අඩෝහ්.....
කලු කොට සින්හල කොල්ලනේ....
පෝම් එකේ ඩිප්ප්ලේ ගියා......
අලි එකෙන් ගෙන්නා ගන්නව්ද.... (ෆ්‍රේම් එකත් එක්ක)
ෆ්‍රී ශිපින් නම් 10000-13000
පේඩ් ශිපින් නම් 25000-36000
එහෙමත් නැත්තම් ලංකාවේන් ගන්නව්ද (ෆ්‍රේම් එක නතුව)
AAA - 17500 (quality color)
A - 7500 (low quality)
ලෝ කොලිට් එකක් දාල පෝන් එකේ ඩේට අරං අලුත් පෝන් එකක් ගන්නවද....
සින්හලු මොකද්ද මේ ගැන හිතන්නෙ...
බිම වැටිලා නෑ... කොහෙවත් තද වෙලා නෑ, සක්කුවේ තද වෙලාත් නෑ.... මුලින්ම ආවේ වැඩ කර කර ඉන්නකොට නිකන් ලයිට් ගියා වගේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙනව තත්පරේකට වගේ, ආයේ අර ටීවී එකේ සිග්නල් නැති උනාම ඩොට් එන්නේ අන්න ඒ වගේ ඩොට් එනවා, ආයේ එක එක පාට ඉරි ආවා ඒ මොක උනත් තත්පර දෙකයි තුනයි ආයේ හරියනවා.... එහෙම මම අවුරුදු එකක් විතර පාවිච්චි කලා, ඊයේ මම උදේ වට්සැප් එකේ msg වලට රිප්ලයි දාල පෝන් එක ස්ක්‍රීන් ලොක් කරලා, ආයේ තත්පර දහයක් වගේ ඉදලා පෝන් එක රී ස්ටාට් කලා, ඒකෙන් ඔන් වෙනකොට ඩිස්ප්ලේ එක ඔන්න් ඔහොමයි......