ඇයි Fiver එකෙන් වැඩක් කර ගන්න අමාරු

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    lankawe huthige puthala kammaline. lankawe eketane salli yanne kyala hithala math flyer ekek hadaganan order ekak damma lankawe ekekta. ponnaya order eke time iwara wenna onna menna tyla template ekek edit karala deliver kara kiyahanko dwas 4k withra aran.

    Ohoma un innawa sahenna. Meke thawa paththak thiyanawa ban.

    Lankawe unge project ganna mama nam personally kamathi na samahara un innawa same niche eke sellers la fake account hadagena awith gema illala negative dala maru wena.

    Issara 2013-2014 kale lankawe ungen hodata parippu kaala thiyanawa mama.

    genuine buyer kenek da kalakanniyekda hoyaganna bari hinda Sri Lanka, India, Bangladesh unge projects mama nam ganne na.

    Hoda projects miss wenawa athi eth risk ekak ganna ba.

    Mama nam kiyanne lankawe unta wada dennath epa lankawe ungen wada gannath epa. Business karanna ba meke un ekka.
     
    • Like
    Reactions: RealityOfX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    වැඩ වැඩි ඇති. රිප්ලයි නොදා බැරි නිසා පලවෙනි එක දානව ඊට පස්සෙ ඉග්නෝ කරනව. මාත් සමහර වෙලාව්ට ඕක කරනව. එක්කො ලොකු බජට් එකක් ටයිම් එකක් කියනව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අඩුකුලේ යක්ක පුත්තුන්ගෙ වැඩ හින්දා ලංකාවෙ එවුන්ගෙ වැඩ බාරගන්නෙ නෑ බං. වැඩෙත් කරල දීලා රිෆන්ඩ් එකකුත් දීලා එකවුන්ට් එකටත් කෙලෝගන්න කවුද කැමති
    බොරු කියන්න එපා හුත්තෝ
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,511
    910
    113
    අඩුකුලේ යක්ක පුත්තුන්ගෙ වැඩ හින්දා ලංකාවෙ එවුන්ගෙ වැඩ බාරගන්නෙ නෑ බං. වැඩෙත් කරල දීලා රිෆන්ඩ් එකකුත් දීලා එකවුන්ට් එකටත් කෙලෝගන්න කවුද කැමති
    lankawe unta wada denawa adui.. godak dan philipine hire karanne wada karaganna kiyana vidiyata..
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබේ වැඩේ කරන්න උන් දන්නේ නෑ ඒකයි රිප්ලයි කරන්නේ නැත්තේ. Pro sellers ලා කිව්වට උන් කරන්නෙත් සබ් ඕඩර්ස් දෙන එක තමයි. fiver account එක හැන්ඩ්ල් කරන එකා මොන ලබ්බක්වත් නොදන්න එකෙක් වෙන්නත් පුලුවන් ඒ නිසා.
     
    • Like
    Reactions: RealityOfX

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    අන්තිමම අත්දැකිම. පොර ටිකක් වයස usa වල ඉන්න ඩයල් එකක්. ලන්කාවේ. මාත් එක්ක දෙතුන් පාරක්ම කතත් කරා එක්ක. පලවෙනි වැඩේ කරලා දුන්නා. $15 කියලා කිවට පස්සේ එක එක එවා වෙනස් කර කර $100 ක විතර වැඩක් කරගත්තා. ලන්කාවේ කියලා හිතලා, වයස ගැනත් හිතලා සද්ද නැතිව හිටියා.

    මු තව වැඩක් දීලා එකත් කරගෙන වැඩේ හරියට උනේ නැ කියලා සල්ලි නොදි හිටියා. මට ඔක ලොකු ගානක් ගියේ නැ. මට ඔක අමතක වෙනකම් ඉදලද කොහෙද තව වැඩක් දුන්නා.

    එකත් කරලා දුන්නා මෙකා වැඩේ හරි නියමෙට තියනවා thank you අනන් මනන් කියලා reply එකක් එවලා තිබ්බා. මම offer කරා පොඩි ගානක් මෙකා මට reply කලා මම තාම හරියට check කලේ නැ බලලා කියන්නම් කියලා. එතකොට තමා මම පොඩ්ඩක් උඩට ගිහින් මොකද කලින් වෙලා තියෙන්නේ කියලා බැලුවේ. එතකොට තමා අහු උනේ මෙකා දෙවනි වැඩේටත් ගෙවලා නැ කියලා.

    අයේ එන්නේ නැතැ නාකි පකයා.

    අන්න එකයි කියන්නේ ලන්කාවේ පකයි කොහේ ගියත් මොන pr තිබ්බත් ලකේ පකයිම තමයි.