ඇයී බටහිරට 🛌

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඇයී බන් මේ බටහිරට /බස්නාහිර පැත්තට ඔලුව දාලා නිදාගන්න හොද නෑ කියන්නෙ

    මූරිච් මිනිස්සුන්ව විතරයී ඒ පැත්තට තියන්නෙ කියන්නෙ

    අපි ඒ පැත්තට බුදිය ගත්තොත් අපලයීද?

    .........
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Not West. North thamai epa kiyanne.
    North epa kiyanne nam ange thiyena blood wala yakada a duration ekedi ange enna puluwan durama thenata a kiyanne oluwata enawalu.
    Dull wenawalu ehema nidan indala nagittama.
    ඈ...එහෙමද?🥴
    Pissuda yako man nidagannema Uthurata :D
    😀 එතකොට බටහිර ගැන මොකද?
     
    • Like
    Reactions: TNHM and planner123

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ගොඩාක් කතා ඉන්දියානු සම්ප්‍රදායන් පුතා.
    ඉර එක්ක බද්ද වෙච්ච කතා තමා අනික්වා.
    අව්ලක් නෑනෙ එ පැත්තට නිදා ගත්තට?
     
    • Like
    Reactions: TNHM

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    indiawean apu gon wishwasa machanla..

    ira bahinne batahira (west), e kiyanne dawase awasane. (end of the day), death of the day.

    oluwa(molaya) most important part on the body, e wagema oluwa kiyanne top of the body.

    oluwa+west = death wage case ekak kiyanne,

    ekai batahirata oluwa harawala nidaganna epa kiyanne.

    (mama ahala tiyena widiyata)
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    indiawean apu gon wishwasa machanla..

    ira bahinne batahira (west), e kiyanne dawase awasane. (end of the day), death of the day.

    oluwa(molaya) most important part on the body, e wagema oluwa kiyanne top of the body.

    oluwa+west = death wage case ekak kiyanne,

    ekai batahirata oluwa harawala nidaganna epa kiyanne.

    (mama ahala tiyena widiyata)
    🙃👍🏻
     
    • Like
    Reactions: TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම අහලා තියෙන ඔය වගේ එව්වා.

    1. පෝය දාට නාන්න හොඳ නෑ.
    2. අඟහරුවාදා සිකුරාදා නාන්න හොඳ නෑ. මිනී වළලන්න, පුච්චන්න හොඳ නෑ.
    3. පුළුටු කෑම කාලා එහෙ මෙහෙ යන්න හොඳ නෑ.
    4. කෑමක් කන්න කලින් මුල් ටික විසි කරන්න ඕනෙ පෙරේතයන්ට.
    5. කවුරුහරි අත තියන් ඉද්දි අත යටින් යන්න හොඳ නෑ.
    6. රෙදි වැල් යටින් යන්න හොඬ නෑ.
    7. නිදාගෙන ඉන්න කෙනෙක්ගේ ඇඟ උඩින් පනින්න හොඳ නෑ.
    8. රෑට නලා පිඹින්න හොඳ නෑ සර්පයෝ එනවා.
    9. දෙබිඩි කෙහෙල් කන්න හොඳ නෑ.
    10. ගෙදරකට උළුවස්සක් තිබ්බම මුලින් පනින්න හොඳ නෑ.
    11. මිනී තනිකරන්න හොඳ නෑ.
    12. හත් දවසක් යනකන් මිනිය තියපු තැන තනිකරන්න හොඳ නෑ.
    ...
    .
    .
    .
    ..