ඇමරිකාවෙ new york වල බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරන විදිය
No ධාතු වැඩ, No ගස් ගල් බිල්ඩින් වන්දනා , No food wasting ,
No ශබ්ද දූශණය, No සත්ව හිංසනය, No සාසනේ රකින්න යාම
ගෞතම බුදුන් කිව්ව විදියටම - "ආරණ්‍ය ගතෝවා, රැක්ඛ මූල ගතෝවා, ශූන්‍යාගාර ගතෝවා" උනා ,
ආනාපාන සතිය , සතිපට්ටානය , විපස්සනාව , තමුන්ම වඩල ප්‍රගුන කලා. මෙලොවත් ගොඩ එලොවත් ගොඩ
(මෙහෙත් ඔහොම තිබ්බා මහනුවර යුගයට විතර කලින්, එහෙම තිබ්බ නිසා තමයි අච්චර අර සියුම් ගල් කැටයම් පත සයිස් වැව් සූක්ෂම තාක්ශනය හසුරුවන හික්මීම ලැබුනෙ.
දැන් ආගමත් විකෘති , ඔලුත් විකෘති මෙලෝ ලබ්බක් හදන්නෙත් නෑ හදන ඒවත් තනිකරම විකෘති
)
"තමාට පිහිට තමාමය, කොහෙවත් ඉන්න පරයෙක්ගෙ පිහිටක් තමාට නැත, පරම්පරාවට ආපු නිසාවත් පොත් වල තිබ්බ නිසාවත් යමක් පිලිගන්න යන්නෙ නැතුව ඒක තමුන්ම අවබෝධ කරගෙන පිලිගනිල්ලා" - ගෞතම බුදුන්
(ගනං පොතට , කවකටු පෙට්ටියට , ගනං sir ගෙ සෙරෙප්පු කුට්ට්මට වැන්දට විභාගෙට ගනං වලට A එන්නෙ නැත , තමාම අවබෝධයෙන් අභ්‍යාස කල යුතුය- මෙහෙ කරන්නෙ ඕකෙ අනිත් පැත්තය
කොටින්ම සිඟාලෝවාද සූත්‍රය වගේ ඒව අඩංගු රාජ්‍ය ආගමක් තියන රටක් බංකොලොත් ය)
Dhamma, New York, USA -
(උපුටා ගැනීමකි)