ඇය තවමත් අවිවාහකය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇය තවමත් අවිවාහකය

    සුගිය සතියේ හෝමාගම මූලික රෝහලේ ඉස්ලාම් භක්තික වෛද්‍යවරියක ඇඳුම නිසා ඉල්ලා අස්වූ පුවතක් වාර්තා විය. හෝමාගම මූලික රෝහලේ සේවය කරමින් සිටි ඇයගේ මුහුණු ආවරණය වන නිකාබ් ඇඳුම රෝගීන්ගේ ඉල්ලීම පරිදි බලධාරීන් විසින් තහනම් කිරීම නිසා ඇය ඊට නොකැමැතිවී සේවයෙන් ඉල්ලා අස්වූ බව වාර්තාවූ අතර මේ වනවිට ඇය ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වේ.
    හෝමාගම රෝහලට නිකාබය පැළඳ සේවයට වාර්තා කර
    බාහිර ප‍්‍රතිකාර ඒකකයේ ඇය සේවය කරමින් සිටි බව පැවසෙන අතර එම අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණි.

    මේ හේතුවෙන් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා මුහුණු ආවරණ රහිතව සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීම ඇගේ කණස්සල්ලට හේතුවී ඇති අතර එම නියෝගයෙන් පසු ඇය සේවයට වාර්තා නොකර සිට

    අවසානයේ වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර තිබුණි.

    රෝගීන් විරුද්ධවූ අවස්ථාවේ වෛද්‍යවරිය මෙන්ම ඇයගේ පියාද කාර්යාලයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වෛද්‍ය අධිකාරීවරයා දන්වා ඇත පසුව වෛද්‍යවරිය පියා සමග ඒ ගැන තර්ක කර ඇති බවද වාර්තා වන අතර පසුව රෝහලෙන් පිටව ගොස් ඇත.

    එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති ඇය එදින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.
    පසුව අදාල වෛද්‍යවරිය සිය වෘත්තීයෙන් ඉල්ලා අස්වීම දන්වමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි වෙත ලිපියක් යොමු කර තිබුණි.

    මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම වෛද්‍යවරියට වයස 30 කි. ඇය තවමත් අවිවාහකය. ඇය හෝමාගම රෝහලේ වැඩ භාරගෙන ඇත්තේ 2018 ජනවාරි මාසයේය. ඊට පෙර දුෂ්කර රාජකාරී යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කර තිබේ.

    කෙසේ වෙතත් ඇය මෙරට වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවෙකු නොවන බව ද වාර්තාවේ. ඇය වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ පාකිස්තානයේදීය. මෙරට වෛද්‍ය සභාව පැවැත්වූ පරීක්ෂණයෙන් සමත්වීමට හැකිවීම නිසා ඇයව ලංකාවේ වෛද්‍ය සේවයට ඇතුළත් කරගෙන තිබුණි. කෙසේ වෙතත් ඇය මේ වනවිට ඉල්ලා අස්වී ඇත.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කන්යාවියක් මචන්... එයාගෙ ලින්ගික අවයවයට උඩින් හලාල් ලකුන තියෙනවලු... අල්ලහ් කිව්ව කියල තමය් කියන්නෙ...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    හොඳයි නේද ඉතින්.. ඔහොම එක එකා හරි අයින් වෙලා යන එක හොදයි අපේ උන්ව වඳ වෙනවට වඩා. පුළුවන් නම් ලංකාවෙන් ගියත් කමක් නෑ..
     
    • Like
    Reactions: Recovery

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොඳයි නේද ඉතින්.. ඔහොම එක එකා හරි අයින් වෙලා යන එක හොදයි අපේ උන්ව වඳ වෙනවට වඩා. පුළුවන් නම් ලංකාවෙන් ගියත් කමක් නෑ..

    yes all wahabi/jihad muslims should move to gulf or somewhere
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    සුගිය සතියේ හෝමාගම මූලික රෝහලේ ඉස්ලාම් භක්තික වෛද්‍යවරියක ඇඳුම නිසා ඉල්ලා අස්වූ පුවතක් වාර්තා විය. හෝමාගම මූලික රෝහලේ සේවය කරමින් සිටි ඇයගේ මුහුණු ආවරණය වන නිකාබ් ඇඳුම රෝගීන්ගේ ඉල්ලීම පරිදි බලධාරීන් විසින් තහනම් කිරීම නිසා ඇය ඊට නොකැමැතිවී සේවයෙන් ඉල්ලා අස්වූ බව වාර්තාවූ අතර මේ වනවිට ඇය ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වේ.
    හෝමාගම රෝහලට නිකාබය පැළඳ සේවයට වාර්තා කර
    බාහිර ප‍්‍රතිකාර ඒකකයේ ඇය සේවය කරමින් සිටි බව පැවසෙන අතර එම අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණි.

    මේ හේතුවෙන් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා මුහුණු ආවරණ රහිතව සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීම ඇගේ කණස්සල්ලට හේතුවී ඇති අතර එම නියෝගයෙන් පසු ඇය සේවයට වාර්තා නොකර සිට

    අවසානයේ වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර තිබුණි.

    රෝගීන් විරුද්ධවූ අවස්ථාවේ වෛද්‍යවරිය මෙන්ම ඇයගේ පියාද කාර්යාලයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වෛද්‍ය අධිකාරීවරයා දන්වා ඇත පසුව වෛද්‍යවරිය පියා සමග ඒ ගැන තර්ක කර ඇති බවද වාර්තා වන අතර පසුව රෝහලෙන් පිටව ගොස් ඇත.

    එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති ඇය එදින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.
    පසුව අදාල වෛද්‍යවරිය සිය වෘත්තීයෙන් ඉල්ලා අස්වීම දන්වමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි වෙත ලිපියක් යොමු කර තිබුණි.

    මහරගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම වෛද්‍යවරියට වයස 30 කි. ඇය තවමත් අවිවාහකය. ඇය හෝමාගම රෝහලේ වැඩ භාරගෙන ඇත්තේ 2018 ජනවාරි මාසයේය. ඊට පෙර දුෂ්කර රාජකාරී යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ රෝහලක සේවය කර තිබේ.

    කෙසේ වෙතත් ඇය මෙරට වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවෙකු නොවන බව ද වාර්තාවේ. ඇය වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ පාකිස්තානයේදීය. මෙරට වෛද්‍ය සභාව පැවැත්වූ පරීක්ෂණයෙන් සමත්වීමට හැකිවීම නිසා ඇයව ලංකාවේ වෛද්‍ය සේවයට ඇතුළත් කරගෙන තිබුණි. කෙසේ වෙතත් ඇය මේ වනවිට ඉල්ලා අස්වී ඇත.

    අප්පාගේ අවුලක්.. ඒකිගේ පියා අන්තවාදියෙක් කියලා හිතෙන්නේ නැද්ද..:eek: දුවව රට ඇරලා උගන්නන්න සල්ලි, 30 වෙනකම් කොල්ලෙක් නා, නිකාබ් එක ගලවන්නේ න,:baffled::sorry: මට කෙල්ලට වඩා පියා සැකයි.:dull:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අප්පාගේ අවුලක්.. ඒකිගේ පියා අන්තවාදියෙක් කියලා හිතෙන්නේ නැද්ද..:eek: දුවව රට ඇරලා උගන්නන්න සල්ලි, 30 වෙනකම් කොල්ලෙක් නා, නිකාබ් එක ගලවන්නේ න,:baffled::sorry: මට කෙල්ලට වඩා පියා සැකයි.:dull:
    [/

    Oya ponnayo tamay lankawata pitin awilla ape ganu aragena unta rewenna hukala lamay hadala muslim boo karala goni padangu perawala gatte

    Ganu tika iddi serama kari hambayo tika elawanna ona ban