ඇරයුම...
හදේ තනියට
සොයා සෙනෙහස
ලියා මිහිරැති
ගී ගයා
හදේ හැඟුමන්
මුවින් මුමුණා
ගීතයක් ලෙස
වෑහුනා
හිතේ සඟවා
මෙතෙක් කල් රැකි
රහස සුළඟේ
පාවුනා
එදා ඈ ගැන
සිතේ මවමින්
උන් හැඟුම්
විකසිත වුණා
සාංකාවක් නොපැතූ
අයුරින්
හදේ තනියට
සොයා සෙනෙහස
ලියා මිහිරැති
ගී ගයා
හදේ හැඟුමන්
මුවින් මුමුණා
ගීතයක් ලෙස
වෑහුනා
හිතේ සඟවා
මෙතෙක් කල් රැකි
රහස සුළඟේ
පාවුනා
එදා ඈ ගැන
සිතේ මවමින්
උන් හැඟුම්
විකසිත වුණා
සාංකාවක් නොපැතූ
අයුරින්
+4