යම් සාදාරන tax එකක් ත්‍රි-වීල් කරන අයගෙන් ගහන්න ඕනේ.
එතකොට ඒ අයගේ සමාජ තත්වය හැදෙනවා.
සමහර ත්‍රි-වීල් කාරයෝ දන්නේ නැහැ double ඉරේ සහ single ඉරේ වෙනස......
මට කියල තියනව මෙහම,
* Double ඉර කියන්නේ මල්ලි ගොඩක් නීතිය, පොලිසිය ගොඩක් ලියන්න පුළුවන්. Double ඉරේ overtake කරන්න ඕනේ බොහොම
අඩුවෙන් බොහොම ශේප් එකේ තමයි, කොයි වෙලාවේ ලියයිද කියල කියන්න බැහැ.
* Single ඉරේ එච්චර අවුලක් නැහැ, එත් පොඩ්ඩක් ශේප් එකෙ කරන්න ඕනේ.
* කඩ ඉරි වල මල්ලි එච්චර අවුලක් නැහැ එත් ලියන තැන තියනව, හැම දේටම බය වෙලා බැහැ නේ මල්ලි , ලියුවොත් ලියපු දෙන්, ඔන්න ඕනේ හිතන්නේ නැතුව දාන්න !
ඔන්න ඕකයි අවරුදු 10-20 ත්‍රි වීල් එලවන උන්ගේ පාර ගැන දන්නා දේ.
මේකට රජයෙන් මොනා හරි කරන්න ඕනේ බන් නැත්තම් අපේ ඔක්කොගෙම ජීවිත අනතුරේ.
අරු Insurance එකින් අරන් ඕක හදා ගන්න ඇති, Buddy van එකක් හරි wargon-R එකක් නේ බන් ඔය එච්චර ලොකු car එකක් වත්
නෙමයි නේ ඕක. හැබයි මුන් අවිල්ල්ල කොටල ගිහින් අපේ අතකට ඇගට මොනා හරි උනා නම් ඌද බන් අපෙන් යෑපෙන අයට කන්න බොන්න දෙන්නේ ?