ඇයි

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    සරත් ෆොන්සේකා "හොරෙක්‌" නම්
    අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන්නේ
    නැත්තේ ඇයි

    අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරයි
    සරත් ෆොන්සේකා මහතාට හොරා කියන්න
    එතුමාගේ බෑණා නමට තියෙන සමාගමක්‌ ගැන
    කියනව. මේ සමාගම ලියාපදිංචි කරනකොට
    (2005) කෝට්‌ටෙගොඩ මහතා තමයි හමුදාපති.
    ඒ කාලේ මහින්ද මහත්තය ජනාධිපතිත් නො
    වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක
    ලේකම්වරයාත් නෙමෙයි. සරත් ෆොන්සේකා
    මහතාගේ බෑණා වුණේ 2007 ජුනි මාසයේදී.