ඇරඹුමක්......

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    නොදනිතත් නුඹ
    තවම මා නුඹ ළඟය..
    උණුසුම දැනේ තවමත්
    සීතල ගල් ගැහුණු හදවතට..
    එනමුදු දිව ආ නොහැකිය පෙර සේම..
    ඉතිරිව ඇත පමණක්
    ආදරණිය මතක
    ...

    තුරුලට ගෙන එ මතක
    හදේ ආදරණීය උණුසුමට
    සිටිනෙමි ‍නුඹ සදා නොනිදන
    ඒ සොහොන් කොත් අභිමුව
    ලෙසට ඔබේ පළමු පෙම්වත\වතිය ලෙස......


    ගොඩාක් ස්තූතියි අමිල අයියේ....:)
    ලස්සන සංවේදී නිර්මාණයක්
    :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තුරුලට ගෙන එ මතක
    හදේ ආදරණීය උණුසුමට
    සිටිනෙමි ‍නුඹ සදා නොනිදන
    ඒ සොහොන් කොත් අභිමුව
    ලෙසට ඔබේ පළමු පෙම්වතිය ලෙස......


    ගොඩාක් ස්තූතියි අමිල අයියේ....:)
    ලස්සන සංවේදී නිර්මාණයක්
    :yes:
    මාත් ලිව්වා ඔය වගේ සොහොන් කවියක් ඉස්සර
     
    • Like
    Reactions: m3pium