස් එක
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    300630808_812488806417065_6080265012836467182_n.jpg


    ඇමරිකාවෙ new york වල බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන විදිය
    No ධාතු වැඩ, No ගස් ගල් බිල්ඩින් වන්දනා , No food wasting ,
    No ශබ්ද දූශණය, No සත්ව හිංසනය, No සාසනේ රකින්න යාම
    ගෞතම බුදුන් කිව්ව විදියටම - "ආරණ්‍ය ගතෝවා, රැක්ඛ මූල ගතෝවා, ශූන්‍යාගාර ගතෝවා" උනා ,
    ආනාපාන සතිය , සතිපට්ටානය , විපස්සනාව , තමුන්ම වඩල ප්‍රගුන කලා. මෙලොවත් ගොඩ එලොවත් ගොඩ
    ❤️

    (මෙහෙත් ඔහොම තිබ්බා මහනුවර යුගයට විතර කලින්, එහෙම තිබ්බ නිසා තමයි අච්චර අර සියුම් ගල් කැටයම් පත සයිස් වැව් සූක්ෂම තාක්ශනය හසුරුවන හික්මීම ලැබුනෙ.
    දැන් ආගමත් විකෘති , ඔලුත් විකෘති මෙලෝ ලබ්බක් හදන්නෙත් නෑ හදන ඒවත් තනිකරම විකෘති
    🤧
    )
    "තමාට පිහිට තමාමය, කොහෙවත් ඉන්න පරයෙක්ගෙ පිහිටක් තමාට නැත, පරම්පරාවට ආපු නිසාවත් පොත් වල තිබ්බ නිසාවත් යමක් පිලිගන්න යන්නෙ නැතුව ඒක තමුන්ම අවබෝධ කරගෙන පිලිගනිල්ලා" - ගෞතම බුදුන්

    (ගනං පොතට , කවකටු පෙට්ටියට , ගනං sir ගෙ සෙරෙප්පු කුට්ට්මට වැන්දට විභාගෙට ගනං වලට A එන්නෙ නැත , තමාම අවබෝධයෙන් අභ්‍යාස කල යුතුය- මෙහෙ කරන්නෙ ඕකෙ අනිත් පැත්තය
    🤧

    කොටින්ම සිඟාලෝවාද සූත්‍රය වගේ ඒව අඩංගු රාජ්‍ය ආගමක් තියන රටක් බංකොලොත් ය)
    Dhamma, New York, USA -
    (උපුටා ගැනීමකි)
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,618
    10,186
    113
    මෙ ඉන්නෙ බුදු හාමුදුරුවො නෙමෙයි! සිද්දාර්ත වෙන්න ඕනෙ ! මොකද මේ පිලිම වලින් බලාපොරොත්තු වෙන්නෙ කාම සම්පත් ලැබීම! අපි අර ලක්ශ්මි දෙවි රූපෙ තියන් ඉන්නව වගෙ !
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,485
    75,235
    113
    පිළිම එහෙම ?
    දාර්ශනිකයෙක් විදිහට ගත්තත් ප්ලේටෝ සොක්‍රටීස් රෙනේ ඩෙකාර්ට් ඉන්නවනේ වැඩි පිරිසක් පිළිගත්
    මොකක්ද ඒ සීන් එක

    647_102216045322.jpg
    Akons-video-for-Sexy-Chic-001.jpg
    View attachment 189435
    Yakka puththu hithan hitiyata oka patta dharmayak kiyala, suddo pukey mailak gaanatawath ganan ganne ne. Ekai scene eka.

    Suddo kisi aagamak wadiya ganan ganne ne. Thambinta witarai itin kulappu wela bellak kapala bombayak gahala mewata against wenna puluwan.

    Lankawe ponnayanta itin katai pukai wahan owa diha balala karma karmaya gaga kendiri gaanna tiyenne.
     
    • Like
    Reactions: Micheal Corleon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,099
    19,647
    113
    Miami
    ow oka e widiyata thama oluwata dala thiyenne. ekath ekthara widiyaka indirect way of insulting. oka thiyan inna un denagena karanne ne
    but oka decorative item ekak karapu ekawa hoyala beluwoth u aniwa oka planned game ekak
    :lol: pissuda hutto

    උන් ඔය වගේ මිෂන් ගහනවා, හැබැයි ගහන්නෙ කොමියුනිසම් එක අතුගාල දාන්න, ෆිදෙල් කැස්ත්‍රෝ මරන්න වගේ දේවල් වලට. ඔෆිස් එකේ ලස්සනට බුදු පිළිම තියාගන්න රටේ උන්ව හුරු කරන්න තරම් පුකේ අමාරුවක් උන්ට නෑ.. එකක්, උන්ට ඕක තවත් එක ආගමක් විතරයි, දෙක තමා මෝඩ බහුජ්ජයෝ වගේ වැලි සිමෙන්ති ගොඩවල් ආගම කියල උන් සලකන්නෙ නෑ. තණ්හාවෙ කුණු වෙන සිංහල පොන්ස්ලට වඩා බෞද්ධ දර්ශනේ උන් ෆලෝ කරනව නොදැනුවත්ව උනත්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    බෞද්ධයෝ හැටියට බුදුපිලිම ලස්සනට තියාගන්න අයිටම් එකක් විදිහට සුද්දෝ සලකන එකට විරුද්ද වෙන්න ඔනේ.. සුද්දෝ කරන හැම දේම හරියි කියලා සාධාරණීකරණය කරන්න බෑ.. උන් කරන්නේ බලවත් වැරැද්දක් වගේම පවක්... දුටු තැන මේවට විරුද්ද වෙන්න ඔනේ..වැල් වල තියෙන්නේ නම් තනිකරම බුදුහාමුදුරුවන්ට අපහාස කරන්නම තමයි..:frown:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :lol: pissuda hutto

    උන් ඔය වගේ මිෂන් ගහනවා, හැබැයි ගහන්නෙ කොමියුනිසම් එක අතුගාල දාන්න, ෆිදෙල් කැස්ත්‍රෝ මරන්න වගේ දේවල් වලට. ඔෆිස් එකේ ලස්සනට බුදු පිළිම තියාගන්න රටේ උන්ව හුරු කරන්න තරම් පුකේ අමාරුවක් උන්ට නෑ.. එකක්, උන්ට ඕක තවත් එක ආගමක් විතරයි, දෙක තමා මෝඩ බහුජ්ජයෝ වගේ වැලි සිමෙන්ති ගොඩවල් ආගම කියල උන් සලකන්නෙ නෑ. තණ්හාවෙ කුණු වෙන සිංහල පොන්ස්ලට වඩා බෞද්ධ දර්ශනේ උන් ෆලෝ කරනව නොදැනුවත්ව උනත්.

    ado sirawata uba un gena mara widiyata dannawane. ubata suddek eriyawath da :lol::lol::lol: