ඇයි youtube chnl එකක් හදලා search කරාට එනනෛ නැත්තෙ

aladin99

Member
Mar 29, 2024
23
11
3
ඇයියෙ.....මගෙ පොඩි පෝන් එකෙන් කරන්නෙ පුළුවන් නම් උදව්වක් කරන්න

නිකං ටෙස්ට් කරන්න දැම්මෙ බයින්න එහෙම එපා
 
Hankook

Well-known member
  • Apr 4, 2022
    5,286
    8,183
    113
    පොඩ්ඩ්ක කල් යනවා index වෙන්න දිගටම වීඩියෝ දාන්න keyword research karala titile description danna
    Good lluck
     
    • Love
    Reactions: aladin99

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Truck Simulator:Ultimate වෙනුවට name එක : දෙපැත්තට space දාන්න ,
    තව හැම වචනේකම මුල් අකුර capital දන්නා gameplay වෙනුවට Gameplay .

    මම youtube ගැන දන්නේ නැහැ ඒත් ,
    tags ඕන ඒවා දන්නා ,ඕනවට වඩා නොගැලපෙන tags දාන්න එපා.
     
    aladin99

    Member
    Mar 29, 2024
    23
    11
    3
    tika kalayak yai index wenna serach results walata
    ඒක තමයි නේද 🤔

    1 sub inna channle ekak ehema search krata enne na ithin
    එහෙමද ලැජ්ජයි එහෙම කියන කොට 😑
    ------ Post added on Apr 21, 2024 at 8:44 PM

    Truck Simulator:Ultimate වෙනුවට name එක : දෙපැත්තට space දාන්න ,
    තව හැම වචනේකම මුල් අකුර capital දන්නා gameplay වෙනුවට Gameplay .

    මම youtube ගැන දන්නේ නැහැ ඒත් ,
    tags ඕන ඒවා දන්නා ,ඕනවට වඩා නොගැලපෙන tags දාන්න එපා.
    බොට් : දෙක දෙපැත්තටද space කරන්න කිවෙ 🤔
    ------ Post added on Apr 21, 2024 at 8:47 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඒක තමයි නේද 🤔

    එහෙමද ලැජ්ජයි එහෙම කියන කොට 😑
    ------ Post added on Apr 21, 2024 at 8:44 PM

    බොට් : දෙක දෙපැත්තටද space කරන්න කිවෙ 🤔
    ------ Post added on Apr 21, 2024 at 8:47 PM
    Truck Simulator : Ultimate
     
    • Love
    Reactions: aladin99

    Sen-lu

    Well-known member
  • එහෙමද ලැජ්ජයි එහෙම කියන කොට 😑
    ඒ මොකටද ලැජ්ජ වෙන්නෙ. පටන්ගන්න හිතල පටන් නොගත්ත උන්ට වඩා උඹ කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ.

    Yt Shorts වලින් පටන්ගත්තොත් හොඳයි නේද කියන එක තමා මගේනම් suggestion එක
     
    • Love
    Reactions: aladin99

    aladin99

    Member
    Mar 29, 2024
    23
    11
    3
    ඒ මොකටද ලැජ්ජ වෙන්නෙ. පටන්ගන්න හිතල පටන් නොගත්ත උන්ට වඩා උඹ කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ.

    Yt Shorts වලින් පටන්ගත්තොත් හොඳයි නේද කියන එක තමා මගේනම් suggestion එක
    Thanks 😊

    ඒ මොකටද ලැජ්ජ වෙන්නෙ. පටන්ගන්න හිතල පටන් නොගත්ත උන්ට වඩා උඹ කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ.

    Yt Shorts වලින් පටන්ගත්තොත් හොඳයි නේද කියන එක තමා මගේනම් suggestion එක
    Short video දාන්න කියලද කියන්නෙ මුලින්ම 🤔
    ------ Post added on Apr 21, 2024 at 9:23 PM
     
    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami

    ඇයි youtube chnl එකක් හදලා search කරාට එනනෛ නැත්තෙ​

    වීඩියෝ publish කරන්නේ නැතුව සර්ච් කරාට එන්නෙ නෑ 2,3 k dala balanna

    Mage channel eka hadala මම ඔය වැඩේ කරා වෙන අකවුන්ට් වලින් sub උත් කරා ටික කලක් යනකොට ඒ සබ් මිසින්. ඔයා වීඩියෝ බැලුවම චැනල් එක ලංකාවට suggest wenna Ida thiyenawa

    shorts danawanam me video eka balanna

    Last edited:
    • Love
    Reactions: aladin99

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,804
    4,926
    113
    මෙහෙමයි බන් වැදගත් ඒවා ඔය කොල්ලයි / බල්ලයි හැම එකාටම "ඔන් බලාගනින් සවුන්දරේ" කියල පෙන්වන්නේ නෑ. උන්ඔයාගේ එක වැදගත් චැනල් ලිස්ට් එකට යවල ඇති. :cool:
     
    aladin99

    Member
    Mar 29, 2024
    23
    11
    3

    ඇයි youtube chnl එකක් හදලා search කරාට එනනෛ නැත්තෙ​

    වීඩියෝ publish කරන්නේ නැතුව සර්ච් කරාට එන්නෙ නෑ 2,3 k dala balanna

    Mage channel eka hadala මම ඔය වැඩේ කරා වෙන අකවුන්ට් වලින් sub උත් කරා ටික කලක් යනකොට ඒ සබ් මිසින්. ඔයා වීඩියෝ බැලුවම චැනල් එක ලංකාවට suggest wenna Ida thiyenawa

    shorts danawanam me video eka balanna

    Thanks bro
     
    Sen-lu

    Well-known member
  • Short video දාන්න කියලද කියන්නෙ මුලින්ම 🤔
    සබ් count එකයි views hours ගානයි වැඩිකරගන්නයි content creating ගැන ජෙනරල් අයිඩියා එකක් ගන්නයි demotivate නොවෙන්නයි Shorts හොඳයි වගේ හිතෙනව. මම ඉතින් subject expert කෙනෙක් නම් නෙවේ.
     
    aladin99

    Member
    Mar 29, 2024
    23
    11
    3
    සබ් count එකයි views hours ගානයි වැඩිකරගන්නයි content creating ගැන ජෙනරල් අයිඩියා එකක් ගන්නයි demotivate නොවෙන්නයි Shorts හොඳයි වගේ හිතෙනව. මම ඉතින් subject expert කෙනෙක් නම් නෙවේ.
    Ow කතාව හරි ඔයාගෙ