අපිට බැලූ බැල්මට පාඩුයි කියල තමයි පේන්නෙ
හැබැයි මචන්
සේරම ෆයිබර් උනාම උන්ට ලොකු ෆයිබර් නෙට්වර්ක් එකක් තියෙනවා
ඒ සමගම උන් පියෝ ටිවී වල එච්.ඩී චැනල් දෙන්න ගන්නවා
ඒවා ගන්න මිනිස්සුන්ට මාකට් කරනවා
කොපර් ෆයිබර් දෙකක් මෙයින්ටෙයින් කරනවට වඩා එකක් මෙයින් ටෙයින් කරන එක පහසුයි
ඉස්සරහට ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙනකොට උන්ගෙ සර්විස් වැඩි කරන්න පුළුවන් තව තවත්
මම හිතනවා 2020න් පස්සෙ ලංකාවෙ ගොඩක් තාක්ශණිය තොරතුරු තාක්ශණය සහ කොමිනිකේශන් ෆීල්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්
නොහිතන විදියට
විශේශයෙන් ඊ කොමස් සයිඩ් එක පට්ට විදියට වෙනස් වෙයි
ටෙලිකොම් එකට මේ වෙලාවේ මේක පාඩු වගේ පෙනුනට ඉස්සරහට
උන් මේකෙන් පට්ට වැඩක් ගනීවි.
අනිත් එක තමයි මිනිස්සු බැන බැන හිටියා ස්ලෝ කිය කිය ෆයිබර් වල ඉතින් එහෙම කියන්න බැහැ නෙ



Mun lagadi call karala 7500ta denna ahuwa..Man epa kiwwaWena unta free dennai apita salli deela gannai..
![]()
Mun lagadi call karala 7500ta denna ahuwa..Man epa kiwwaWena unta free dennai apita salli deela gannai..
![]()

mamath epa kiwwa ban. free denawana nan denna kiwwa.Nikn denwa kiynne bn twn walata aluthen fiber line daaddi maaseka kaalyk denwa kemathi ayata free ganna. hebei twn ekata godk duren inna ayatath ganna be. dura seemwak thiyenwa. ubalge town ekatath slt fiber enwada kiyala touch eke idapalla. maath e widiyata fiber ekak gatta. ekama awla fn line eka always plug karanna ona current ekata.math ahuwa, kiyanne na![]()
uba adu kule nisa e

mamath epa kiwwa ban. free denawana nan denna kiwwa.

ඇයි slt එකෙං free fiber connections දෙන්නෙ ?
සාමාන්‍ය දීල තියෙන වයර් වලිං connection එක දෙනවට වඩා ඊට වඩා ලොකු මුදලක් වැය කරගෙන fiber line ඇදල දීල උන්ට ඇති ලාභෙ මොකක්ද ?



වෙන මොකුත් power සම්බන්ධ වාසියක් තියෙනවද ?
copper wire වලට ඕනෙ electricity එක වැඩියි fiber වලට අඩුයි වගේ ?

නිකන් දෙන්නෙ අපිට ආදරේට නෙවේ DATA ටික සුරුස් ගාලා ඉවරවුනාට පස්සෙ අලුතෙන් GB අරන් එනකොට මාසෙට ලොකු බිලක් එනවා. මගෙත් ගෙදරට ඇවිත් Fibre connection free දෙන්න ඇහුවා මම එපා කිව්වා. මුන් කපටියෝ මම ගාව 512KB/p ADSL connection එක තිබ්බෙ 2006 ඉදන් 2012 වෙනකන් උන් ඒක යන්න බැරිවෙන්නම slow කරලා උන්ගෙ වෙන ඒකකට මාරු වෙන්න කිව්වා මාත් මෝඩයා වගෙ මාරු වුනා DATA වාශ්ප වෙනවා. 2016 ඉදන් ලන්කාබෙල් unlimited එක අවුලක් නෑ ඒත් connection,signal drop වෙනවා සිග්නල් මදි. Data කතා නෑ






ehma data iwara wenn na ...
data e ganamm mayy ksisi wenass na.
habyy hithala manage karagana oni ...
youtube , porn wage ewwa HD balanan yanne nathuwa![]()

