hmmm...tika dawasakata kalin liwwa ekak wage neda nangi baba..
nice poem..soooo romantic.....
lassanai sis...paudgalikawa ara radical poem ekata wada mey kaviya hondai saumyai....,mey nirmaana dekenma oya honda paraasayak pennala thiyenawa.....bohoma hondai!!!
සුගම... සරල.. ප්‍රේමාන්විත බවින් අණුන කවි ආර හරහා ලියැවුන තවත් හංස ගීතයක්...
නංගියාගේ කවි සිතුවිලි හරිම ආනන්දනීයයි...
නංගිට ජය!!

මට නම් විරහ ගිතයක්......ම්ම්ම්...ආදරනීය කවියක්...
(ආදරේ කොහොමත් කවියක්නෙ...)

