ඇයි_මෙහෙම ?

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
Welcome to paypal eka aave oyaa register vunahama needa? ehemanum ooka scam ekak namai man hithanne. habai oyaa oyaage paypal account eka verify karanna athine? credit card no. denna athi needa paypal ekata?

ඔව් දුන්නා අයියේ. එක බැංකුවට කොල් කරලා අහලා Add කලා.
දැන් වෙබ් කාඩ් එක Paypal එකට Add වේලා කියලා දැන ගන්නේ කොහොම ද ? :confused:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් දුන්නා අයියේ. එක බැංකුවට කොල් කරලා අහලා Add කලා.
    දැන් වෙබ් කාඩ් එක Paypal එකට Add වේලා කියලා දැන ගන්නේ කොහොම ද ? :confused:

    paypal account ekata log vunahama athi vatila oyaage account eka verify velaa kiyala :D thava account balance vala gaanak athi vatila :D kohomath ara limit eka ain velaa kiyala mail ekak avith thiyenne account eka verify vuna nisaa venna oona :D
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    paypal account ekata log vunahama athi vatila oyaage account eka verify velaa kiyala :D thava account balance vala gaanak athi vatila :D kohomath ara limit eka ain velaa kiyala mail ekak avith thiyenne account eka verify vuna nisaa venna oona :D

    paypal ගියාම පෙන්නේ මෙහෙම. ගාණ පෙන්නේ නෑ නේ $0.00 :confused:

    79882388.jpg

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    web card ekak add kalama balance eka pennanne na :)
    balance eka ona nam card center call karannama wenawa :nerd:

    අයියේ Malinga අයියා කිව්වේ මට ඇවිල්ලා තියෙන්නේ Scam එකක් වෙන්න ඇති කියලා
    ඒක ඇත්ත ද ? :confused: