ඇයි හරක් මස් විතරක් නරක

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    සත්තු ,මිනිස්සු මරන එක වලක්වන්න බෑ තමයි එත් මස් කන්න හින්ද සත්තු මැරෙන එක වලක්වන්න පුලුවන් නේද ?එක සතෙක් බේර ගන්න පුලුවන් අවස්ථාවක් නේද එක දැන දැන නේද ‍‍‍බෙ‍ෟද්ධ අය මස් බුදින්නෙ

    ඇයි සත්තු මිනිස්සු මරන එක වලක්වන්න බැරි? උබල දෙවියොන්ගෙ නම කිය කියනෙ සත්තුන්වයි මිනිස්සුන්වයි මරන්නෙ. ලෝකෙ ත්‍රස්තවාදියො වැඩි පිරිසක් මුස්ලිම් උන් බව උඹ දන්නවනෙ. උන් අතින් කොච්චර මිනිස්සු මැරෙනවද? උඹලගෙ අල්ලා කියන කියනදේ උඹල කරනව නම් අල්ල මිනී මරන්න එපා කියල තිබ්බ නම් මිනී මරන එක සෑහෙන ප්‍රතිශතේකින් අඩුවෙලානෙ. උඹලගෙ ජාතියෙ එවුන්නෙ ලෝකෙ වැඩිපුර ඉන්නෙ. උන් ඔක්කොම මස් කන එක නවත්තපල්ලකො. එතකොට කොච්චර සත්තු ජීවත්වෙයිද කියල බලන්න.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මම නම් කිසිම මස් වර්ගයක් කන්නේ නෑ මට උපතින්ම අප්පිරියයි මස් ,මාලු:no::no:

    respect u....buddagameth ennawa masa maalu kanne nathi minissu oooona thamaram......danna muslim ekek gen ahala kiyapan, malu kanawada kiyala? mata thiyena prashne maalu kohomada halaal karala maranne kiyala...:confused:
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    ඒහෙනං අහවල් ඒකකටද මෙතන කෑ ගහන්නෙ බං :angry:

    ඇයි අනික් සත්තුන් මරන් කන ගමන් හරක් මස් ගැන පමනක් කියන නිසා මම ටිකක් හොයල බැලුවේ හින්දු වරැන් තමයි ගවයට දේවත්වයෙන් සලකන්නෙ .බෞද්ධ අයට එහෙම තහනමක් නැතුවත් ඇයි විරැද්ධ මස් කන එක පව්ද එක දැනගන්න තමයි තෙරෙඩ් එක දැම්මෙ
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කොස්තාපල්;14463096 said:
    ඇයි සත්තු මිනිස්සු මරන එක වලක්වන්න බැරි? උබල දෙවියොන්ගෙ නම කිය කියනෙ සත්තුන්වයි මිනිස්සුන්වයි මරන්නෙ. ලෝකෙ ත්‍රස්තවාදියො වැඩි පිරිසක් මුස්ලිම් උන් බව උඹ දන්නවනෙ. උන් අතින් කොච්චර මිනිස්සු මැරෙනවද? උඹලගෙ අල්ලා කියන කියනදේ උඹල කරනව නම් අල්ල මිනී මරන්න එපා කියල තිබ්බ නම් මිනී මරන එක සෑහෙන ප්‍රතිශතේකින් අඩුවෙලානෙ. උඹලගෙ ජාතියෙ එවුන්නෙ ලෝකෙ වැඩිපුර ඉන්නෙ. උන් ඔක්කොම මස් කන එක නවත්තපල්ලකො. එතකොට කොච්චර සත්තු ජීවත්වෙයිද කියල බලන්න.

    සිරාවට මුන් ඔක්කොම අපිට තමයි බණ කියන්නේ මුන්ගේ ඔක්කොම පුස් පැටවූ වගේ අහිංසකයි නේ . :rofl::rofl:
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    අහස;14463094 said:
    මචන් :D ත්‍රිකොඨික පාරිශුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ ප්‍රානඝාතය කරලා මස් කන්න එපා කියලා :D......සොභාවික ලෙස මරණයට පත් වු සතුන්ගෙ මස් පමණක් අනුභව කරුවට කම්ක් නැහැ කියලා විතරයි.......මොකද එ කාලේ පැවදි ජිවතයට ආපු මහනුන් හිටියා මස් අනුභව කරන...මොකද මේ මහනුන් .....ගිහි ජිවිතයෙදි මස් දඩයමෙන් ජිවත් වු අය නිසා.....පැවිදි ජිවි‍තයෙදි මේ අයට සමාන්‍ය ආහාර ගැනිමට අපහසු නිසා බුදුරාජානන් වහන්සේ අර විදිහට අනුමත කරේ...සොභවික ලෙස මිය ගිය සතුන්ගෙ මස්....:D:yes:

    මා වැරදි නම් නිවැරිදි කරන්න.:D

    හැබයි මගේ දැනුම හැටියට උඹ කියපු එක දෙකට මම එකඟ වෙනවා:yes::D....මස් කන එකට විරුද්ධ වෙනවා නම් සියලුම සතුනගේ ප්‍රාන ඝාතය කිරිමට විරුද්ධ වෙන්න ඔනේ.. මොකද මේ හරකාට වෙන විදිහක් මාළු‍වාට වෙන විදිහක් කියලා නැහැ....ප්‍රානය ප්‍රානයමයි.........:D

    දැන් යන සමාජරටාව අනුව අපිට ප්‍රානඝාතයට කියලා එහෙම විරුද්ධ වෙන්නත් බැහැ.....යම් යම් හෙතුන් මත.....:Dපුළුවන් තරම් තමන් එ පාපකර්මයෙන් ඇත් වෙන්න බලනවා නම් තමයි හොඳ.:yes:..........මදුරුවෙක් මැරුවත් ප්‍රනඝාතය ප්‍රනඝාතයමයි..............

    මා ඉහත කි කරුණු වල වැරද්දක් ඇතිනම් පෙන්වා දෙන්න.:D

    :yes::yes:
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    කොස්තාපල්;14463096 said:
    ඇයි සත්තු මිනිස්සු මරන එක වලක්වන්න බැරි? උබල දෙවියොන්ගෙ නම කිය කියනෙ සත්තුන්වයි මිනිස්සුන්වයි මරන්නෙ. ලෝකෙ ත්‍රස්තවාදියො වැඩි පිරිසක් මුස්ලිම් උන් බව උඹ දන්නවනෙ. උන් අතින් කොච්චර මිනිස්සු මැරෙනවද? උඹලගෙ අල්ලා කියන කියනදේ උඹල කරනව නම් අල්ල මිනී මරන්න එපා කියල තිබ්බ නම් මිනී මරන එක සෑහෙන ප්‍රතිශතේකින් අඩුවෙලානෙ. උඹලගෙ ජාතියෙ එවුන්නෙ ලෝකෙ වැඩිපුර ඉන්නෙ. උන් ඔක්කොම මස් කන එක නවත්තපල්ලකො. එතකොට කොච්චර සත්තු ජීවත්වෙයිද කියල බලන්න.

    බෞද්ධ අය නිර්මාංශ වෙලා අාදර්ශයක් දුන්නොත් පිලිගන්න අය පලි ගනි .වැදි බණ කියලා වැඩක් නෑනේ මස් කන්න සත්තු මරන්න එපා කියලා .පනාතිපථා වෙරමණී සිල් පදය සමාදන් වෙලා මස් කන එක තමයි වැරදි
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බෞද්ධ අය නිර්මාංශ වෙලා අාදර්ශයක් දුන්නොත් පිලිගන්න අය පලි ගනි .වැදි බණ කියලා වැඩක් නෑනේ මස් කන්න සත්තු මරන්න එපා කියලා .පනාතිපථා වෙරමණී සිල් පදය සමාදන් වෙලා මස් කන එක තමයි වැරදි

    Dan api kawadda ubalata mas kanna epa kiwwe?
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Eka mas kallak dunnama madi wela thawa illana kollo ona tharam pare pelapali yanawa. Mama hodatama danna unuth innawa ehema loketa penna baudda wela dagalana. Bawuddada islam da kiyana eka wadagath naha. hamoma kamathi deyak kanna ona. wena minissu unge salli walin ganna mas gana wada wenne natuwa inna ona
     
    හම්බයින්ට වෙනසයි සිංහලයන්ගේ වෙනසයි තම මේ ... :P :P

    අනවසර එව නම් වහලා දාන්න ඔනේ නිතිය කාටත් පොදුයි
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    බෞද්ධ අය නිර්මාංශ වෙලා අාදර්ශයක් දුන්නොත් පිලිගන්න අය පලි ගනි .වැදි බණ කියලා වැඩක් නෑනේ මස් කන්න සත්තු මරන්න එපා කියලා .පනාතිපථා වෙරමණී සිල් පදය සමාදන් වෙලා මස් කන එක තමයි වැරදි

    අනේ ගොනෝ පාණාතිපාතා වේරමණී ශික්කා පදං සමාදියාමි කියන්නෙ ප්‍රාණඝාතයෙන් වලකිමි කියල. එකටම දැනගෙන වරෙන්. දැන් අපි දෙන ආදර්ශ සේරම උඹල පිළිපදිනවද? හරි අපි මස් කන නිසා තොපිත් මස් කනව කියපියව්කො. අපි සත්තු නොමරන නිසා තොපිත් සත්තු නොමර හිටපන්කො. එතකොට හරිනෙ? වල් ඌරා.

    bike-stunt-practice-fail.gif

    You Are Fail​
     
    Last edited:

    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    කොස්තාපල්;14463273 said:
    අනේ ගොනෝ පාණාතිපාතා වේරමණී ශික්කා පදං සමාදියාමි කියන්නෙ ප්‍රාණඝාතයෙන් වලකිමි කියල. එකටම දැනගෙන වරෙන්. දැන් අපි දෙන ආදර්ශ සේරම උඹල පිළිපදිනවද? හරි අපි මස් කන නිසා තොපිත් මස් කනව කියපියව්කො. අපි සත්තු නොමරන නිසා තොපිත් සත්තු නොමර හිටපන්කො. එතකොට හරිනෙ? වල් ඌරා.

    bike-stunt-practice-fail.gif

    You Are Fail [/CENTER]

    prana gathayen welakemi but mas kami ehemada

    You Are Fail
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමයි ඉතින් කිසිම මසක්/මාලු නොකා ඉන්න එක තමා හොඳ ඒත් කුකුළ්ලු මැරෙන්නම ඉපදුනු සත්තු කියන්න පුලුවන් අනික සතෙක් හැටියට හරක් මරන් කනවට වඩා ගොඩක් ප්‍රයෝජනවත් සතෙක්..හරකගෙන් හොඳට වැඩ ඇරන් මස් මඩුවට දක්කන සිස්ටම් එකක්නෙ ලංකාවෙ තියෙන්නෙ පිටරට වගේ හරක් මස් සඳහම ඇති කලානම් උනුත් කුකුළ්ලු වගේම මැරෙන්නම ඉපදුනු සත්තු කියන්න පුලුවන්!:rolleyes:

    මාත් හරක් මස් කන්නෙ නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිසා හරකගෙන් ගන්න ප්‍රයෝජන වැඩියි.. ඉවතලන ගොම ටික පවා ප්‍රයෝජනයට ගන්නවා.. එහෙමත් කරලා අන්තිමට උගේ මස් ටිකත් ගන්නවා.. ඔන්න ඕකයි ගවයන් මරනවට වැඩිපුර විරුද්ද.. මොනම සතෙක් මරන එකවත් හොඳ දෙයක් නෙමෙයි.. හැම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා.. මාලුවන් ඇරුනම වැඩිපුර මැරෙන්නෙ ගවයො තමා..:yes:

    සත්ව මස් ආහාරයට නොගෙන ඉන්නෙක තමා හොඳම දේ..;)