Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,259
    7,536
    113
    Kotahena
    අවන්කවම බන්. මට අද මේ මොහොත වෙනකන් මෙහෙම සීන් ටෙලිවල නව කතාවල තිබ්බට ඇත්තට උනා කියලා ඇහුවමයි. බඩු කෙල්ලො අහින්සක කොල්ලො බැදලා හොදට පවුල්කනවා නම් අනන්තවත් දකිනවා. නමුත් බඩුකාරයෙක්, බඩුවක් බැන්ද සීන් එකක් නම් මේ ඇහුවමයි. අපි නොදන්න කොච්චර දේවල් සමාජේ වෙනවද? :(
    :(
    උබ ඉතින් දන්න බිජ්ජ කතා කරගෙන ඉදපන් අනික් උන්ට advice දෙන එක එහෙම අඩු කරපං. උබ තාම පොඩි වැඩියි.


    වැඩිය ඕන නැහැ එළකිරි එකේම මෙම්බර් ල ඉන්නවා. යාලු වෙච්ච උන් ව නම් මම දන්නේ නැහැ හැබැයි එහෙම යාලු වුන දෙන්නෙක්ට හම්බෙච්ච ළමයි එළකිරි එකේ ඉන්නවා. ඔය 50KG වගේ උන් එහෙම සාක්ෂි :)
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කතාව නම් සුපිරියටම ලියල තියනව. ඒත් බඩු කිව්වම මට නම් මැවිල පේන්නෙ කට හැකර, චන්ඩි පාට් එක දාගෙන ඉන්න නසරානි ගෑනු. අපි පාරෙ ඉන්න හිගන්නෙක්ට අනුකම්පා කලාට, හිගන්නට අනුකම්පා කරල සල්ලි දෙන අපිව ඌට මෝඩයෙක් වගේ පේන්නත් පුලුවන්. ලදුනේ සින්දුව අහල අපි ගණිකාවකට අනුකම්පා කලාට, ඔය සින්දුවෙ කියවෙන විදිහෙ අනුකම්පාව ලබන්න සුදුසු ගණිකාවො ඇත්තෙ අතේ ඇගිලි ගානට. ලෝකෙ කාල වතුර බීපු නසරානි ගෑනු තමයි ගොඩක්ම ඇත්තෙ. මොකද එහෙම නොවී ඔය රස්සාව උන්ට කරන්න අමාරුයි.

    :):confused::yes::yes: