ඇයි GMOA එකෙන් අහන්නෙ නැත්තෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    PP ත් කරනකොට ඔහොම ඉල්ලන එක අසාධාරණයි නේද කියල?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    එයාලගෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් නම් අදාල නැ, ඔව්වට ටැක්ස් ගෙවනවා නම්,
    සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක්ට වෙන ප්‍රයිවෙට් දේවල් කරන්න සැහෙන්න අවසරගන්න ඕනෙ, ඩොකාලට එහෙම කේස් නැ නෙහ්..
    කවුරුත් හොයෙන්නෙත් නැ, බලන්නෙත් නැ, කොටින්ම කිසිම නියාමනයක් නැතුව pp වෙන්නෙ.


    කේස් දාන්නේ, මස් රාත්තලම ඉල්ලාල වගෙ සීන් එකක්.

    නිවාඩු දින දීමනාව - දින 1/20ක වැටුප, තිබ්බ එක 1/30ක් කරලා (මෙක නම් සියලු රජයේ විධායක ශ්‍රේණි වලට වලංගුයි)
    අමතර වැඩ දීමනාව - 1/80ක් තිබ්බ එක 1/120න් එක කරලා

    බේසික් එක වැඩි වෙද්දි එක දිනක වැටුප වැඩි වෙනවා, ඒත් 1/30ක් කරාට තමයි කචල් එක දාන්නේ...
    පරණ නිවාඩු දින වැටුපම ඕනෙ කියන්නෙ..
     
    • Like
    Reactions: jhnnwp