ඇය යන්න ගියා මැකිලා...........

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    අඩෝහ්.....
    කලු කොට සින්හල කොල්ලනේ....
    පෝම් එකේ ඩිප්ප්ලේ ගියා......

    අලි එකෙන් ගෙන්නා ගන්නව්ද.... (ෆ්‍රේම් එකත් එක්ක)
    ෆ්‍රී ශිපින් නම් 10000-13000
    පේඩ් ශිපින් නම් 25000-36000

    එහෙමත් නැත්තම් ලංකාවේන් ගන්නව්ද (ෆ්‍රේම් එක නතුව)

    AAA - 17500 (quality color)
    A - 7500 (low quality)

    ලෝ කොලිට්‍ එකක් දාල පෝන් එකේ ඩේට අරං අලුත් පෝන් එකක් ගන්නවද....

    සින්හලු මොකද්ද මේ ගැන හිතන්නෙ...

    බිම වැටිලා නෑ... කොහෙවත් තද වෙලා නෑ, සක්කුවේ තද වෙලාත් නෑ.... මුලින්ම ආවේ වැඩ කර කර ඉන්නකොට නිකන් ලයිට් ගියා වගේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙනව තත්පරේකට වගේ, ආයේ අර ටීවී එකේ සිග්නල් නැති උනාම ඩොට් එන්නේ අන්න ඒ වගේ ඩොට් එනවා, ආයේ එක එක පාට ඉරි ආවා ඒ මොක උනත් තත්පර දෙකයි තුනයි ආයේ හරියනවා.... එහෙම මම අවුරුදු එකක් විතර පාවිච්චි කලා, ඊයේ මම උදේ වට්සැප් එකේ msg වලට රිප්ලයි දාල පෝන් එක ස්ක්‍රීන් ලොක් කරලා, ආයේ තත්පර දහයක් වගේ ඉදලා පෝන් එක රී ස්ටාට් කලා, ඒකෙන් ඔන් වෙනකොට ඩිස්ප්ලේ එක ඔන්න් ඔහොමයි......

    displayl.jpg
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world

    View attachment 194950
    CConnector eka check karaganna kadekin
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ MIකියන්නෙ පට්ට කුණු ගොඩක් නේ. දවසට පෝස්ට් එක තුනක්ම දකිනවා ෆෝන් කැඩූන ඒවා. 13 අප්ඩේට් එකෙන් පස්සේ ස්මහරුන්ගෙ කැම්වැඩ නැ, ඩීස්ප්ලේ ගිහින්. ඕක මම නිතරම දකිනවා. සිග්නල් අවුල් එහෙමත් තියනවා. සැම්සුන් හොදයිනේ බන් බලන් ගියාම. ඒමදිවට කම්පැනියේ බඩු නැති නිසා, ගොඩක් උන් මලපැනලා ඉන්නෙ. විශේෂයෙන් ඩීස්ප්ලේ ජාති අඩුයි. උබ කම්පැනි කතා කර්ලා බලලා , ඒ ගනන එක්ක කම්පෙයා කරලා ඔන්ලයින් ගෙන්නනවා නම් ගෙන්න ගනින්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සමහරවිට කනෙක්ටරේට වතුර ගිහින් හරි බුරුල් වෙලා හරි වෙන්න පුලුවන් නේද
    ඩිස්ප්ලේ එක එක වැඩ, හරියට කන්ට්‍රෝල් වෙන්නෙ නැති සීන් එකක් වගේ නේද

    ඩේට ටික අරන් අලුත් ෆෝන් එකක් ගන්නවා නං ඉතින් ලාබ ඩිස්ප්ලේ එකක් දාන්න ඕනත් නැහැ, පොඩ්ඩක් හෙවුවොතින් ඩේට ටික ගන්න තරමට ෆෝන් එක ඔන් කරගන්න කැඩිලා අයින් කරපු එක් නිකං හොයා ගන්න පුලුවන් වෙයි.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    යකෝ MIකියන්නෙ පට්ට කුණු ගොඩක් නේ. දවසට පෝස්ට් එක තුනක්ම දකිනවා ෆෝන් කැඩූන ඒවා. 13 අප්ඩේට් එකෙන් පස්සේ ස්මහරුන්ගෙ කැම්වැඩ නැ, ඩීස්ප්ලේ ගිහින්. ඕක මම නිතරම දකිනවා. සිග්නල් අවුල් එහෙමත් තියනවා. සැම්සුන් හොදයිනේ බන් බලන් ගියාම. ඒමදිවට කම්පැනියේ බඩු නැති නිසා, ගොඩක් උන් මලපැනලා ඉන්නෙ. විශේෂයෙන් ඩීස්ප්ලේ ජාති අඩුයි. උබ කම්පැනි කතා කර්ලා බලලා , ඒ ගනන එක්ක කම්පෙයා කරලා ඔන්ලයින් ගෙන්නනවා නම් ගෙන්න ගනින්.
    pissuda yako den phone eka aran aurudu thunak wage wenawa mehema deyak unamai
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    pissuda yako den phone eka aran aurudu thunak wage wenawa mehema deyak unamai
    13 update එකෙන් පස්සෙ නේද ඕක උනේ? Mi නම් දැන් සාපයක් වෙලා බන් තියෙන්නෙ. මොකෙක්ගේ හරි ෆෝන් කැඩීලා. අලුතෙන් එන ඒවා ලෙඩ ගොඩවල් වෙන්න ඇති බන්.

    Sony xperia 5 ii එකෙත් 12 update එකෙන් පස්සෙ disply අවුලක් එනවා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    13 update එකෙන් පස්සෙ නේද ඕක උනේ? Mi නම් දැන් සාපයක් වෙලා බන් තියෙන්නෙ. මොකෙක්ගේ හරි ෆෝන් කැඩීලා. අලුතෙන් එන ඒවා ලෙඩ ගොඩවල් වෙන්න ඇති බන්.

    Sony xperia 5 ii එකෙත් 12 update එකෙන් පස්සෙ disply අවුලක් එනවා
    man dekka samsung walath ohoma aulak