ඇරියස් පිපිරීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    තමන් ට තමන් කරන රස්සාවේ අභිමානය නැතිකම. එහෙම හිත හිත තවත් අය කරන Job එකක් එක්ක කම්පෙයා කර කර විදවලා ජීවත් වෙනවා.

    අරූ ට අරහෙම තියනවා ..මට මෙහෙම තියනවා....මම පහතා ..අරූ උගතා....කිය කිය විදව විදව ජීවත් වෙනවා..

    මෙහෙම සිද්දියක් වුනාම. අර ඇරියස් එක පුපුරලා යනවා...

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    car eke eka Ponnaya kiyala aha gatta.. balla wge giya :lol:
    අහගත්තට ඌත් කුනු හරප නොදන්නවා වෙන්ඩ බෑනේ.
    ඌ උගෙ තත්වෙ පහත් කර ගත්තෙ නෑ කුනු හරප කියන්ඩ ගිහින්.
    3wheeler එකේ එකා මෙතනදි වෙන මොකක් හරි ප්‍රශ්නෙක ඉදලා තියෙන්නේ. ඌට අඩි 3ක් පස්සට ගන්ඩ බැරි නෑනේ. පස්සට ගන්න ඕනි නෑ එන ගමන් ඉඩ තිබ්බ තැනට දාලා පාර ක්ලියර් කරගෙන යන්න තිබ්බනෙ
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    සමහරුනට ඔයා ප්‍රශ්නේ තදින් ම තියෙනවා බන් ඇරියස් කාරයො. වාහෙන් එන බව දැන දැන ම එක පාර දාලා බ්ලොක් කරනවා අනෙක් එකාට පාසත්ත ගන්න කියනවා.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    අහගත්තට ඌත් කුනු හරප නොදන්නවා වෙන්ඩ බෑනේ.
    ඌ උගෙ තත්වෙ පහත් කර ගත්තෙ නෑ කුනු හරප කියන්ඩ ගිහින්.
    3wheeler එකේ එකා මෙතනදි වෙන මොකක් හරි ප්‍රශ්නෙක ඉදලා තියෙන්නේ. ඌට අඩි 3ක් පස්සට ගන්ඩ බැරි නෑනේ. පස්සට ගන්න ඕනි නෑ එන ගමන් ඉඩ තිබ්බ තැනට දාලා පාර ක්ලියර් කරගෙන යන්න තිබ්බනෙ
    කුණු හරුප නොදන්නවා එක නෙමේ බන්.. ඇටිටියුඩ් නැති කම.. වීල් කාරයෝ මේ අව්වට කර කුට්ටන් වෙලා කොහොමත් කුලප්පු වෙලා එන්නේ.. තමන් පාරේ හරි විදියට යනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ.. අස්සෙන් රිංගන්න ඇවිත් තියෙන්නේ කාර් එකේ එකා නෙහ් ලේන් කපාගෙන. ඒක නේහ් බල්ලා වගේ ඉන්නේ.. කාර් එකට වගේම වීල් එකාටත් සම අයිතිය තියෙන්නේ. කාර් එක වැරැද්ද කරලා වීල් එක මොකටද පස්සට ගන්නේ ? අරූ අහන්නේ ඒකනෙ බන්.. උගේ කේන්තිය සාධාරණයි.. මොක පැද්දත් පාරේ අනෙක් අයට කරදරය්ක් නොවී විනයගරුකව එලවන්න ඕනෙම ඩ්‍රයිවර් කෙනෙක් දැන ගන්න ඕනේ..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,338
    113
    හඳට කිට්ටුව
    සමහරුනට ඔයා ප්‍රශ්නේ තදින් ම තියෙනවා බන් ඇරියස් කාරයො. වාහෙන් එන බව දැන දැන ම එක පාර දාලා බ්ලොක් කරනවා අනෙක් එකාට පාසත්ත ගන්න කියනවා.
    පාසත්ත ? :oo:

    කුණු හරුප නොදන්නවා එක නෙමේ බන්.. ඇටිටියුඩ් නැති කම.. වීල් කාරයෝ මේ අව්වට කර කුට්ටන් වෙලා කොහොමත් කුලප්පු වෙලා එන්නේ.. තමන් පාරේ හරි විදියට යනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ.. අස්සෙන් රිංගන්න ඇවිත් තියෙන්නේ කාර් එකේ එකා නෙහ් ලේන් කපාගෙන. ඒක නේහ් බල්ලා වගේ ඉන්නේ.. කාර් එකට වගේම වීල් එකාටත් සම අයිතිය තියෙන්නේ. කාර් එක වැරැද්ද කරලා වීල් එක මොකටද පස්සට ගන්නේ ? අරූ අහන්නේ ඒකනෙ බන්.. උගේ කේන්තිය සාධාරණයි.. මොක පැද්දත් පාරේ අනෙක් අයට කරදරය්ක් නොවී විනයගරුකව එලවන්න ඕනෙම ඩ්‍රයිවර් කෙනෙක් දැන ගන්න ඕනේ..
    aniwa
    ------ Post added on Jan 25, 2026 at 9:35 AM
     
    • Haha
    Reactions: Shamal3001

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Mata uber driver kenek kivva genuta miss kiyala kivve nattan henama sarenlu katakaranne.baninawalu miss kiyala kata karanna kiyala

    මේකටනම් ඉතින් වැරැද්දක් කියන්න බෑ. අක්කෙ නංගි කියල නෑදෑකම් කතාකරන්න ඕනෙ නැහැනෙ සල්ලි දීල සර්විස් එකක් ගන්න ආව එකෙකුට.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    කාර් එකේ බෝතලෙ ගහපු තැන හරි නෑ නේද. පේන්නෙ නැතුව යනවනෙ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    තමන් ට තමන් කරන රස්සාවේ අභිමානය නැතිකම. එහෙම හිත හිත තවත් අය කරන Job එකක් එක්ක කම්පෙයා කර කර විදවලා ජීවත් වෙනවා.

    අරූ ට අරහෙම තියනවා ..මට මෙහෙම තියනවා....මම පහතා ..අරූ උගතා....කිය කිය විදව විදව ජීවත් වෙනවා..

    මෙහෙම සිද්දියක් වුනාම. අර ඇරියස් එක පුපුරලා යනවා...

    yaddi poddak hu hu kiyanna tibbe :D

    කාර් එකේ බෝතලෙ ගහපු තැන හරි නෑ නේද. පේන්නෙ නැතුව යනවනෙ
    car newee van van
    ------ Post added on Jan 25, 2026 at 10:39 AM
     
    • Haha
    Reactions: clumsyhulk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    තමන් පාරේ හරි විදියට යනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ.. අස්සෙන් රිංගන්න ඇවිත් තියෙන්නේ කාර් එකේ එකා නෙහ් ලේන් කපාගෙන.

    Obstacle ekak thiyena side eken ena kena oncoming lane eke traffic yanakam inna one oncoming lane ekata dala obstacle eka pass karanna.

    Van eke issarahin obstacle ekak nahane, video eka iwara wunama kelinma ne yanne.

    Threewheel eke pora para aine nawaththala thiyena car eka nisa ne van eka ena lane ekata dala thiyenne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Obstacle ekak thiyena side eken ena kena oncoming lane eke traffic yanakam inna one oncoming lane ekata dala obstacle eka pass karanna.

    Van eke issarahin obstacle ekak nahane, video eka iwara wunama kelinma ne yanne.

    Threewheel eke pora para aine nawaththala thiyena car eka nisa ne van eka ena lane ekata dala thiyenne.
    ඔව් උබ හරි
    විල් එක එන පාරෙ කාර් එකක් ගහල බ්ලොක් වෙලා
    ඉස්සරහින් එන වැන් එකට වීල් කාරය බනින්නෙ
    සම්පුර්න කුහක විල් කාරයෙක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    අහගත්තට ඌත් කුනු හරප නොදන්නවා වෙන්ඩ බෑනේ.
    ඌ උගෙ තත්වෙ පහත් කර ගත්තෙ නෑ කුනු හරප කියන්ඩ ගිහින්.
    3wheeler එකේ එකා මෙතනදි වෙන මොකක් හරි ප්‍රශ්නෙක ඉදලා තියෙන්නේ. ඌට අඩි 3ක් පස්සට ගන්ඩ බැරි නෑනේ. පස්සට ගන්න ඕනි නෑ එන ගමන් ඉඩ තිබ්බ තැනට දාලා පාර ක්ලියර් කරගෙන යන්න තිබ්බනෙ

    කාර් කාරයා වැරදි නං ත්‍රීවිල් කාරයා ඇයි පස්සට ගන්න ඕන නෑනෙ. (කවුරු වැරදිද කියලා අපි දන්නෙ නෑ)

    මම කලින් දවසක දැක්කා බස් කාරයෙක් වැරදි ලේන් එකේ ඇවිත් කාර් එකක එකා පස්සට ගන්නෙ නැතුව හිටියා. එතන කාර් එකේ එකා සම්පූර්ණ හරි. ඌ පස්සට ගන්න ඕනත් නෑ හැබැයි කවුරුවත් ඌ පස්සට ගන්න ඕන කියලා කිව්වෙත් නෑ.

    මට දැන් මෙතන පේන දේ ත්‍රීවිල් එකක ආපු එකෙක් නිකම්ම බැනුම් අහනවා වැරැද්දක් තිබුණත් නැතත්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    යම් සාදාරන tax එකක් ත්‍රි-වීල් කරන අයගෙන් ගහන්න ඕනේ.
    එතකොට ඒ අයගේ සමාජ තත්වය හැදෙනවා.

    සමහර ත්‍රි-වීල් කාරයෝ දන්නේ නැහැ double ඉරේ සහ single ඉරේ වෙනස......
    මට කියල තියනව මෙහම,
    * Double ඉර කියන්නේ මල්ලි ගොඩක් නීතිය, පොලිසිය ගොඩක් ලියන්න පුළුවන්. Double ඉරේ overtake කරන්න ඕනේ බොහොම
    අඩුවෙන් බොහොම ශේප් එකේ තමයි, කොයි වෙලාවේ ලියයිද කියල කියන්න බැහැ.
    * Single ඉරේ එච්චර අවුලක් නැහැ, එත් පොඩ්ඩක් ශේප් එකෙ කරන්න ඕනේ.
    * කඩ ඉරි වල මල්ලි එච්චර අවුලක් නැහැ එත් ලියන තැන තියනව, හැම දේටම බය වෙලා බැහැ නේ මල්ලි , ලියුවොත් ලියපු දෙන්, ඔන්න ඕනේ හිතන්නේ නැතුව දාන්න !

    ඔන්න ඕකයි අවරුදු 10-20 ත්‍රි වීල් එලවන උන්ගේ පාර ගැන දන්නා දේ.
    මේකට රජයෙන් මොනා හරි කරන්න ඕනේ බන් නැත්තම් අපේ ඔක්කොගෙම ජීවිත අනතුරේ.
    අරු Insurance එකින් අරන් ඕක හදා ගන්න ඇති, Buddy van එකක් හරි wargon-R එකක් නේ බන් ඔය එච්චර ලොකු car එකක් වත්
    නෙමයි නේ ඕක. හැබයි මුන් අවිල්ල්ල කොටල ගිහින් අපේ අතකට ඇගට මොනා හරි උනා නම් ඌද බන් අපෙන් යෑපෙන අයට කන්න බොන්න දෙන්නේ ?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,549
    13,148
    113
    🤍
    මොලේ කනවා
    zombie-eating-brain.jpg