ඇයි_මෙහෙම~Bike

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමනම් දකින විදියට හේතුව මේකයි ස්කූටි වල ගියර්බොක්ස් එක cvt. cvt වල එන බෙල්ට් එක නිසා තමයි ගියර්බොක්ස් එක සාමාන්‍ය බයික් එකකට වඩා දිගින් වැඩි. මම මේ කියන්නෙ ඉන්දියන් චයිනීස් මැලේසියන් 100-150cc රේන්ජ් එකේ බයික්. ස්කූටි එන්ජිමක් සහිත සාමාන්‍ය බයික් එකක් වැඩිය සාර්තක වෙයි කියල හිතන්න අමාරුයි. ඒත් හොණ්ඩා එහෙම හදනවා ඔටෝ ට්‍රාන්ස්මිෂන් සහිත බයික්. ඒවා වල තාක්ෂණය වෙනස්
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මමනම් දකින විදියට හේතුව මේකයි ස්කූටි වල ගියර්බොක්ස් එක cvt. cvt වල එන බෙල්ට් එක නිසා තමයි ගියර්බොක්ස් එක සාමාන්‍ය බයික් එකකට වඩා දිගින් වැඩි. මම මේ කියන්නෙ ඉන්දියන් චයිනීස් මැලේසියන් 100-150cc රේන්ජ් එකේ බයික්. ස්කූටි එන්ජිමක් සහිත සාමාන්‍ය බයික් එකක් වැඩිය සාර්තක වෙයි කියල හිතන්න අමාරුයි. ඒත් හොණ්ඩා එහෙම හදනවා ඔටෝ ට්‍රාන්ස්මිෂන් සහිත බයික්. ඒවා වල තාක්ෂණය වෙනස්

    ලොකු බයික් එකක් ගන්නේ Speed යන්නයි වැඩ දාන්නයි නේ. Auto ගියර් වල බයික් එක යන්නේ ඌට ඕන විදියට. පිකප් වෙන්නේ Speed හදා ගන්නේ පිළිවෙලට. ක්ලච් බැලන්සින් වත් බැහැනේ.
    මේ බයික් පදින්නේ කොල්ලෝ නේ ගොඩක් වෙලාවට. උන් කැමති safety එකට වඩා Power එකට. වාහන උනත් මැනුවෙල් ඩ්‍රයිව් එකටනේ ගොඩක් උන් කැමති. වාහනේ යන්නේ අපිට ඕන විදියට.
    මම ජපන් බයික් ගැන වැඩිය දන්නේ නැහැ. හිතුන දේ කිව්වේ. :)

    So simple

    To handle easily you need a pretty bike with auto gear. That's the scooty. Even girls can handle it.

    when you need the power, you need manual shifting. a chassis that is strong enough and have some weight to bear the power and give some control over the power.

    ගියර් බයික් එහෙම නැත්තම් ලොකු බයික් එකකට හොද වේගයක් තියෙනවා..ඒවගේම හොද ජවයක් දීලා තියෙනවා.EX සුපිරි බයික් තියෙනවා 100KmH-1 හදා ගන්න ගත වෙන්නේ තත්පර 5ක් හෝ 6ක් ..ඉතින් මේ වේගයන් හදනකොට එන්ජිං එක ප්‍රමාණයෙන් විශාල වෙනවා..ඒවගේම එන්ජිං එකක් අද්දික තාපයක් උත්පාදනය කරනවා එතකොට එක පාලනය කරන්න සිසිලන පද්දතියක් හද්හන්න ඕනේ..oil වලටත් සමහර බයික වල වෙනම සිසිලන පද්දතියක් තියෙනවා..බයික් එකේ වේගය මත ගියර් පෙට්ටිය රදාපවතිනවා..ඒ ආයතන නිර්මාණය කරන්න හදන බයික් එකත් එක්ක මේ ගති ගුණ වෙනස් වෙනවා...


    මගේ දැනුමෙන් කියලා දුන්නේ මල්ලි වැරදි ඇති...

    depends on the size of the engine and the cooling methods used...
    so a high capacity bike may look big because... well it has a bigger engine, cooling and transmission. a scooter on the other hand has a smaller engine and small transmission system. a manufacturer wouldn't go into the trouble of making the bike look big just for aesthetics if it isn't cost effective for them.

    ඕය තියෙන්නේ උත්තර, ස්තුතියි මම බලාපොරොත්තු වුනාටත් වඩා උත්තර ටිකක් ලැබිලා තියෙනවා. +++
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Mekai.. Uba Oya kiyanwa wage look Ekata hadanne racing bike.. Auto gear racing bike nam mama Danna taramin ne.. Ubata onema nam bike ekak Tynw auto gear.. Me kit Eka hodada balapn..

    Honda nc700x

    Honda-NC700X-2012-widescreen-11.jpg


    2016-honda-automatic-dct-motorcycles-bikes-auto-tn.jpg


    Manual (MT) allows the rider to shift gears using buttons, while automatic mode (AT) offers two settings: S for sporty riding and D for everyday use

    :)

    ඕය තියෙන්නේ ඕන තරම්. ++