මචං මාගෙ පිටේ sebaceous cyst එකක් (පොඩි නෙල්ලි ගෙඩියක් වගේ පොඩි ගෙඩියක් අයින් කරන්න) තිබිලා surgery එකකින් අයින් කරන්න ඕනේ උනා.
මම මෙක Asiri Hospital එකට පෙන්නලා surgery එකට කීයක් charge වෙනවා ද අහනකොට 121,000 to 150,000 කිව.
මම Asiri hospital වගේ ලොකු නැති ඒත් private hospital එකකින් මේ surgery එක 10,000 කට කරගත්තා. මෙක 20-30 minutes surgery එකක්. හිරිවටලා කරපු එකක්. Government hospital surgeon doctor කෙනෙක් මෙක කරේ.
මොකද බං මෙහෙම private hospital වලින් හූරාගෙන කන්න යන්නේ?

Last edited: