උඹ ටැබ් කීයක් ඇරන් ඉන්නවාද ?

tab වලට processes open වෙනවා. හැබැයි tab 3 කට ඔච්චර එන්න බෑ. මොනවා හරි settings වල වෙනසක් කරාද ? pre fetching වගෙ ?meke screen shot aka gannakotanam tab 3...ai ban tab godak ariyamada ahema wenne....meta kalinnam mehema wela ne![]()
tab වලට processes open වෙනවා. හැබැයි tab 3 කට ඔච්චර එන්න බෑ. මොනවා හරි settings වල වෙනසක් කරාද ? pre fetching වගෙ ?
meke weda karanakota wena kisi wedak karaganna be ban.patta slow..prosage ram ake madi kamak wenna be ne i3 4gb ram.....virus akakwatda...apoooi
Ubage Chrome 1 tiyena Add-on,Extention wala process 1 bn oya pennanne...!!
Mageth ehemama thamay..!! Tabs witharak nemey..!!![]()

අර 173ක් තියන එක නං ශුවර් එකට flash animation තියන සයිට් එකකට. උඹෙ machine එක slow වෙලා නැත්තං ඕක ගනන්ගන්න එපා. pre fetching වගේ ඒවාට chrome වලින් processes open වෙනවා.ne ban...me den thathwe
![]()
Chrome 1 tyna Add-on s & extention tikak disable krala balanna..!! Virus nemey..!!

අර 173ක් තියන එක නං ශුවර් එකට flash animation තියන සයිට් එකකට. උඹෙ machine එක slow වෙලා නැත්තං ඕක ගනන්ගන්න එපා. pre fetching වගේ ඒවාට chrome වලින් processes open වෙනවා.

Don't worry bro it's normal. Its for the security reasons, each tab or pluggin used will get its own process. If either pluggin or tab crashes, the whole browser will not go down like firefox.


