ඇය ද???... නැතහොත් ඇය ද????

වඩා දක්ෂ??

  • Total voters
    107
ඔව් අපි මෙහෙම කථා කලාට වැඩක් නැහැ එයාලා දෙන්නම එකම වේදිකාවකට ගෙනාවොත් බලන්න පුළුවන් තරඟය කොහොමවෙයිද කියලා, දෙන්නගේ ගායනා විලාසයන් දෙකක් නිසා හරියට කියන්න අමාරුයි.
අනික මේක තරඟ වේදිකා දෙකක් නේ;)
moke kvwath upeka tamai best!!!!!

eyage talent ekata gahanna wena kenek na......

lankawe inna hodama gayikawata upekawa samana kala....(danata inna)
eyage issara innakotama
 
Shanika is the best.:yes:
Upeka hodai western songs kiyanna.eya danne sinhala songsth westernize karala kiyannai.eyage voice eka hugak base wadi.

wow.shanikage voice eka niyamai.what a voice....
upekage voice ekata oonama song 1k hari yanawa.eth shanika ta hamogema hari yanne na.me tharagayakin bala porittu wanne kauda???

upeka wage kenek da natnam shanika wge kenek da???
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මේ කෙල්ල හෙන ගේමක් දෙනවා නේ හයි පිච් ගායනා කරන්න, ශානිකා කිසි ගින්නක් නැතිව ගායනා කරන්නේ, හයි පිච් ලෝ පිච් ඕනම දෙයක් කිසිම ගේමක් නැහැ,

දෙන්නනව එකිනෙකාට සංසන්දනය කරන්න බැහැ, නමුත් මම වෝට් කලේ ශානිකාට

aththama aththa.:yes:Upeka high pitch yaddi head voice yanawa.eeeya.:baffled:eka hodata therenawa.ekata shanika.woooow.kisima amaruwak nathuwa high pitch yanawa.music danna ayata oka therenawa.

dennage muna lassana ekkenatane ithin kattiya votes denne.ekai waradda.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
moke kvwath upeka tamai best!!!!!

eyage talent ekata gahanna wena kenek na......

lankawe inna hodama gayikawata upekawa samana kala....(danata inna)
eyage issara innakotama

ලංකාවේ දැනට ඉන්න හොඳම ගායිකාව කවුද:confused:

උපේඛා ගෙයි ශානිකාගෙයි ගායනා විලාසයන් අඳුන ගන්න බැරිනම් ඉතින් ඒ ගැන තවත් කථා කරලා වැඩක් නැහැ;)
 
aththama aththa.:yes:Upeka high pitch yaddi head voice yanawa.eeeya.:baffled:eka hodata therenawa.ekata shanika.woooow.kisima amaruwak nathuwa high pitch yanawa.music danna ayata oka therenawa.

dennage muna lassana ekkenatane ithin kattiya votes denne.ekai waradda.
oya gollo high pitch eka vitarai kata karanne.....
shanikata latha n sujatha ge vitarai kyanna pulwuan.wena ayage ba ne....
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
aththama aththa.:yes:Upeka high pitch yaddi head voice yanawa.eeeya.:baffled:eka hodata therenawa.ekata shanika.woooow.kisima amaruwak nathuwa high pitch yanawa.music danna ayata oka therenawa.

dennage muna lassana ekkenatane ithin kattiya votes denne.ekai waradda.

සිරස සුපර් ස්ටාර් වල මම දැක්ක හොඳම ගායිකාවන් දෙන්නා තමයි ශානිකා සහ මීනා. ඒ දෙන්නම අමාරු ගීත ඇඟට නැදැනී ඉතාම සැහැල්ලුවෙන් ගායනා කරනවා
 
ලංකාවේ දැනට ඉන්න හොඳම ගායිකාව කවුද:confused:

උපේඛා ගෙයි ශානිකාගෙයි ගායනා විලාසයන් අඳුන ගන්න බැරිනම් ඉතින් ඒ ගැන තවත් කථා කරලා වැඩක් නැහැ;)

nirosha virajini

hahaha

shanika wadk na......

uabalata kyanna dawal na...
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
upekage voice ekata oonama song 1k hari yanawa.eth shanika ta hamogema hari yanne na.me tharagayakin bala porittu wanne kauda???

upeka wage kenek da natnam shanika wge kenek da???

upeka lassana nisa wennathi ohoma kiyanne.:P

:no:
upekata sujatha aththanayakage song ekak naththam amaradewage shasthriya song ekak kiyanna kiyannako balanna.hig pitch yaddi ahan innawath ba apita.:baffled:
 
nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    දෙන්න එකම තරගේ හිටියනම් උපෙක කොහොමත් වින් කරනවා,
    ශානිකා සුපර්ස්ටාර් එකේ එන්න හින්ද එකිටත් වින් කරන්න පුළුවන්
     
    machan ekata hethuwa thami , mun upeka keyana songs dakala na, ekai keyana widiya dakkanam mun kora wenawa

    අපේ ජෝලිය් සීයාගේ දුව උපේකා ට ජයවේව

    ;););)
    ow ow ban....
    shanika wadak na...ekama arayak vithari thiyenne.....

    අපේ ජෝලිය් සීයාගේ දුව ට ජයවේව!!!!!!
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ලංකාවේ දැනට ඉන්න හොඳම ගායිකාව කවුද:confused:

    උපේඛා ගෙයි ශානිකාගෙයි ගායනා විලාසයන් අඳුන ගන්න බැරිනම් ඉතින් ඒ ගැන තවත් කථා කරලා වැඩක් නැහැ;)

    aththa.boruwata kes palen tharka daanawa meyala:rolleyes:.high pitch yanna upekata amarui kiyala ona music danna kenekta therenawa ahan iddi.:yes:
     
    සිරස සුපර් ස්ටාර් වල මම දැක්ක හොඳම ගායිකාවන් දෙන්නා තමයි ශානිකා සහ මීනා. ඒ දෙන්නම අමාරු ගීත ඇඟට නැදැනී ඉතාම සැහැල්ලුවෙන් ගායනා කරනවා

    miina awe mulinma srilankan life eken.eya hodai shanikata wada.....
    eth upeka tharam nam e dennama hoda na :D :yes: ;)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama me thread eka nisa dennagema songs ahala beluwa....

    upeka nirmani ge me thread eke thiyana song ekai beluwe.. ( sri lanka matha)... first of all mata songs kiyanna be... eth meka ehewama therenawa eka meka hodata kiyanne... kawda kiyala thiyanwa western type voice ekak kiyala.. eka hari.. but sri lanka matha western type kiwwama harida ne ne?? anika meya me song eka kiyanne hari yata sinhala words be wage... ara sinhala amaruwen kiyanawa wage.. ona kamin western wenna yanawa wage.... song ekata one nethi variations yannawa... eka song eke adahasala match wenne ne...

    shanika ita sapekshawa hodai... high pitch yanawa ezly.. voice eka clear... no unwanted variations..

    thawa deyak.. sirasa SS wala music derana DS walata wada low.. ekiyanne music ekata wada voice eka eliyata ena low music ekak denne... coz competition ekak nisa... derena eke ehema ne normal music denne... ekedi song eka lassana wenna puluwan... voice eka nisama nemei music nisa...

    voice eka nam best shanika....

    Last edited:
    upeka lassana nisa wennathi ohoma kiyanne.:P

    :no:
    upekata sujatha aththanayakage song ekak naththam amaradewage shasthriya song ekak kiyanna kiyannako balanna.hig pitch yaddi ahan innawath ba apita.:baffled:
    eyata e oona 1k kyanna puluwan..eya high pitch yanakota mathak wennema amy lee mai...

    oya gollo upeka ge songs ahala nathiwa kyanne...

    mama eyage lassanata rawatila na...

    kohomath shanika nam melo rahak na.agath e wage.kyanwath e wage!!!