ඇයි_හෙළුවෙන්+18

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ


මේ සිද්දිය මොකක්ද බන්. ඇයි මේ බුදුපිලිමත් තියාගෙන මුන් හෙළුවෙන් නටන්නේ. ඉන්දියාවේ ගෝත්‍රිකයෝ ද
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,895
    2
    54,578
    113

    මේ සිද්දිය මොකක්ද බන්. මේ බුදුපිලිමත් තියාගෙන මුන් හෙළුවෙන් නටන නාඩගම. ඉන්දියාවේ ගෝත්‍රිකයෝ ද

    බුදුහාමුදුරුවෝ හෙළුවෙන් හිටපු උන්ටත් බණ කිව්වනං පිළිමයක් ඉස්සරහ හෙළුවෙන් හිටියම මොකෝ :D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ඔය බුදු පිළිමයක් නෙමෙයි ගොන්ස් ඕක Mahavira පිළිමයක්
    ඔය පිළිම වල පුරුෂ නිමිත්ත එළියේ තියෙන්නේ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක හිරි වැටෙන්ද බෙහෙතක් විදලා තියෙන්නේ. උබල එක ප්‍රශ්නයක් කර ගන්ඩ එපා :P