ඇයි slt free fiber දෙන්නෙ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි slt එකෙං free fiber connections දෙන්නෙ ?
    සාමාන්‍ය දීල තියෙන වයර් වලිං connection එක දෙනවට වඩා ඊට වඩා ලොකු මුදලක් වැය කරගෙන fiber line ඇදල දීල උන්ට ඇති ලාභෙ මොකක්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Data dawasin ivarayne

    එහෙනං උන් qos වල speed limit කරන්න පුලුවන් කෑල්ල අයිං කරල firmware එකක් දාල එවනවනෙ. එහෙම කරන්නෑනෙ :no:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාලෙට ගැලපෙන්න බිස්නස් එක ඩිවලොප් කරන්න infrastucture වැඩි දියුණු කරන්න ඕන. පස්සෙ කාලෙකට උන්ට විතරයි ෆයිබර් කේබල් සිස්ටම් එකක් තියෙන්නෙ. එතකොට මාකට් මොනපොලි එක උන්ගෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලෙට ගැලපෙන්න බිස්නස් එක ඩිවලොප් කරන්න infrastucture වැඩි දියුණු කරන්න ඕන. පස්සෙ කාලෙකට උන්ට විතරයි ෆයිබර් කේබල් සිස්ටම් එකක් තියෙන්නෙ. එතකොට මාකට් මොනපොලි එක උන්ගෙ.

    ගෙවල් වලට fiber connections දුන්න කියල මොනොපොලි එකක් හැදෙන්නෙ කෙහොමද ?
    මිනිස්සුන්ට ඕනෙ සාමාන්‍යයෙන් හොඳ stable connection එකක්නෙ. ඒක දැන් දාන copper wire වලිං වුනත් දුනන්හැකිනෙ.

    unge plan eka okkoma copper connection issarahata fiber karana eka. (fiber denna gedarata awa tattaya kiwwe)

    ඒත් ඇයි ? මොකක්ද ඒකෙන් උන්ට තියෙන වාසිය ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගෙවල් වලට fiber connections දුන්න කියල මොනොපොලි එකක් හැදෙන්නෙ කෙහොමද ?
    මිනිස්සුන්ට ඕනෙ සාමාන්‍යයෙන් හොඳ stable connection එකක්නෙ. ඒක දැන් දාන copper wire වලිං වුනත් දුනන්හැකිනෙ.

    ඒත් ඇයි ? මොකක්ද ඒකෙන් උන්ට තියෙන වාසිය ?
    technology ekka issarahata yanna one. copper dan yal panala. copper fiber dekama maintain karanawata wada ikmanata fiber dila copper walin ain wenna balanawa aththe.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    technology ekka issarahata yanna one. copper dan yal panala. copper fiber dekama maintain karanawata wada ikmanata fiber dila copper walin ain wenna balanawa aththe.

    copper line එකක් කැඩුන ගමං යංතං අමුණල දැම්මහැකි
    fiber එකක් කැඩුනොත් එහෙම හෙන වියදමකුත් යනව
    උන්ට ලාබ copper තියං ඉන්න එකනෙ බං.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    copper line එකක් කැඩුන ගමං යංතං අමුණල දැම්මහැකි
    fiber එකක් කැඩුනොත් එහෙම හෙන වියදමකුත් යනව
    උන්ට ලාබ copper තියං ඉන්න එකනෙ බං.
    ehema kiyala hamadama copper tiyan inna ba ne ban. minissu fast fiber illaddi denna wenawa. dan ADSL ok unata thawa tika kalak yaddi issara dial up connection gana dan apita hithena widiya wage hitei ADSL gana. ithin kohomath fiber dena eke okkoma fiber karala copper halanawa. copper download 16-20Mbps thama denna puluwan uparima apita dena ewai, upload nam hena cha 2mpbs wage. eth fiber Gbps unath yanna puluwan. anagatheta hodai. anika peotv ehema HD denna puluwan fiber wala. issarahata godak channel HD denna ganiwi minissu loku loku tv ganiddi. oya wage anagate ganath hitala thamai decision ganne. SLT gov unata 49% private.
     
    • Like
    Reactions: lodbrok

    profitable නං copper වුනත් හැමදාම තියං ඉන්න පුලුවන්නෙ බං :confused:
    ඔය ඕනෙ තරං තාමත් floppy disks පාවිච්චි කරන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bandwith requirement enna enna wadi wenawa..
    anika data loss ekath adui fiber wala, eka nisa unta unge sampurna system eka fiber karaganna puluwan unoth overall cost eka adu wenawa...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    bandwith requirement enna enna wadi wenawa..
    anika data loss ekath adui fiber wala, eka nisa unta unge sampurna systen eka fiber karaganna puluwan unoth overall cost eka adu wenawa...

    මේක වෙන්න පුලුවන් හොයල බලලන්න ඕනෙ :yes:
    ඒත් ඔය හැටි ලොකූ ලොස් එකක් තියෙනවද ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක වෙන්න පුලුවන් හොයල බලලන්න ඕනෙ :yes:
    ඒත් ඔය හැටි ලොකූ ලොස් එකක් තියෙනවද ? :eek:

    ow bn,, kipa gunakayk wadi fiber walata wada,,,
    singnal amplify karanna yana cost eka adu wenwa fiber nisa,,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow bn,, kipa gunakayk wadi fiber walata wada,,,
    singnal amplify karanna yana cost eka adu wenwa fiber nisa,,

    වෙන මොකුත් power සම්බන්ධ වාසියක් තියෙනවද ?
    copper wire වලට ඕනෙ electricity එක වැඩියි fiber වලට අඩුයි වගේ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙන මොකුත් power සම්බන්ධ වාසියක් තියෙනවද ?
    copper wire වලට ඕනෙ electricity එක වැඩියි fiber වලට අඩුයි වගේ ?

    Fiber use karanne posh peoplsla
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඇයි slt එකෙං free fiber connections දෙන්නෙ ?
    සාමාන්‍ය දීල තියෙන වයර් වලිං connection එක දෙනවට වඩා ඊට වඩා ලොකු මුදලක් වැය කරගෙන fiber line ඇදල දීල උන්ට ඇති ලාභෙ මොකක්ද ?

    අනේ මේ පකෝ නිකන් දෙනවා නම් ගනින් හුත්තක් අහනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මේ පකෝ නිකන් දෙනවා නම් ගනින් හුත්තක් අහනවා

    මං උඹට pm කරල ඇහුවෙ නෑනෙ. උඹට ප්‍රශ්නයක් තියෙනවනං ignore list දාපං. එතකොට මං දාන ත්‍රෙඩ් පේන්නෑ.