ඇයි 80 ගණන් වල මිනිස්සු කෙට්ටු?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    දැන් ඉන්නේ ශරීර හොරුනේ බන්. බලපංකෝ අපි උනත් හරියට වැඩක් පලක් කරන්නෙ නෑනේ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    සිරිමාවෝ ඇන්ටිගෙ වැඩ තමා :yes: රට සුවයං පෝශිත කරනව කියල හැම එකක්ම ලංකාවෙ හදන්න හැදුව සමාජවාදයේ අග්‍රඵලය. අන්තිමට මිනිස්සු පාරවල් අයිනෙ තියෙන කුණු බාල්දි අවුස්සං මිනිස්සු කාල ඉතුරු කරපු බත් පැකට් වල ඉතුරුව කෑව කන්න නැතුව :(

    මචන්, අසු ගනන්ගැන මු කියන්නේ. සිරිමාවෝ හිටියේ 72-78
    මම දන්න විදියට.
    අසු ගනන්වල හිටියේ ජේ ආර් මහත්තයා. උබකියන විදියට ජේආර් මහත්තජගේ කාලේත් කුනු බාල්දි කාලා තියනවා මිනිස්සු.

    පැනපන් ලිදේ, කිව්වලු.