ඇයි Fiver එකෙන් වැඩක් කර ගන්න අමාරු

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,225
    113
    මට වැඩක් කරගන්න ඕන උනා Fiver එකෙන්. ලංකාවෙ එකෙක්ට Message කලා. එක Reply එකක් දැම්ම විස්තර කියන්න කියල. මට කරගන්න ඕන වැඩේ කිව්වම ආයි රිප්ලයි නෑ.

    පස්සෙ ඉන්දියාවෙ එකක්ට දැම්ම. Zip File එකක Project Sample එකක් එවන්න කිව්ව. උට පරණ Sample එකක් යැව්ව. ඒක ගත්ත ගත්තමයි Reply නෑ.

    පසසේ Ukraine එකෙක්ට දැම්ම. First Reply එකෙන් පස්සෙ Reply නෑ

    Rating හොඳ Pro උන්ට දැම්මෙ.

    🤔
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩුකුලේ යක්ක පුත්තුන්ගෙ වැඩ හින්දා ලංකාවෙ එවුන්ගෙ වැඩ බාරගන්නෙ නෑ බං. වැඩෙත් කරල දීලා රිෆන්ඩ් එකකුත් දීලා එකවුන්ට් එකටත් කෙලෝගන්න කවුද කැමති
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    ne ban godak welawata Sellers la first reply eka danawa ikmanata unge rating tiyagann. eta passe ekko amathaka wenawa nettam wede allala danawa wena projects nisa. samahara eva karanna danne netnam eth first reply eken passe aye reply karanne neh
     
    • Like
    Reactions: RealityOfX

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මට වැඩක් කරගන්න ඕන උනා Fiver එකෙන්. ලංකාවෙ එකෙක්ට Message කලා. එක Reply එකක් දැම්ම විස්තර කියන්න කියල. මට කරගන්න ඕන වැඩේ කිව්වම ආයි රිප්ලයි නෑ.

    පස්සෙ ඉන්දියාවෙ එකක්ට දැම්ම. Zip File එකක Project Sample එකක් එවන්න කිව්ව. උට පරණ Sample එකක් යැව්ව. ඒක ගත්ත ගත්තමයි Reply නෑ.

    පසසේ Ukraine එකෙක්ට දැම්ම. First Reply එකෙන් පස්සෙ Reply නෑ

    Rating හොඳ Pro උන්ට දැම්මෙ.

    🤔
    meke dapanko..... iwarane. meketh patta weddo inne.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,225
    113
    අඩුකුලේ යක්ක පුත්තුන්ගෙ වැඩ හින්දා ලංකාවෙ එවුන්ගෙ වැඩ බාරගන්නෙ නෑ බං. වැඩෙත් කරල දීලා රිෆන්ඩ් එකකුත් දීලා එකවුන්ට් එකටත් කෙලෝගන්න කවුද කැමති
    Fiver එකෙත් එහෙම කරන උන් ඉන්නවද? Ebay එකේනම් බඩුව ඇවිල්ල refund ගන්න උන් නම් අහල තියනව. 🥴
    meke dapanko..... iwarane. meketh patta weddo inne.
    bane mage anonymity eka iwarai meken demmoth. redi na 😅
    Code wada walata hodama upwork bn

    samahara wita okunta bari nisa ignore karanawa athi

    fiverr eke inne bala programmersla
    Upwork ekewath try ekak denna one

    mona wage wedak da, ?
    matath Fiverr hada ganna hitenwa :rofl:
    Angular. mama hadapu eke weradi adupadu hadana eka + new features. mm front end dev nemei atawapu ekak thiyenne. a spaghetti bole dekalada koheda indian eka sample eka gatta witharai reply na 😅
    ------ Post added on Aug 7, 2023 at 9:58 AM

    Code wada walata hodama upwork bn

    samahara wita okunta bari nisa ignore karanawa athi

    fiverr eke inne bala programmersla
    Uba kiwwa hari un wede baraganna kemathi na. me dn reply eka awa indian ekagen.
    Screenshot-2023-08-07-144822.jpg

    ------ Post added on Aug 7, 2023 at 10:20 AM
     
    • Like
    Reactions: SLHodahitha

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,225
    113
    integration and bug fix nm mata pm ekak danna machan, html+scss nm sucks, UI lib ekak use karala kala nm puluwn.
    mm ubata pm ekak mage paranama EK account eken welawaka dannam. mata UI UX echchara ba ewa kohomath redesign karaganna one. denatramath mm UI theme ekak aran eke css/scss ussala dala thiyenne. html, typescript/angular bug fix weda thamai kohomath thiyenne.
     
    Last edited:
    • Like
    Reactions: Nanosudha

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    lankawe huthige puthala kammaline. lankawe eketane salli yanne kyala hithala math flyer ekek hadaganan order ekak damma lankawe ekekta. ponnaya order eke time iwara wenna onna menna tyla template ekek edit karala deliver kara kiyahanko dwas 4k withra aran.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,225
    113
    lankawe huthige puthala kammaline. lankawe eketane salli yanne kyala hithala math flyer ekek hadaganan order ekak damma lankawe ekekta. ponnaya order eke time iwara wenna onna menna tyla template ekek edit karala deliver kara kiyahanko dwas 4k withra aran.
    math ohoma hithala thamai mulinma lankwe ekekta msg kale