....ඇය....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හැමදාම අපි කතා කරනවා ඔය ගැන කවියෝ කවි ලියනවා සංවේදී මිනිස්සු දුක් වෙන්වා. සමහරු ලියපුවා කියවල දුක් වෙලා අයිත අකුරු දෙකේ වචනේ කියලම බනිනවා.එත් අයිත ලගට යනවා. අවුරුද්දේ එක්දවසකට විතරක් මතක් වෙන්ව. නිතිය කරන තැනින් වෙන්නෙත් තවත් අවිනීතිය. අතීතයේ ඉදල එහෙමයි...

    කවදවත් මේ විදිය වෙනස් වෙන්න් ඕනි නැද්ද ? හැමදාමත් අහලා දැකලා අනේ අපොයි කියා කියා ඉන්නවට වඩා අපිට කරන්න පුළුවන් මොනවාද ??

    හිතට දැනුන කවි පෙළක්.

    ගොඩක් ස්තුතියි මල්ලි අදහසට. මේ කතන්දරේ අවුරුදු දහස් ගාණකට එපිට අතීතයේත් සිද්ධ උනා. මම හිතන්නේ නැහැ වෙනසක් කිරීම පහසුයි කියල. මිනිස්සු ලෞකික ආශාවන්ගෙන් පිරිලා ඉන්න තාක් කල් කවදාවත් මේවා මේ ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස..
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන
    නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...
    ( පිට කොටුවෙ - කපුටු බෝ ගස් යටින් )
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන
    නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...
    ( පිට කොටුවෙ - කපුටු බෝ ගස් යටින් )

    :yes::yes::yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    17434297.jpg
     
    • Like
    Reactions: Dewrangi

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,188
    644
    113
    වලස්ගුහාව.
    සමාජයට වැදගත්,
    නමුත් එයා බඩුවක්..

    මිනිස්සු හරි සිල්වන්තළු.. වැරැද්ද එයාගෙම විතරලු..

    සතුටුවෙන්න ලඟට එන්නේ වතුර හොයන මුවන් වගේ..
    සතුටු වෙලා ගෙදර යන්නේ අන්දුනන්නැති කෙනෙකු වගේ..

    ඇය මෙන් තව නොබිහි වන්න ඇය බොනවා ටැබ්ලට්..
    මිනිස්සුන්ට ගානක් නැ ඇය ඉන්නවා තවමත්..

    මුවින් නොකිය ඇසින් කියන කඳුළු කතා ගොන්නක්
    සිටිනවා ඇය තද කරගෙන මවන් පුංචි සතුටක්.

    අසාදාරණයි සමාජේ පෙරමෙන් අද හෙටටත්
    අද මෙන් හෙට අලුත් ගසක් බිහිවෙයි මෙම අයුරින්....
     
    • Like
    Reactions: Dewrangi and ashmi

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113

    • ෂහ්...ලස්සනයි පද පේලිය...
      කරගෙන යන්න.:)
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    සුදු පුතා;18087043 said:
    සමාජයට වැදගත්,
    නමුත් එයා බඩුවක්..

    මිනිස්සු හරි සිල්වන්තළු.. වැරැද්ද එයාගෙම විතරලු..

    සතුටුවෙන්න ලඟට එන්නේ වතුර හොයන මුවන් වගේ..
    සතුටු වෙලා ගෙදර යන්නේ අන්දුනන්නැති කෙනෙකු වගේ..

    ඇය මෙන් තව නොබිහි වන්න ඇය බොනවා ටැබ්ලට්..
    මිනිස්සුන්ට ගානක් නැ ඇය ඉන්නවා තවමත්..

    මුවින් නොකිය ඇසින් කියන කඳුළු කතා ගොන්නක්
    සිටිනවා ඇය තද කරගෙන මවන් පුංචි සතුටක්.

    අසාදාරණයි සමාජේ පෙරමෙන් අද හෙටටත්
    අද මෙන් හෙට අලුත් ගසක් බිහිවෙයි මෙම අයුරින්....

    • :yes:True Story!!! #Elah!

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලෝකයේ පැරණිම වෘත්තිය ගැන නේද මේ..අපි කොච්චර සාධාරණයි කිව්වත් අසාධාරණ...කොච්චර අසාධාරණයි කිව්වත් සාධාරණ මාතෘකාවක් තමයි...ලස්සන උපමා යොදාගෙන කරපු අපූරු නිර්මාණයක්...බොහෝම සතූතියි..
     
    Woow...no words..rep added
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලෝකයේ පැරණිම වෘත්තිය ගැන නේද මේ..අපි කොච්චර සාධාරණයි කිව්වත් අසාධාරණ...කොච්චර අසාධාරණයි කිව්වත් සාධාරණ මාතෘකාවක් තමයි...ලස්සන උපමා යොදාගෙන කරපු අපූරු නිර්මාණයක්...බොහෝම සතූතියි..

    :yes:ගොඩක් ස්තුතියි
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nice words..they can inspire you to think of long forgotten or suppressed things..

    reading this which i did about 4 times, reminded me first of sea then of earth.

    both taken for granted, abused, misunderstood and lonely.

    but never wavering in their gifts, always succumbing to the aching soul of another, giving it's fruit, it's shade, it's love to the tired..but never remembered, never cared for.

    earth has ancient sadness in its soil..they creep up from the sole of ones feet then to the stream of never drying blood. :D

    I know I'm way off..but that's the beauty of poetry eh?

    keep it up babe
     
    • Like
    Reactions: Dewrangi