ඇයි? Sajith - රනිල් දෙන්නා එකතුවෙලා ඡන්ද ඉල්ලන්නේ නැත්තේ ?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    අගමැතිකම සජිත්ට දුන්න නම් හරි නේ?
    මෙකේන් වෙන්නේ අනුර තරගයක් නැතිවෙනවා....
    ඒ අස්සේ ධම්මිකයි - දිලිප් වත් දාලා ලක්ෂ 3-4 ඡන්ද කඩන්න යන්නේ...
    කිසිම ප්ලෑන් එකක් නැහැ තනිකර ඊගෝ එකෙන් මුන් වැඩ කරන්නේ...
     
    • Like
    Reactions: italymad

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අගමැතිකම සජිත්ට දුන්න නම් හරි නේ?
    මෙකේන් වෙන්නේ අනුර තරගයක් නැතිවෙනවා....
    ඒ අස්සේ ධම්මිකයි - දිලිප් වත් දාලා ලක්ෂ 3-4 ඡන්ද කඩන්න යන්නේ...
    කිසිම ප්ලෑන් එකක් නැහැ තනිකර ඊගෝ එකෙන් මුන් වැඩ කරන්නේ...
    මේ ප්‍රසන්න රණවීර ඇමතිතුමා නේද ?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අගමැතිකම සජිත්ට දුන්න නම් හරි නේ?
    මෙකේන් වෙන්නේ අනුර තරගයක් නැතිවෙනවා....
    ඒ අස්සේ ධම්මිකයි - දිලිප් වත් දාලා ලක්ෂ 3-4 ඡන්ද කඩන්න යන්නේ...
    කිසිම ප්ලෑන් එකක් නැහැ තනිකර ඊගෝ එකෙන් මුන් වැඩ කරන්නේ...
    sajith ranil ekka jammanathara wayrai kiyala danne nadda tho ?
    un denna ekatu wenne na
    oken wenne ranil tai sajith tai dennagen ekkenek ta wath laksha 30 ta wada ganna ba. anura laksha 20 witara gap ekakin dinnawa

    අගමැතිකම සජිත්ට දුන්න නම් හරි නේ?
    මෙකේන් වෙන්නේ අනුර තරගයක් නැතිවෙනවා....
    ඒ අස්සේ ධම්මිකයි - දිලිප් වත් දාලා ලක්ෂ 3-4 ඡන්ද කඩන්න යන්නේ...
    කිසිම ප්ලෑන් එකක් නැහැ තනිකර ඊගෝ එකෙන් මුන් වැඩ කරන්නේ...
    anika dammika dilith wenath aya okkoma ekatu karath laksha 3 ta wada chanda hambenne na
    ------ Post added on Aug 4, 2024 at 7:36 PM
     
    • Like
    Reactions: haunte

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ‍රනිලාට හිතෙනවා ඇති මෝඩ සජියාට අගමැති දෙනවාට වඩා පැරදෙන හොඳයි කියලා. ඒකනෙ යුන්පී එකවත් නොදුන්නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    රනිල කොහොමත් දන්නව ඌ ජීවිතේට දිනන්නෙ නෑ කියල.
    යන එකේ සජියාවත් nuke කරගෙනම යන්න හදන්නෙ. රනිලට වඩා චන්ද අම්බානක අඩු උනොත් සජියට.
    උගෙ දේශපාලන ජීවිතේ එතනින් ඉවරයි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    සජියට රනිල් එක්ක තියන එකම අවුල උගේ තාත්තගේ කියලා හිතන් හිටිය පක්ෂෙ දීපු නැති එක
    ඒ ඇරුනම දෙගොල්ලන්ම එකම වගේ
    හැබැයි ඉතින් සජියා කරුමෙට හරි දින්නොත් කටුස්සාගේ කරේ රන් බැන්දා වගේ වෙයි
    මොකද එයා හිතන් ඉන්නේ මම තමයි පොර කියලා
    මතකනේ කොරෝනා කාලේ බෙහෙත් සජෙස්ට් කළා
    ඉස්කෝලේ කියලා දීපු වටුකුරුල්ලෝ රන්චුවගේ කතාව කියලා දෙන්න ඕනේ ඉස්සල්ලම පොරට
    හැමතිස්සෙම මමත්වයෙන් හිතන්නේ
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    sajith ranil ekka jammanathara wayrai kiyala danne nadda tho ?
    un denna ekatu wenne na
    oken wenne ranil tai sajith tai dennagen ekkenek ta wath laksha 30 ta wada ganna ba. anura laksha 20 witara gap ekakin dinnawa

    anika dammika dilith wenath aya okkoma ekatu karath laksha 3 ta wada chanda hambenne na
    ------ Post added on Aug 4, 2024 at 7:36 PM
    මනුෂයි හරිනුයි තවමත් සජිත් එක්ක අවුලක් නැහැ
    ඒ හින්දා ලේසියෙන් එක්කරන්න පුලුවන් රනිල් සජිත්
    මෙත්න තියෙන්නේ තනිකරම ඊගෝ එක ..
    ලක්ෂ 3 -4 කියන්නේ ඡනාදිපති ඡන්දයක තීරණයට ගොඩක් බලපෑම්.කරන්න පුලුවන් දෙයක්,
    මම හුතන්නේ රන්ල් සජිත් දෙන්න සටන් කරන්නේ විපක්ෂ නායක කමටද? කොහෙද?
     
    Sen-lu

    Well-known member
  • ඕකෙ අනික් පැත්ත වෙලා රනිල් සජිත්ගෙ අගමැති වෙන්න කැමති නැත්තෙ ඇයි. දැනට දිනන්න හොඳටම චාන්ස් එක තියෙන්නෙ සජිත්ට මිසක් රනිල්ට නෙවේ. එහෙම චාන්ස් එකක් තියාගෙන ඒක රනිල්ට පුදන්න තරම්ම සජිය මෝඩ නැතුව ඇති.
     
    • Like
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිල් කියන්නෙ පොහොට්ටුවේ ඉත්තෙක්. සජියව control කරන බුවාට ඕනේ.. පොනිලව politically විනාස කරලම දාන්න. හැබැයි ඒක පොඩ්ඩක් අමාරුයි පොහොට්ටුවෙන් රනිල්ව බැක් කරන නිසා.
     
    • Wow
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මිනිස්සුන්ව රවට්ටන්න දෙන්න බෙදිල ඉල්ලන එක රනිල්ගෙයි සජිත්ගෙයි යටින් යන ගේමක්
     
    • Wow
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජිත් කියන්නේ අමුම ගොන් අදහස් තියෙන පිස්සෙක්. ඕකට මොලයක් තියෙනවා නම් මේ වෙනකොට ඌ ජනාධිපති... මූට ඊගො එකක් තිබ්බා පොහොට්ටුවේ උන් එක්ක. බලපන් කෝ මේ පාර සජියගේ අන්තිම ඇනේ වදින්නේ...
    1 රනිල් 2 අනුර 3 සජීත්
     
    • Like
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සජිත් කියන්නේ අමුම ගොන් අදහස් තියෙන පිස්සෙක්. ඕකට මොලයක් තියෙනවා නම් මේ වෙනකොට ඌ ජනාධිපති... මූට ඊගො එකක් තිබ්බා පොහොට්ටුවේ උන් එක්ක. බලපන් කෝ මේ පාර සජියගේ අන්තිම ඇනේ වදින්නේ...
    1 රනිල් 2 අනුර 3 සජීත්

    රන්න පොනිල් ගේ අතකොලුවෙක් වගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    අගමැතිකම සජිත්ට දුන්න නම් හරි නේ?
    මෙකේන් වෙන්නේ අනුර තරගයක් නැතිවෙනවා....
    ඒ අස්සේ ධම්මිකයි - දිලිප් වත් දාලා ලක්ෂ 3-4 ඡන්ද කඩන්න යන්නේ...
    කිසිම ප්ලෑන් එකක් නැහැ තනිකර ඊගෝ එකෙන් මුන් වැඩ කරන්නේ...

    සරල කේස් එකක් තියෙන්නෙ. සජියාට පට්ට ego එකක් තියෙන්නේ ඌ හිතන්නේ ජනපති කම ඌට උගේ තාත්තා නිසා හම්බෙන්න ඕනා කියලා. ඒ නිසා තමා ඌ එලියට බැහල නාගන්නේ.

    මමත් ඉස්සර හිතුවෙ රනිලා මුට ඕක දුන්නනම් ඉවරයි කියලා. ඒත් සජියගෙ කතා අහලා මට තේරුනා ඇයි ඌට දෙන්නෙ නැත්තේ කියලා. අමු ගොන් හරකෙක් සජියා.

    anyway උන් දෙගොල්ලෝ එකතු උනොත් හොඳයි. නැත්තන් ඉතින් ජෙප්පො වගේ ලොන්තයෝ ටිකක් ෆොර්ම් කරල ගෝටා 2.0 එකට යන එක නවත්තන් බෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    ඕකෙ අනික් පැත්ත වෙලා රනිල් සජිත්ගෙ අගමැති වෙන්න කැමති නැත්තෙ ඇයි. දැනට දිනන්න හොඳටම චාන්ස් එක තියෙන්නෙ සජිත්ට මිසක් රනිල්ට නෙවේ. එහෙම චාන්ස් එකක් තියාගෙන ඒක රනිල්ට පුදන්න තරම්ම සජිය මෝඩ නැතුව ඇති.

    උඹ හිතනවද සජියා වගේ එකෙක් ජනපති උනොත් රට ඉතුරු වෙයි කියලා? මගේ පියානෝ ගගා මු පිස්සු කෙලී බන්. කෙලවෙලා තියෙන රට තව කෙලවෙන එක තමා වෙන්නෙ. රනිලට ජනපති වැඩේ පුලුවන් කියලා ඔප්පු කරල තියෙන්නේ. දැන් ඌව අගමැති කරලා අර ගොනාව ජනපති කොලොත් ආයි රට රිවර්ස් තමා යන්නෙ.

    සජියට රනිල් එක්ක තියන එකම අවුල උගේ තාත්තගේ කියලා හිතන් හිටිය පක්ෂෙ දීපු නැති එක
    ඒ ඇරුනම දෙගොල්ලන්ම එකම වගේ
    හැබැයි ඉතින් සජියා කරුමෙට හරි දින්නොත් කටුස්සාගේ කරේ රන් බැන්දා වගේ වෙයි
    මොකද එයා හිතන් ඉන්නේ මම තමයි පොර කියලා
    මතකනේ කොරෝනා කාලේ බෙහෙත් සජෙස්ට් කළා
    ඉස්කෝලේ කියලා දීපු වටුකුරුල්ලෝ රන්චුවගේ කතාව කියලා දෙන්න ඕනේ ඉස්සල්ලම පොරට
    හැමතිස්සෙම මමත්වයෙන් හිතන්නේ

    අනිවා බන්. පට්ට හීනමානෙන් ඉන්න ඩයල් එකක්. පොඩි කාලේ ලෙසට කොන් වෙච්ච නිසා "මම තමා පොර, උඹට පුලුවන් ඕන දෙයක් මට 10ගුනේකින් පුලුවන්" වගේ මානසිකත්වෙන් ඕක ඉන්නෙ. පට්ට විනාසයක් වෙන්නේ ඕක ජනපති උනොත්. කාටවත් control කරගන්න බැරි වෙනවා.
    ------ Post added on Aug 4, 2024 at 10:52 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිලා බැඳුම්කර මගඩියෙන් හොරාකාපුවා බේදාගත්තේ නැති නිසා ?

    BNYuoSy.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    සජිය වගේ උපන් ගෙයි මැටි මී හරකෙක් එක්ක රනිල්ට වැඩ කරන්න පුලුවන් ද ? 🤣