ඇයි_මිනිස්සු?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද බං දන්නෙ.
    ඒකත් එක්ක තව ප්‍රශ්නයක් තියෙනව
    london OL කියන්නෙත් යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදයක්ද :eek:
    ලංකාවෙ OL ෆේල් වෙලා london OL පාස් වෙලා තිබ්බොත් ජනාධිපතිවරණෙකට සුදුසුද දන්නෑ :eek:

    ඕවා ගැලරියට කියන කතා නෙ සජිත් එන්ගලන්තේ කැම්පස් එකකට ඇතුල් උනානං ඕලෙවල් බලන්න ඇති :oo: උඹේ මැන්චෙස්ටර් ඉන්න අයියගෙන් අහල බලපන්කො එහෙ ඕලෙවල් නැතුව උපාදි දෙනවද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට ඔය ඉන්න දේසපාලුවෝ ඉන්න 225න් ඉහලටම ඉගෙනගත්තු සුපිරිම පොර කවුද :oo: ඒ මනුස්සයව ජනාධිපතිවරනෙට දාන්න බැරිය ඔච්චර ඕව හොයනවනං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තට ඔය ඉන්න දේසපාලුවෝ ඉන්න 225න් ඉහලටම ඉගෙනගත්තු සුපිරිම පොර කවුද :oo: ඒ මනුස්සයව ජනාධිපතිවරනෙට දාන්න බැරිය ඔච්චර ඕව හොයනවනං

    හර්ෂ ද සිල්වා , ජි එල් පිරිස් තමයි Academic පැත්තෙන් ඉහලටම ගිහිල්ල තියෙන්නේ ...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ප්‍රශ්නේ ඕක නෙවෙයි OL fail නම් පස්සේ හරි ඒකට හරියන්න අද්යාපන සුදුසුකමක් හදාගන්න ඕන.
    O/L, A/L ෆේල් වෙන එක සාමාන්‍ය දෙයක්.එත් එතනින් අද්‍යාපනය නතර කරනවානම් ඌ හරියන එකෙක් නෙවෙයි කිසිම දේකට :cool:
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,111
    735
    113
    gampaha
    Yakoo ooka O/L fail kiyala prasidda karanna epa bariwelawath janadipathi unoth. Apee podi ewun ol karana ekak nah janadipatith OL failne kiyala. Ehema hithana buuruwone inne
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මචං උඹ ඔක්කොටම ඉස්සර මිනිස්සු කියන සත්ව වර්ගය ගැන තේරුම් ගනින් අති බහුතරයක් මිනිස්සුන්ට කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා ඔය අතිබහුතරය ඇතුලේ අවස්තාව අනුව ත්‍රෙඩ් එක දාපු උඹ උනත් කමෙන්ට් එක දාන මම උනත් සමහරවිටක ඉන්න ඉඩ තියෙනවා ඒ නිසා o/l වලින් මිනිස්සු මනින්න බෑ කියන එවුන්ට තව අවස්තාවකදි o/l වලින් මිනිස්සු මනින්න පුලුවන් වෙනවා වැඩිය හිතන්න යන්න එපා මිනිස්සුන්ගේ හැටි එහෙමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න o/l ෆේල් එකා සබාවක් මැද්දෙ අත හෝදන විදිහ. දැන් කියාපියවු o/l වලින් මිනිස්සු මයින්ඩ බැ කියල, පව් යකෝ ගූ කුක්කො... :baffled:

    68264509_2494190030854080_5512739890493652992_n.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,766
    8,090
    113
    Kotahena
    ඉතින් ඇත්තනෙ බන් සජිත් o/l ෆේල් තමයි .. :baffled::baffled::baffled::baffled:

    විභාග වලින් මනින්නෙ අධ්යාපන මට්ටම වෙන මිනුම් දන්ඩක් නැනෙ අධ්යාපන මට්ටම මනින්ඩ..ඉතින් ඒකෙන් සජිත් අසමත් .. අඩුම ගානෙ කම්කරු ජොබ් එකකටවත් මේ කාලෙ විදිහට සජිත්ට සුදුසු කමක් නැ ,ඒක ගන්ඩත් අඩුම O/L පාස් වෙන්ඩ ඔනෙ..:yes::yes:

    එහෙවු එකේ රටේ ජනාධිපති වෙන්ඩ කොහෙත්ම සජිත්ට අධ්යාපන සුදුසුකමක් නැ. :no::no:

    උස නම් සිකුරුටි මිටි නම් කම්කරු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තට ඔය ඉන්න දේසපාලුවෝ ඉන්න 225න් ඉහලටම ඉගෙනගත්තු සුපිරිම පොර කවුද :oo: ඒ මනුස්සයව ජනාධිපතිවරනෙට දාන්න බැරිය ඔච්චර ඕව හොයනවනං

    හර්ෂ ද සිල්වා , ජි එල් පිරිස් තමයි Academic පැත්තෙන් ඉහලටම ගිහිල්ල තියෙන්නේ ...

    :yes:
    ඇයි සරත් අමුණුගම ?

    ප්‍රශ්නේ ඕක නෙවෙයි OL fail නම් පස්සේ හරි ඒකට හරියන්න අද්යාපන සුදුසුකමක් හදාගන්න ඕන.
    O/L, A/L ෆේල් වෙන එක සාමාන්‍ය දෙයක්.එත් එතනින් අද්‍යාපනය නතර කරනවානම් ඌ හරියන එකෙක් නෙවෙයි කිසිම දේකට :cool:

    ඉතිං හදාගෙන ඇති. කොහොමද බලන්නෙ ? තව විභාගයක් තියලද ? :eek:

    Yakoo ooka O/L fail kiyala prasidda karanna epa bariwelawath janadipathi unoth. Apee podi ewun ol karana ekak nah janadipatith OL failne kiyala. Ehema hithana buuruwone inne

    :rolleyes:

    මචං උඹ ඔක්කොටම ඉස්සර මිනිස්සු කියන සත්ව වර්ගය ගැන තේරුම් ගනින් අති බහුතරයක් මිනිස්සුන්ට කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා ඔය අතිබහුතරය ඇතුලේ අවස්තාව අනුව ත්‍රෙඩ් එක දාපු උඹ උනත් කමෙන්ට් එක දාන මම උනත් සමහරවිටක ඉන්න ඉඩ තියෙනවා ඒ නිසා o/l වලින් මිනිස්සු මනින්න බෑ කියන එවුන්ට තව අවස්තාවකදි o/l වලින් මිනිස්සු මනින්න පුලුවන් වෙනවා වැඩිය හිතන්න යන්න එපා මිනිස්සුන්ගේ හැටි එහෙමයි

    :yes:

    o-level wageda gini petti tika:cool:

    මොන ගිනි පෙට්ටිද ?

    මෙන්න o/l ෆේල් එකා සබාවක් මැද්දෙ අත හෝදන විදිහ. දැන් කියාපියවු o/l වලින් මිනිස්සු මයින්ඩ බැ කියල, පව් යකෝ ගූ කුක්කො... :baffled:

    68264509_2494190030854080_5512739890493652992_n.jpg
    ඌ කොහොම අතහේදුවහම උඹට මොකද. දැන් ඔහොම අතහේදුවහම මොකද වෙන්නෙ ? 2600යෙ මහලොකු සදාචාරෙ කඩාගෙන වැටෙනවද ? උට ඕනෙ විදිහට ඌ අත හේදුව උඹට ඕනෙ විදිහට උඹ අතහෝදපං ඉවරියිනෙ. අනික් මිනිස්සු අත හෝදන්න ඕනෙ උඹට ඕනෙ විදිහටද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඌ කොහොම අතහේදුවහම උඹට මොකද. දැන් ඔහොම අතහේදුවහම මොකද වෙන්නෙ ? 2600යෙ මහලොකු සදාචාරෙ කඩාගෙන වැටෙනවද ? උට ඕනෙ විදිහට ඌ අත හේදුව උඹට ඕනෙ විදිහට උඹ අතහෝදපං ඉවරියිනෙ. අනික් මිනිස්සු අත හෝදන්න ඕනෙ උඹට ඕනෙ විදිහටද ?

    2600 නෙමේ බන් අවුරුදු 300ක සදාචාරයක් ඇති ඇමරිකාවෙවෙත් ඔහොම සබාවක් මැද්දෙ අත හෝදන් නැ බූරුවෙක් වගේ...රටේ නායකය වෙන්ඩ බලාගෙන ඉන්න එකා මීහරකෙක් වගේ සබාවක් මැද්දෙ හැසිරෙනවද බන්.. මොන සමාජයකද උබල ජිවත් වෙන්නෙ, නිකන් වනචාරි මානසිකත්වයක්නෙ සජියට තියෙන්නෙ ඊයා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2600 නෙමේ බන් අවුරුදු 300ක සදාචාරයක් ඇති ඇමරිකාවෙවෙත් ඔහොම සබාවක් මැද්දෙ අත හෝදන් නැ බූරුවෙක් වගේ...රටේ නායකය වෙන්ඩ බලාගෙන ඉන්න එකා මීහරකෙක් වගේ සබාවක් මැද්දෙ හැසිරෙනවද බන්.. මොන සමාජයකද උබල ජිවත් වෙන්නෙ, නිකන් වනචාරි මානසිකත්වයක්නෙ සජියට තියෙන්නෙ ඊයා..

    උඹේ දූපත් මානසිකත්වයෙන් උඹට තේරෙන තරම තමා. ඌ කොහොම අත හේදුවහම උඹට තියෙන අමාරුව මොකක්ද ? රටේම මිනිස්සු අත හෝදන්න ඕනෙ උඹට ඕනෙ විදිහටද ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    2600 නෙමේ බන් අවුරුදු 300ක සදාචාරයක් ඇති ඇමරිකාවෙවෙත් ඔහොම සබාවක් මැද්දෙ අත හෝදන් නැ බූරුවෙක් වගේ...රටේ නායකය වෙන්ඩ බලාගෙන ඉන්න එකා මීහරකෙක් වගේ සබාවක් මැද්දෙ හැසිරෙනවද බන්.. මොන සමාජයකද උබල ජිවත් වෙන්නෙ, නිකන් වනචාරි මානසිකත්වයක්නෙ සජියට තියෙන්නෙ ඊයා..
    මේ යකා එංගලන්තෙ සිතියමෙන්වත් දැකල නැති එකෙක්ද කොහෙද:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ දූපත් මානසිකත්වයෙන් උඹට තේරෙන තරම තමා. ඌ කොහොම අත හේදුවහම උඹට තියෙන අමාරුව මොකක්ද ? රටේම මිනිස්සු අත හෝදන්න ඕනෙ උඹට ඕනෙ විදිහටද ?

    දැන් දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙ සබාවක් මැද්දෙ බූරුවෙක් වගේ අත හෝදන එකාද, නැත්තන් ඒක විවේචනය කරන මමද... ඔච්චරම නෝන්ඩි වෙන්ඩ එපා බන් o/l ෆේල් හිකනලෙක් හින්ද..:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙ සබාවක් මැද්දෙ බූරුවෙක් වගේ අත හෝදන එකාද, නැත්තන් ඒක විවේචනය කරන මමද... ඔච්චරම නෝන්ඩි වෙන්ඩ එපා බන් o/l ෆේල් හිකනලෙක් හින්ද..:lol::lol::lol::lol:

    දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙ උඹල වගේ මනුස්සයෙක්ට තමන් කැමති විදිහකට අතක් පයක් හෝදගෙන ඉන්න තියෙන නිදහස පිළිගන්න බැරි, උඹලට ඕනෙ විදිහට රටේම මිනිස්සු අත පය හෝදන්න ඕනෙ කියල හිතන උඹල වගේ ගෝත්‍රිකයො. ඔහොම හිතන කාලකන්නි නිසා තමා මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙ උඹල වගේ මනුස්සයෙක්ට තමන් කැමති විදිහකට අතක් පයක් හෝදගෙන ඉන්න තියෙන නිදහස පිළිගන්න බැරි, උඹලට ඕනෙ විදිහට රටේම මිනිස්සු අත පය හෝදන්න ඕනෙ කියල හිතන උඹල වගේ ගෝත්‍රිකයො. ඔහොම හිතන කාලකන්නි නිසා තමා මේ රට දියුණු වෙන්නෙ නැත්තෙ

    මේ විදිහට පොල් බූරුවෙක් වගේ අත හෝදවද බන් මිනිස්සු...මට පේන්නෙ උබත් o.l ෆේල් වගේ සජිත් වගේම ..නැත්තන් සබාවක හැසිරෙන්ඩ නොදන්න එකාට කඩේ යන්නෙ නැ..:baffled::baffled:

    68264509_2494190030854080_5512739890493652992_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ විදිහට පොල් බූරුවෙක් වගේ අත හෝදවද බන් මිනිස්සු...මට පේන්නෙ උබත් o.l ෆේල් වගේ සජිත් වගේම ..නැත්තන් සබාවක හැසිරෙන්ඩ නොදන්න එකාට කඩේ යන්නෙ නැ..:baffled::baffled:

    දැන් විනය මනින්නෙ අත හෝදන විදිහෙන්ද ?
    උඹල වගේ ගෝත්‍රික හරක්. කියල වැඩක් නෑ මෙතනිං එහාට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් විනය මනින්නෙ අත හෝදන විදිහෙන්ද ?
    උඹල වගේ ගෝත්‍රික හරක්. කියල වැඩක් නෑ මෙතනිං එහාට

    නැතුව ඉතින් අහවල් දෙයින්ද මනින්නෙ.. සජිත්ගෙ o/l ෆේල් මානසිකත්වය තමයි ඔය පෙන්නුම් කරන්නෙ නැත්තන් අහවල් දෙයක්ද..ඔය වගේ ගොන් වැඩ අනුමත කරන උබයි ග්‍රෝතික