ඇය යන්න ගියා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ado uge rawula galawanna tho kauda..? adu kadanawa danaganin....

    :shocked::shocked: කනට දෙකක දෙනවා සද්දෙ දාන්න ආවොත්:growl:

    rc ccc;14120439 said:
    :lol:kaeudha ayye giye ....dha
    avatar312790_41.gif
    :( ඇය
    ai ubata Wife gahuwada?? :(
    :no::no::no::no::no::no:
    ayya boot ekak kaala wage :lol:

    titi be qwada;)
    :shocked::shocked::no:
    මොකක්ද යකෝ මේ ත්‍රෙඩ් සෙක්ෂන් එක?
    මේක එලකිරි ආතල් එකේ දාන්න එපැයි

    :(:(:( උබලට විහිලු
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked:

    උඔ අර චූටි නංගිගේ බලු බිස්නස් එකට කෙලියා නේද?:sorry:
    :no::lol::lol::lol: මම කිවුවා කලු බැල්ලියෙක් කියලා:lol::yes: කෙලියෙ නැහැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕවට සහ ගහනව බොල:growl:
    අසරණ කෙල්ල බෙන්තර ගඟට පැන්නද දන්නෑ බල්ලො ටිකත් එක්කම:sorry:
    :( කෙල්ල බල්ලො ටික නිකන් දෙනවාලු
    ඇයි ගියෙ... ගියාද උඹ එලෙව්වද ? :eek::eek: :growl:
    මම යන්න එපාම කිවුවා එත් ඇය ගිහින්:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පලයං පලයං... අවුරුදු ගානක් ඉදං දන්න මිනිහා නෙහ් උඹ.....
    යකෝ පල නොකියා පලා බෙදුවා නේද ? :frown::(


    මහ මෙරක් වගෙ ආදරයක් :( සුන්නත් දුලි වෙලා ගියා සහො වවාන්නෙ නැහැ
    මතක් වෙනකොටත් අෆ්ෆා ගගෙ පනින්න හිතෙනවා පපුව කිං කිං ගානවා :(
    පවු යකෝ:(
    බැන්කු පොතට රුපියල ගානේ දාමු:sorry:
    :shocked::shocked::shocked: :lol::lol::lol: පව් අහිංසකි ඉද ඉදල බිස්නස් එකක් ෆටන් ගත්තා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහ මෙරක් වගෙ ආදරයක් :( සුන්නත් දුලි වෙලා ගියා සහො වවාන්නෙ නැහැ
    මතක් වෙනකොටත් අෆ්ෆා ගගෙ පනින්න හිතෙනවා පපුව කිං කිං ගානවා :(
    හොදටම ශුවර්ද මහ මෙරක් වගේ කියලා..
    සෑහෙන්ඩ බර තියෙන්ඩ ඇති නෙහ්...
    උඹ වර්ල් හෙවිවේට් චැම්පියන් වගේ පොරක් නෙව :eek: