tiktok එකෙන් මේ ලගදි කෙල්ලෙක්ට මම text එකක් දැම්ම (කැරිම ලස්සනය් btw) ඒ කෙල්ල දවසකින් වගේ request accept කරල මටත් Hey කියල දාල තිබ්බ ඉටපස්ස්සෙ මම තව msg එකක් දැම්ම අදුරගෙන විස්තර අහගන්න ඕනෙ නිසා මේකිට ඒ msg එක දාල පැය 26ක් වගේ මට බලන් ඉන්න උනා reply එනකන් ඒ ඇවිත් විනාඩි 10කට විතර පස්සෙ මම තව එකක් දැම්ම busy වෙලා හිටියද දන් නෑනේ අඩුම දැන්වත් chat එක දිගට ඇදෙය් කියල ඒත් නෑ ඊයෙ රෑ මම msg එක දැම්මෙ තාම reply නෑ ඇය් බන් ඒ එච්චර වෙලා ගන්නෙ කෙල්ලො ඔක්කොම ඒමද නැත්තන් ඒකි මට interested නැද්ද ඒම නැත්තන් මොන මගුලටද message request එකත් accept කරල ඒකි reply කරන්නෙ තේරුන් ගන්න බෑ උට්ට 
