ඇයි_බං_මෙහෙම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    8OvZ9tN.jpg
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Colombo fort වල මෙහෙම ඉන්න දෙන්නෙ නෑ security දැක්ක ගමන් ලෙඩේ දානවා.
    අනික මුන් දෙන්නා ඉන්නේ main office එකට කෙලින්ම 3 -4 වේදිකාවේ.
    මට නම් පේන්නෙ මේක edit වගේ, මුන් දෙන්නා ඉන්න තැන මැද බලන්න........?
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    බෞද්ධයෝ ඔහොම තමයි , ඒක සාමාන්‍ය දෙයක්.. එච්චර ඇගට ගන්න එපා..

    FULL FORMAT කරන්න ඔිනේ BACKUP ගන්නේ නැතුව
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ai bng ubala fb eke photo ekak dakka gaman , ewa pili gena minissunta agilla dik karanne ? .

    page karayo like ganna nathi photo suth edit karala hadanawa .

    anika oya kollo denna hodata hitiya wage peunata , handicapped da kawda danne ???????????????????.

    anika oun denna nidi wage penneth , ithin nidiya gena inna ewunta oya manussayo penawada ?

    photo eka gatta eka unta aharola kiyalath un seat tika dun nattan , un waradi
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දේම නිකම් දෙන්න ගියාම ඔහොම වෙනවා.