ඕක අහෝසි කරලා කොහොමද බන්, ජනාධිපති කෙනෙක් උනාම ගන්න තීරණ නිසා ලොකු අවධානමක් ගන්නවා. ඒ මිනිහා කවද හරි ඒකෙන් ගියාම පාරට වැටෙනව නම් පොර කවදාවත් අමාරූ තීරණ ගන්නෙ නෑ. ජෙප්පොන්ගෙ හිගන නිගන්ඨ තියරි රටකට හරියන්නෙ නෑ.
ජයශාංතගෙන් කකා බිබී උගේ ඉරිච්ච් යට ඇදුම අදින එකා ඇමති උනාම ජයශාන්තටද සලකන්නෙ නැත්නම් ඡන්දෙ දුන්න උන්ටද ? පැහැදිලියිනෙ වැඩේ .
පඩි දෙන්නෙ නිළ නිවාස දෙන්නෙ , ආරක්ෂකයෝ දෙන්නෙ කෙලින් ස්වාධීනව තීරණ ගන්න අවශ්‍ය නිසයි.
හොරකම් දූෂණ කරල නම් ඒවට නීතියෙන් කටයුතු කරන්න. මහින්ද හොරෙක් කියලා ( අනුර කියන විදියට) මහින්ද දිහා බලන් ප්‍රතිපත්ති හදන්න බෑනේ. ඒ වගේම අනුරලා පක්ෂ අරමුදලෙන් සහෝදරයන්ගෙ සම්මාදමෙන් ජීවත් උනා කියලා ඉස්සරහට එන්න ඉන්න හැම ජනාධිපතිකෙනෙක්ම එහෙම වේවි කියලා කියන්න බෑනේ.
ප්‍රතිපත්ති හදන්න ඕනේ එන්න පුලුවන් ඕනෙම ජනාධිපති කෙනෙක්ට හරියන්න.