D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
http://www.elakiri.com/forum/showthread.php?t=1528741

ඔහොම සීන් ඕන තරම් තියනව බන්..
මටත් මේ පෞද්ගලිකව අහන්න දකින්න ලැබුන සීන් තියනව කිව්වට කවුරුත් විස්වාස කරන්නෙ නෑ


:dull::dull:

TFS.

අවන්කවම බන්. මට අද මේ මොහොත වෙනකන් මෙහෙම සීන් ටෙලිවල නව කතාවල තිබ්බට ඇත්තට උනා කියලා ඇහුවමයි. බඩු කෙල්ලො අහින්සක කොල්ලො බැදලා හොදට පවුල්කනවා නම් අනන්තවත් දකිනවා. නමුත් බඩුකාරයෙක්, බඩුවක් බැන්ද සීන් එකක් නම් මේ ඇහුවමයි. අපි නොදන්න කොච්චර දේවල් සමාජේ වෙනවද? :(
:(

:dull:
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    neha ban katawe hatiyata podi keli inna pot 1k kiyanne.ehema 1k nam tahama set wela neha
    බඩු පොට් නම් බඩගාන්න පුරුදු වෙන්න එපා කොටො.. උබේ ගේම හරි. ගහන එකක් ටොක් කරලා ගහපන්. සෙක්ස් වලට සල්ලි දෙන්න නම් පුරුදු වෙන්න එපා කුඩුගහනවට එහා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,801
    4,435
    113
    බඩු පොට් නම් බඩගාන්න පුරුදු වෙන්න එපා කොටො.. උබේ ගේම හරි. ගහන එකක් ටොක් කරලා ගහපන්. සෙක්ස් වලට සල්ලි දෙන්න නම් පුරුදු වෙන්න එපා කුඩුගහනවට එහා.

    NITHRA YANNE NEHA BAN BERIMA UNOTH YANAWA MASA 4/5 KTA SWRAYK DEN GODAK ADU KARALA TIYENE
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇඩුනා කතාවට ...... ඔය වගේ දෙයකට උසස් හදවතක් සහ පළල වූ මනසක් තියෙන්න ඕනේ :cool:

    කාලයකට කලින් ඔය වගේම පොට් එකක කෙල්ලෙක්ට කටුනායකින් ජොබ් එකක් සෙට් කරලා දුන්න එක මතක් වුනා :yes: