දැන් ඉන්නේ ශරීර හොරුනේ බන්. බලපංකෝ අපි උනත් හරියට වැඩක් පලක් කරන්නෙ නෑනේ
WhyNot1 Well-known member Nov 27, 2016 5,459 7,225 113 Aug 30, 2017 #41 දැන් ඉන්නේ ශරීර හොරුනේ බන්. බලපංකෝ අපි උනත් හරියට වැඩක් පලක් කරන්නෙ නෑනේ
Rashmi_Anuththara Member Aug 7, 2014 1,080 82 0 28 🅴🅰🆁🆃🅷 Aug 30, 2017 #42 Fed Up (2014) බලන්න. හේතුව හොයාගන්න පුලුවන්.
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Aug 30, 2017 #43 sachith19920726 said: තොට මොන gains ද බං Click to expand...
shamil45 Well-known member Aug 23, 2016 3,203 2,102 113 Aug 30, 2017 #45 WhiteWalker said: සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව Click to expand... මචන්, අසු ගනන්ගැන මු කියන්නේ. සිරිමාවෝ හිටියේ 72-78 මම දන්න විදියට. අසු ගනන්වල හිටියේ ජේ ආර් මහත්තයා. උබකියන විදියට ජේආර් මහත්තජගේ කාලේත් කුනු බාල්දි කාලා තියනවා මිනිස්සු. පැනපන් ලිදේ, කිව්වලු.
WhiteWalker said: සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව Click to expand... මචන්, අසු ගනන්ගැන මු කියන්නේ. සිරිමාවෝ හිටියේ 72-78 මම දන්න විදියට. අසු ගනන්වල හිටියේ ජේ ආර් මහත්තයා. උබකියන විදියට ජේආර් මහත්තජගේ කාලේත් කුනු බාල්දි කාලා තියනවා මිනිස්සු. පැනපන් ලිදේ, කිව්වලු.