kukuking

Junior member
  • Mar 27, 2010
    67
    6
    8
    yNrUZ6x.jpg

    ඇය මංගල ගමන් ගියාය..
    අපෙ උන් එය වවාගෙන කෑහ..
    මේ ඡායාරූපය සහ ඇයගෙ මංගල දිනයේ ඡායාරූප මේ දිනවල හැමතැනම සංසරණය වනවා මම දුටුවෙමි.. ලවක් දෙවක් නැතිව ගොසිප් මාර්කට් කරන සමාජ වෙබ් අඩවි සහ වෙබ් පිටු පවත්වා ගෙන යන තවමත් පාසල් යන පිරිස් මෙන්ම ලයික් වෙනුවෙන් ඕනම කුණු ගොඩක් පළ කරන පේජ් ඇඩ්මින්ලාට(සැවොම නොවෙයි) තම ලිංගික කුහකත්වය පෙන්වීමට මෙම ඡායාරූපය පමණක් ප්‍රමාණවත්ය..
    ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය... ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය..
    සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි..
    ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි..
    වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මෙම හුරුබුහුටි මුවැත්තිය ගැන කතා වන්නේ ඇයගෙ ලස්සන නිසා කීවොත් මා නිවැරදිය.. මේ අතර මෙම තරුණයා ඇයවත් රැගෙන රටින් පිටවන්නේ සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වටපිටාවක් තුළය.. ඒ අතරතුර කාලයේදි ඇය කීප වතාවකම සියදිවි හානි කිරීමට තැත් කරගෙන ඇත..
    යළි දිවයිනට පැමිණ තමාගෙ අතින් කෙළෙසුණු ඇයව නීත්‍යානුකූලව තමන්ගේම කරගැනීමට ඔහුට පෞරුෂත්වයක් විය. නිවටයෙකු ලෙස ප්‍රශ්න වලින් පැන ගියේවත් ඇයව සමාජය තුළ තනි කලේවත් නැත.. එසේ වූවානම් මෙම කතාව ලියවෙන්නෙ මරණයක ඛේදාන්තයකිනි..
    පාසල් වයසේදීම ලිංගික සබදතා ආදරය ලෙස පටලවා ගන්නා ජීවිතයෙ කුණාටු සමයේ සිටිනා නංගිලා මල්ලිලාට ඇය හොද පාඩමක් කියා දෙයි.. කාන්තාවකට වෛශාවි යන නාමය දීමට සමාජයට යන්නේ මිනිත්තු කීපයකි.. වරදක් කර හෝ නොකර පට්ට බඩුවක් ලෙස විරුදාවලිය ලැබීමට තරම් කාන්තා චරිතය ලොවට දායාද වී ඇත්තෙ එක් අතකින් දුර්වල ලෙසටය..
    කතාව එය නොවෙයි.. ලිංගිකත්වය ගැන බැලූ නිල් චිත්‍රපට අනුව සිතන පේජ් ඇඩ්මින්ලා ඇයගේ මංගල ඡායාරූප ගෙන කරන ඉතා පහත් ආකාරයේ අපහාස වලින් තම පේජ් වල ජනප්‍රියතාවය වැඩි කරගැනීමට තැනීමයි..
    ඇයට වැරදුනි.. ඔව් සත්‍යයය.. ඉතින් වැරදුනු මිනිසුන්ට වැරදි සාදාගෙන නැගී සිටීමට නොහැකිද? ලෝකයේ උතුම්ම රට ලංකාවයි කියා මොරදෙන අපේ රටේ මිනිසුන් පරණ කුණු රසම විඳීමට මෙතරම් ආසා ඇයිදැයි මම නොදනිමි.. ගූගල් වලින් සෙක්ස් හොයා කප් ගැසූ රටක ඒවා කමක් නෑ කියමු.. නමුත් ඇයව බඩුවක් කෙරු අප සමාජය ඇයගේ අගපසඟ දෙස බලා වීඩියෝ බලා අපමණ ස්වයං වින්දනය කර.. "මේකිට හු$&*න්න තිබ්බනම්" ආදී වශයෙන් තෙපළා දැන් අවසානයේ ඇයගෙ මංගල ඡායාරූප දැක ඇයට අපහාස කරනුයේ බෝධිසත්ව චරිත ලෙසය...
    ඇයට බනින අපේ ශේෂ්ඨ බුකී අල්පේච්ඡ මිනිසුන් ඇය සමග කොතරම් හිතෙන් නිදිවදින්නට ඇතිද? සිතා බලන්න..
    ඔහු ගැන යමක් නොකියාම බැරිය.. ඔහු අතින් වූ වරද නියම පිරිමියෙක් ලෙස භාරගැනීමට ඔහුට හැකියාවක් තිබුණි.. අහින්සක කෙල්ලන්ව දහසක් බලාපොරොත්තු දී පතිවතටද කෙළවා මාරුවෙන සල්ලාලයන් අතර ඔහු විශිෂ්ඨ මිනිසෙකි.. අවලාද ඒවි.. එහෙත් ඒවාට මුහුණ දීමට ඔහු සුදානම් බව මෙම මංගල ඡායාරූපය සාක්ෂි දරනවා ඇත..
    ශ්‍රී ලංකාව වැනි රටක ලෝකෙට පේන්න සදාචාරය ගැන කතා කරමින් හිතෙන් සහ ඇත්ත ජීවිතයෙදි කාළකන්නි ජීවිත ගතකරන ග්‍රෝතිකයන් බහුතරයක් සිටින රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය..
    ඕවාට සරළව කියන්නේ ලිංගික කුහකත්වය කියාය..
    -උපුටා ගැනීමකි-
    අනව තප්ත විල - GIHAN GALLAGE
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සනී ලියෝන්ව සමාජය පිලිගත්ත නම්....

    මේ කෙල්ලව පිලිගන්න බැරි ඇයි බන්???

    මුන් දෙන්නට මේ පිලිකුල් සමාජයේ හොදින් ඉන්න වාසනාව ලැබේවා..
     
    • Like
    Reactions: GobbaSira

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    ශ්‍රී ලාංකික ජන සමාජයේ දකින්නට ලැබෙන සුලභම දෙයක් නම් හිතා මතා වැරදි කරන්නවුන් පිදීමත්, අතපසුවීමක් හේතුවෙන් යම් වරදක පැටලෙන්නන් හට, ආචාරියා තැලෙන යකඩය උඩ පනිමින් තලන්නාක් සේ, එලව එලවා පහර පිට පහර දීමයි.
    මේවා මේ කපේදී නවත්තන්නට සක්කරයාට තියා වයිමාට වත් නොහැක්කේ, අප සමාජය තවමත් ගෝත්‍රික චින්තනයෙන් මිදීමට අකමැති නිසාවෙනි. මිනිසත්කමට ආදරය කරනු වෙනුවට මිල මුදල්, සැප සම්පත් ඔස්සේ, එළුවාගේ වෘක්ෂණ දෙක වැටෙනා තුරු පස්සෙන් දිව යන සුනඛයන් මෙන් වහ වැටුණු මෙවන් සමාජයක මිනිසත්කම දැකීම කණ කැසුබුවන් විය සිදුරින් අහස දකින්නාක් මෙන් ඉතා දුලභ දෙයකි.
    කෙසේ වතුදු උක්ත සිදුවීමට සම්බන්ධ තරුණයා නියම " පිරිමියෙක් " බව ඔප්පු කර හමාරය. දහසක් අසරණ තරුණියන්ගේ කුමාරි බඹසර කෙළෙසා ඔවුන් හැර යන නපුස් දනන් අතරේ ඔහු පිරිමියෙකි.
    එමෙන්ම ලියුම්කරුවා සඳහන් කරන්නාක් මෙන්, හුදු ලිංගික කුහකත්වයේ අන්තයටම ගොස් සිය ජාගර අදහස් ජන මන තුලට කාවද්දන්නට කැස කවන දෙකයි පනහේ ජඩමාධ්‍ය හෙවත් ගොසිප් හිඟන්නන් හට නැණැස පහල වේවායි පතමි.
    "ආලෝකෝ උදපාදී"
    සටහන මලිත්තාගෙන්
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    අනිත් උන් වෙනුවෙන් හෑලි ලියන ගැන වචනයක් කියන් යමුද ?
    ජොබ්ලස් හුත්තලා ,
    මොනවාද බන් බන් බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාවද ?
    අර සුජීව ප්‍රසන්න ආරච්චි කියන පොන්ස් වගේ පොතක්වත් ලියපන් කියක් හරි හොයාගන්න,අනාත ජීවිත