ඇයි_මේ_හෙල්ප්????

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    38895957.jpg

    OS Name Microsoft Windows 7 Ultimate
    Version 6.1.7600 Build 7600
    OS Manufacturer Microsoft Corporation
    System Manufacturer INTEL_
    System Model DH55PJ__
    System Type X86-based PC
    Processor Intel(R) Core(TM) i3 CPU 540 @ 3.07GHz, 3059 Mhz, 2 Core(s), 4 Logical Processor(s)
    BIOS Version/Date Intel Corp. TCIBX10H.86A.0037.2010.0614.1712, 6/14/2010
    SMBIOS Version 2.6
    Installed Physical Memory (RAM) 4.00 GB
    Total Physical Memory 3.18 GB
    Available Physical Memory 1.82 GB
    Total Virtual Memory 6.35 GB
    Available Virtual Memory 4.90 GB
    Page File Space 3.18 GB
    Page File C:\pagefile.sys

    ------------------------------

    ඇයි RAM එක 4GB තිබිලත් යුසබල් 3.18GB

    :confused::confused:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    mageth ohoma una eth win 7 64bit 1k dammata passe hari giya.:):) 32bit wala 4GB ma use karanne nathilu :oo::oo:
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    32BIT එකේ RAM එක full use කරන්නේ නෑ. 4gb ම ඕනි නම් 64bit දාගන්න වෙයි.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    mageth ohoma una eth win 7 64bit 1k dammata passe hari giya.:):) 32bit wala 4GB ma use karanne nathilu :oo::oo:

    32 bit vala 3gb pannuwama ram eka hariyata support karanne na. 64 bit da ganna

    64-bit version එකක් දාපන්

    64bit danna nathnam hariyanne neh

    32BIT එකේ RAM එක full use කරන්නේ නෑ. 4gb ම ඕනි නම් 64bit දාගන්න වෙයි.

    64bit වලට මගේ මොඩම් ඩ්‍රයිවර්ස් නෑ බන්...අයියෝ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    64bit වලට මගේ මොඩම් ඩ්‍රයිවර්ස් නෑ බන්...අයියෝ
    බලන්න Extended memory access වලට patch එකක් තියෙනවාද කියලා win7 වලට. තියෙනවා නං 32bit තියාගෙන 4GB ම පාවිච්චි කරන්න පුලුවං.
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    බලන්න Extended memory access වලට patch එකක් තියෙනවාද කියලා win7 වලට. තියෙනවා නං 32bit තියාගෙන 4GB ම පාවිච්චි කරන්න පුලුවං.

    මම කියන්න හැදුවා විතරයි ‍බන් උඹෙන් අහන්ඩ කියලා :yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බලන්න Extended memory access වලට patch එකක් තියෙනවාද කියලා win7 වලට. තියෙනවා නං 32bit තියාගෙන 4GB ම පාවිච්චි කරන්න පුලුවං.

    PAE තියෙනවා windows 7 වලට :
    http://msdn.microsoft.com/en-us/library/windows/desktop/aa366796(v=vs.85).aspx

    ඕකෙ විදියට කලොත් 4GB ම පාවිච්චි කරන්න පුලුවං වෙයි.

    ane mata owa therenne bn.....:(