ඇයි...????

r runner

Member
May 12, 2015
2,396
780
0
තනිකම තමයි එපාම කරපු දේ...:(:(:(
පුදුම පාලුවවක් තියෙන්න තනියම ඉන්න වෙලාවට...:(:(
අපිට ඕන අය ලග නැති උනාම ආදරේ කරන අය කාලෙකින් දැක්කෙ නැති උනාම තමයි අපිට පාලුව තනිකම වැඩියෙන් දැනෙන්නෙ නේද...?
ඇයි අපි අනිත් අයට ආදරේ කරන්නේ....:sorry::sorry::sorry:
කාටවත් ආදරේ කරන්නේ නැතුව ඉන්න බැරිද අපිට..??:eek::(
එහෙම හිටියොත් මේ විදියට තනිකමක් පාලුවක් ඇතිවෙන එකක් නැහැ නේද..??:oo::oo::oo:

පාලුව දෙවනත් කරලා
නාඩන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උලලේනෝ.....උලලේනෝ

සීත හුළං හිරිකඩයි
කැලේ අපිට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ.....උලලේනෝ...

ඉහිරුනු කිරි කොතලෙට
ඉකිබිදලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ.....උලලේනෝ

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා මේ හැම දුක් දුරුවෙන්නේ
උලලේනෝ....උලලේනෝ (ගුනදාස කපුගේ ශුරින්)

ප.ලි. ගල්මුල් හෝ අදහස් භාර ගනු ලැබේ....:):):):)
 
  • Like
Reactions: D.shan

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    9d6Kxjw_700wa_0.gif
     
    • Like
    Reactions: markhaloce

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    11.gif

    මොකෝ බං අවුල..? කෙල්ල දැක්කෙ නැද්ද දවස් ගාණකින්..:eek:

    නැහැ මචං ... නිකන් ජාලේ පැත්තෙ කැරකෙද්දි දැක්කේ කථාව ඇත්ත නිසා පොස්ටුවක් දැම්ම..​
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    තනිකම තමයි එපාම කරපු දේ...:(:(:(
    පුදුම පාලුවවක් තියෙන්න තනියම ඉන්න වෙලාවට...:(:(
    අපිට ඕන අය ලග නැති උනාම ආදරේ කරන අය කාලෙකින් දැක්කෙ නැති උනාම තමයි අපිට පාලුව තනිකම වැඩියෙන් දැනෙන්නෙ නේද...?
    ඇයි අපි අනිත් අයට ආදරේ කරන්නේ....:sorry::sorry::sorry:
    කාටවත් ආදරේ කරන්නේ නැතුව ඉන්න බැරිද අපිට..??:eek::(
    එහෙම හිටියොත් මේ විදියට තනිකමක් පාලුවක් ඇතිවෙන එකක් නැහැ නේද..??:oo::oo::oo:

    එක තමයි ඉතින් මනුස්ස ස්වභාවය මචන්. :nerd:
    මොනවා කරන්නද ඉතින් ආදරේ කරන උන් මේ ඉන්නවා මේ යනවා,,රත්තරන් අම්ම විතරයි හැමදාම ඉන්නේ පාලු වෙලාවට මට නම්. :)
    වෙන මොකාද ඉතින් ඉන්නේ පාලු වෙලාවට:(
     
    :):):):) Great