ඇය_නිදහස්_කරනු

CK009

Active member
  • Dec 31, 2014
    116
    46
    28
    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක ස&#351

    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අනේ උකේ......
    වාහනේ ඇයි බ්රේක් නැද්ද අයිනකට අල්ලලා නතර කරන්න....නතර කරල බැරි ද කිරි දෙන්න???
    ගෑණියෙක් කිව්වොත් කේෂාන්තයේ ඉදන් පාදාන්තය දක්ව ලොවයි උඹ නම්.....:lol:

    :rofl::rofl::rofl:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    අයුක්තිය අසාදාරණයට එරෙහි වූ ඇය වෙනුවෙන් හඩක් නගන්න. මේ FB පේජ් එකට එකතු වෙන්න.

    Click Here - මාලබේ අක්කා වෙනුවෙන් අපි :yes::yes::yes:

    11755826_640156439454856_7573720413272021944_n.jpg

    tatoo
    :P:P:P:P:P:P:P:P:P:P:P
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ලංකාවෙ පොලීසිය අනන්තවත් ජරා වැඩ කරනව තමයි ඒත්
    මෙතන මේ කාන්තාව කරල තියෙන්නෙ වැරැද්දක්.
    කිරි පෙවීම විතරක් නෙමෙයි යමෙක් රිය පදවන ගමන් ළමයි උකුල උඩ තබාගැනීම පවා නීති විරෝධියි. ආහාර ගැනීම තහනම්. මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න තමනම්. මේ නීති තියෙන්නෙ දඩකොල වලින් රජයේ ආදායම් තරකර ගන්න නෙමෙයි අනතුරු අඩු කරගන්න. ලංකාවේ නම් කොහොමද කියල දන්නෙ නෑ වෙන රටවල අවුරුදු 4ට අඩු ළමයි ඉදිරිපස අසුනේ තබාගෙන යාම පවා තහනම් (එයාර් බෑග් නිසා) පිටුපස අසුනෙ child restraints පාවිච්චි කරන්න අනුබල දෙනව.

    මෙතන ඒ අක්කිට තිබුන නොවැ කාර් එක අයිනට කරල නවත්තල අවශ්‍ය නම් පිටිපස්සෙ සීට් එකට ගිහිල්ල අදාල කාර්යය කරන්න.

    ලංකාවෙ අයට මැයව වීරවරියක් ලෙස පේන්නෙ අය පොලීසියට බැනපු බැනිල්ලට වෙන්න ඕන. අර නිශාන්ත මුතුහෙට්ටිගම කියන මනුස්සයත් ඔය විදියට පොලීසිත් එක්ක හම්බානෙට හැප්පිල පස්සෙ ඌ රැස්වීම් වල පොලීසියට බැනල 2010 මහ මැතිවරණයෙන් ගාල්ලෙන් වැඩිම මනාප ගත්ත. පොලීසියෙ එවුන්ටත් ඉහල නිලවලින් ලොකු පීඩනයක් එනව පුලුවන් තරම් දඩ නඩු එකතු කරන්න කියල.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පිස්සුද බං මූට මොන ලැජ්ජාවක්ද. නැත්නම් කෙල්ලෝ චූ කරන හැටියි, බඩු යන හැටියි අහලා ත්‍රෙඩ් දාලා, බඩු ගහපුවා ඇන පොර ටෝක් දීලා මේකේ තනයක් දැක්කා කියලා උඹලට අම්මලා නංගිලා නැද්ද අහලා ත්‍රෙඩ් එකක් දාවිද බං මේ පොන්සියා.

    ekath aththa kathawa.:lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ලංකාවෙ පොලීසිය අනන්තවත් ජරා වැඩ කරනව තමයි ඒත්
    මෙතන මේ කාන්තාව කරල තියෙන්නෙ වැරැද්දක්.
    කිරි පෙවීම විතරක් නෙමෙයි යමෙක් රිය පදවන ගමන් ළමයි උකුල උඩ තබාගැනීම පවා නීති විරෝධියි. ආහාර ගැනීම තහනම්. මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න තමනම්. මේ නීති තියෙන්නෙ දඩකොල වලින් රජයේ ආදායම් තරකර ගන්න නෙමෙයි අනතුරු අඩු කරගන්න. ලංකාවේ නම් කොහොමද කියල දන්නෙ නෑ වෙන රටවල අවුරුදු 4ට අඩු ළමයි ඉදිරිපස අසුනේ තබාගෙන යාම පවා තහනම් (එයාර් බෑග් නිසා) පිටුපස අසුනෙ child restraints පාවිච්චි කරන්න අනුබල දෙනව.

    මෙතන ඒ අක්කිට තිබුන නොවැ කාර් එක අයිනට කරල නවත්තල අවශ්‍ය නම් පිටිපස්සෙ සීට් එකට ගිහිල්ල අදාල කාර්යය කරන්න.

    ලංකාවෙ අයට මැයව වීරවරියක් ලෙස පේන්නෙ අය පොලීසියට බැනපු බැනිල්ලට වෙන්න ඕන. අර නිශාන්ත මුතුහෙට්ටිගම කියන මනුස්සයත් ඔය විදියට පොලීසිත් එක්ක හම්බානෙට හැප්පිල පස්සෙ ඌ රැස්වීම් වල පොලීසියට බැනල 2010 මහ මැතිවරණයෙන් ගාල්ලෙන් වැඩිම මනාප ගත්ත. පොලීසියෙ එවුන්ටත් ඉහල නිලවලින් ලොකු පීඩනයක් එනව පුලුවන් තරම් දඩ නඩු එකතු කරන්න කියල.
    Lankawe jeewath wena kenek nowa wage :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama awurudu 6k thisse colombo daily drive karanawa ..ekama eka awasthaawaka misak mage waraddak nathuwa wahane nawaththala na policiyen.e awasthwe wunath mama warada piligaththe nathi wunama mata yanna dunna..methanadi wune mokadda kiyanna hariyatama danne nathi wunath mama hithanawa polisiya ekka mita wada wadagath widhata hasirunanan ada me ganu Kenta ohoma hire yanna wenne na..kenekta nahadichcha widhata hasirenna guts nemei one..puruddak thamai one wenne..wahane drive karana gaman feed karanawa kiyanne hithanna ki denekge jiwitha anathureda? Hamoma ohoma karanna giyoth mokada wenne..ohoma yaddi pare yana ahinsakayek happuna..ewata waga kiyanne kawda?manual drive karaddi godak welawata Thani athin thamai drive karanne..Namuth methana wadagath wenne awadaanaya..daruwata feed karaddi paara gana awadanayak thiyenna puluwanda?

    Waradak nathuwa polisiya licence gaththanan ihalata complain karanna thibba othanata wela senaga wata Karan circus pennana nathuwa..mokada oya niladaarin denna kiyanne mulu police department ekama nemeine..
    E kohoma wunath methana hadisi kopayath wata wechcha senga dakala foam wechcha hethuwath thamai me ganu kenage durwalakama..me dila thiyena danduwama barapathala wadi mata Pena widihata ..me wage Waradi sambandawa ganna puluwan uparima danduwama me dila aththe polisiyath usawiyath ekathu wela..Podi daruwekge Amma kenek nisa e gana manushikawa hithala danduwama lihil karanan hondai..:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    oyath lassanata hitiyanam nathara karanawane :lol::shocked: