Ariana Grande ව ඇන්ද බන්. මේක අඳින්න කියල ඉල්ලුවෙ @baba-chuti
. පුළුවන් විදිහට ඇන්දා. කැතයි කියල දන්නවා.
මේකෙ ෂේඩින් කරන්න නම් ටිකක් අමාරු වුණා. මොකද ඒකි මේකප් නාලා නිසා හැම තැනම සුදු පාටයි. ඉතින් අනිත් ඇඳපු පින්තූර වල වගේම මේකෙත් අඩු පාඩු පෙන්නල දෙන්න ඔයාලට හිතෙන ඕනම දෙයක් පහලින් කොමෙන්ට් කරන්න.
ඉතින් මගේ ගුරුතුමා කවුද කියල දන්නවනේ. වෙන කවුරුත් නෙමෙයි ඒ @pathaleiretta
.ඉතින් ත්රෙඩ් එක බලන්න ආවට ඔයාලට බොහොම ස්තූතියි. 
. පුළුවන් විදිහට ඇන්දා. කැතයි කියල දන්නවා.
Last edited:


