ඇය යන්න ගියා මැකිලා....

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඇය යන්න ගියා මැකිලා....

    "මම ආදරේ කලා.. ඔව් මම ඔයාට ගොඩාක් ආදරේ කලා
    ඒත් සංසාරෙ කරපු පවකට ඔයාව මට නැතිඋනා..
    මම අදටත් අදහන්නෙ ඔයා මාව දාල ගියේ ඔයාගෙ සතුට
    හොයන් කියලා..
    මම දුකෙන් උන්නට කමක් නෑ රත්තරන්
    ඔයා කොහේ හරි සතුටින් ඉන්නවනම්...
    මම ගාව ඔයාට නොතිබුන ඒ සතුට ඔයා වෙන කෙනෙක්ගෙන්
    විදිනවා කියලා මට හිතෙනවා...
    ඒත් අනේ රත්තරන් මට දීපු දුක් ගින්දර
    කවදාවත් වෙන කාටවත් දෙන්න නම් එපා...."



     
    Last edited:
    • Like
    Reactions: rcccc