සත්තු ,මිනිස්සු මරන එක වලක්වන්න බෑ තමයි එත් මස් කන්න හින්ද සත්තු මැරෙන එක වලක්වන්න පුලුවන් නේද ?එක සතෙක් බේර ගන්න පුලුවන් අවස්ථාවක් නේද එක දැන දැන නේද බෞද්ධ අය මස් බුදින්නෙ
ඇයි සත්තු මිනිස්සු මරන එක වලක්වන්න බැරි? උබල දෙවියොන්ගෙ නම කිය කියනෙ සත්තුන්වයි මිනිස්සුන්වයි මරන්නෙ. ලෝකෙ ත්රස්තවාදියො වැඩි පිරිසක් මුස්ලිම් උන් බව උඹ දන්නවනෙ. උන් අතින් කොච්චර මිනිස්සු මැරෙනවද? උඹලගෙ අල්ලා කියන කියනදේ උඹල කරනව නම් අල්ල මිනී මරන්න එපා කියල තිබ්බ නම් මිනී මරන එක සෑහෙන ප්රතිශතේකින් අඩුවෙලානෙ. උඹලගෙ ජාතියෙ එවුන්නෙ ලෝකෙ වැඩිපුර ඉන්නෙ. උන් ඔක්කොම මස් කන එක නවත්තපල්ලකො. එතකොට කොච්චර සත්තු ජීවත්වෙයිද කියල බලන්න.



ත්රිකොඨික පාරිශුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ ප්රානඝාතය කරලා මස් කන්න එපා කියලා 

