ඇයි ?????

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එ කියන්නෙ උබ කල් බලල වෙලාව ගන්නවා වැඩි මිට පස්සෙ ඉක්මන් වෙයන් නැකත් බල බල ඉන්නෙ නැතිව ගෙමට බැහැපන් කොල්ලො නැති කෙල්ලො ඉන්නවා ගොඩාක් බය නොවි හිටපන් වයස එනකොට උරචක්කමාලයක් සෙට් වෙයි
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ

    සිරා බං එක :nerd:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එ කියන්නෙ උබ කල් බලල වෙලාව ගන්නවා වැඩි මිට පස්සෙ ඉක්මන් වෙයන් නැකත් බල බල ඉන්නෙ නැතිව ගෙමට බැහැපන් කොල්ලො නැති කෙල්ලො ඉන්නවා ගොඩාක් බය නොවි හිටපන් වයස එනකොට උරචක්කමාලයක් සෙට් වෙයි
    :yes: :yes: :yes: :yes:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    එ කියන්නෙ උබ කල් බලල වෙලාව ගන්නවා වැඩි මිට පස්සෙ ඉක්මන් වෙයන් නැකත් බල බල ඉන්නෙ නැතිව ගෙමට බැහැපන් කොල්ලො නැති කෙල්ලො ඉන්නවා ගොඩාක් බය නොවි හිටපන් වයස එනකොට උරචක්කමාලයක් සෙට් වෙයි

    ඇත්ත කතාව බන් අපිට වරදින තැන ඔතන තමා.... :(
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    හැමදාම ඔහොමයි බං එකයි දුක....:no::no::no:ආතල් එකට love කරන එඋන්ට තමයි කෙල්ලෝ සෙට්

    අනේ මන්ද බන් අපිටත් දවසක ඉර පායයිනේ වැඩිය හිතං නැතුව හිටපන් :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක අමත කරල වෙන එකක් කරමු බන් ඕක ගැන දිගටම හිතුවොත් උබමයි වැටෙන්නේ.....:yes:එහෙම උන්න කිලය උයාගේ වෙන්නේත් නෑ :sorry: එයා උබගේ පරිහානිය තමා. :frown: ශේප් එකේ ඉමු බන් මේ ඉන්න ටිකේ :)
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    ඒක අමත කරල වෙන එකක් කරමු බන් ඕක ගැන දිගටම හිතුවොත් උබමයි වැටෙන්නේ.....:yes:එහෙම උන්න කිලය උයාගේ වෙන්නේත් නෑ :sorry: එයා උබගේ පරිහානිය තමා. :frown: ශේප් එකේ ඉමු බන් මේ ඉන්න ටිකේ :)

    දුක කියන්නේ බං ....මං talk කරන්ඩ හදන කෙල්ලටම ,අනිත් එඋනුත් talk කරන එකනේ .....සිරා love කරන එවන් කෙල්ලෝ ගන්නේ නැ නේ :no::no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඕව ඔහොම තමයි බං. උඹ වගේම අනිත් කොල්ලෝත් කැමතියි කෙල්ලොන්ට ඒකනේ වෙලා තියෙන්නේ