ඇයි

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඇයි බං කිසිම සජීවී දේශපාලන වැඩසටහනකට මහින්ද, බැසිල්, නාමල්ලා එන්නෙ නැත්තෙ?

    දෙරණ 360, වාදපිටිය, සිරස සටන, හිරු බලය..etc.... වල දකින්න ඉන්නෙ කීප දෙනයි. මේ ටිකම ඇතිනෙ මහින්දට කඩේ යන එවුන්ට තේරුම් ගන්නවනම්
     
    Last edited: